නිදහස් දිනය වෙනුවෙන් උඹලගේ සෝකය පලකරලා නැතිවුන ජාතික කොඩිය එල්ලපල්ලා මිට්ටනි!
සුද්දෝ වගේ ඉන්න තිබුන මිට්ටොන්ට වුන දෙයක්
සුද්දෝ වගේ ඉන්න තිබුන මිට්ටොන්ට වුන දෙයක්
සුද්දා හිටියානම් අද මේ මිනිස්සු වෙන රටවල් වලට යන්න දඟලන්නේ නෑ. ලෝකේ පොහොසත්ම රට වෙන්න තිබ්බා තියෙන සම්පත් එක්ක බලපුවාම. බලාගෙන යද්දි අර ජාතික වීරයෝ කියන වීරපුරන් අප්පු, ගොන්ගලේ ගොඩ බන්ඩලා වගේ උන් තමයි අපේ රට දැන් තියෙන තත්වෙට වග කියන්න ඕනේ.දැන් 2500 යේ පම්පොරිය ගගහා ඉන්න තමයි තියෙන්නේ
බෙල්ල මුලටම ණය බරින් හිරවුන කන්න බොන්න නැති තෙල් ලයිට් නැති 74 වෙනි නිදහස් දිනයට තව දින 2 යි
Nakamura namathi NAKADIPUSSINA KO????කලවම් පොන්නයොන්ට අවුල් තමා..![]()
උන්ගේ තිබ්බේ සීමාව ඉක්මවා ගිය දේශප්‍රේමීත්වය. දැන් ඉන්න දේශපාලකයෝන්ගේ තියෙන්නේ බොරු දේශප්‍රේමීත්වය. ඔය දෙකම රටකට හොඳ නෑ. ඒකට දූපත් මානසිකත්වයත් එකතු උනාම ආපහු ගොඩ එන එක ලේසි නෑ.උන් හිතන්න නැතුව ඇති වලව්කාර කලුසුද්දො රටේ පාලනය අල්ලයි කියල
දේශපාලකයෝ පාඩම් ඉගෙන ගන්නෙත් නෑ මිනිස්සු පාඩම් ඉගෙන ගන්නෙත් නෑ. උබ කියනවා වගේ හැම දෙයක්ම සාධාරණීකරණය කර කර හිටියානේ මෙච්චර කල්. ඒක හරියන වැඩක් නෙමේ අපි දැන්වත් රටක් විදිහට අපිට සිද්ධ වෙච්ච වැරදි පාපොච්චාරණය කරගන්න ඕනේ.එහෙම කරලා ඔය 2500 ඉතිහාස පම්පොරිය නවත්තලා, කහ සිවුර පන්සලට සීමා කරලා. අනාගතවාදී දැක්මකින් ආර්ථිකය දිහා බලන්න ඕනේ. ඔය ආගමයි ඉතිහාසයයි රටේ ආර්ථිකය එක්ක පටල ගත්තාම හැමදාම මෙහෙම තමයි ඉන්න වෙන්නේ.අපි මේ දැන් හිටිය නන් හොදයි කියන්නෙ අදට සාපේක්ෂවනෙ. උන් බලන්නත් ඇත්තෙ එහෙම තමා. මුන් හිටියෙ නැත්තන් හොදයි කියල. ඉතිහාසෙ වෙච්ච ඒව උනේ ඇයි කියල බලල ගන්න තියෙන පාඩමක් ගන්නව ඇරෙන්න අපරාදෙ එහෙම තිබ්බ නන්, එහෙම නොවුනනන් කියල දුක් වෙන එක තේරුමක් නෑ.
රාජපස්සලත් කලවම් සොන්නයෝ තමා.කලවම් පොන්නයොන්ට අවුල් තමා..![]()
Gon kathaනිදහස ලබල අවුරුදු 70 ගානක් ගිහිල්ල ලංකාව ඇවිල්ල තියෙන තැන දැක්කම බ්‍රිතන්‍ය පාලනය මීට වඩා 10000 ගුණයක් හොදයි නේද ?හරි නම් නිදහස් දවසට මිනිස්සු කොඩියක් වත් දාන්න වටින්නේ නෑ බොරු පුරාජේරු රටක් මේක .තව ටික කාලෙකින් චීනෙට රට උගස් වෙලා යාවි බොරු උත්සව තියලා ගොන් අතල් ගන්න එක දැන් වත් නතර කරලා දම්මනම් හොදයි.
ඒ කාලේ පුක ඉරාගෙන නිදහස ගන්න නැහිච්ච මිනිස්සු අද වෙන දේ දැක්කා නම් එදා නිදහස නෙමෙයි සුද්ද කැමැත්තෙන් මේ රට යන්න දාලා හැදුවත් වැඳලා බලෙන් හරි තියාගනියි.අපි මේ දැන් හිටිය නන් හොදයි කියන්නෙ අදට සාපේක්ෂවනෙ. උන් බලන්නත් ඇත්තෙ එහෙම තමා. මුන් හිටියෙ නැත්තන් හොදයි කියල. ඉතිහාසෙ වෙච්ච ඒව උනේ ඇයි කියල බලල ගන්න තියෙන පාඩමක් ගන්නව ඇරෙන්න අපරාදෙ එහෙම තිබ්බ නන්, එහෙම නොවුනනන් කියල දුක් වෙන එක තේරුමක් නෑ.
They sure will be spinning in their graves....ඒ කාලේ පුක ඉරාගෙන නිදහස ගන්න නැහිච්ච මිනිස්සු අද වෙන දේ දැක්කා නම් එදා නිදහස නෙමෙයි සුද්ද කැමැත්තෙන් මේ රට යන්න දාලා හැදුවත් වැඳලා බලෙන් හරි තියාගනියි.

එක උන්ගේ හැකියාව යකෝ ... අපිටත් කරන්න තිබ්බනේ ... හොද නැති හින්ද නෙමේනේ කරේ නැත්තේ නොහැකියාව හින්ද .... යකෝ ලෝකේ අනිත් පැත්තේ ඉදන් නැව් වලින් ඇවිල්ල අරගෙන යනකන් කරපු මගුලක් නෑ .. එහෙම ගිහින් අරන් එන්න තියා ආපු උන්ව නවතගන්න්වත් බැරි උණා .... ඒ කාලේ ඉදන් මේ වෙනකන්ම නොහැකියාව තමා , ... නොහැකියාවයි මොලේ නැති කමයි ...Gon katha
Batahira ratawal ochchara hondatat asiatakara ratawal duppat wela tiyennet un mehe awilla apen horakan karapuwa nisa tamai. Nattan unge ati wishesha labbak nisa nemei. Colonialism kale un godagahagatta ewain tamai un unge economies build kale. Tamat un karanne US military eka haraha anit ratawal huran kana eka.
ස්වයං වින්දනයක් ලබනව ඇති . සුදුපාට ශර්ට් එකේ පදක්කම් ටික එල්ලගෙන , මිලිටරි ලොක්කො දෙපැත්තේ තියාගෙන ටෝක් කරන කොට එන ගැම්ම්හ් මිග් වලින් ගන්න බැහැ.අහසෙ මිග් යනව දකිනකොට නන්දසේනට මොනව මතක්වෙයිද?
Most probably Lasantha W....අහසෙ මිග් යනව දකිනකොට නන්දසේනට මොනව මතක්වෙයිද?

sakunatha bai ayyandita thadawela wage post ekata Baiyyo tamath hitanne Rajapakshala tama hodatam kare kiyalaසුද්දා හිටියානම් අද මේ මිනිස්සු වෙන රටවල් වලට යන්න දඟලන්නේ නෑ. ලෝකේ පොහොසත්ම රට වෙන්න තිබ්බා තියෙන සම්පත් එක්ක බලපුවාම. බලාගෙන යද්දි අර ජාතික වීරයෝ කියන වීරපුරන් අප්පු, ගොන්ගලේ ගොඩ බන්ඩලා වගේ උන් තමයි අපේ රට දැන් තියෙන තත්වෙට වග කියන්න ඕනේ.දැන් 2500 යේ පම්පොරිය ගගහා ඉන්න තමයි තියෙන්නේ