නිදහස්_අද්‍යාපනය

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    නිදහස්_අද්‍යාපනය

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .ඇතුලට වර....
    .
    ගොඩක් උන් university වල කොල්ලෝ කෙල්ලෙන්ට බනිනවා, උන්ට free education වලට වියදම් කරන මුදල අපරාදේ කියලා.
    එත් වෙලාවකට හිතෙනවා බන් අපි නිදහස් අද්‍යාපනයෙන් අවරුදු 13ක් ඉස්කෝලේ ගිහින් පිස්සු කෙල්ල අන්තිමට A/L C 3ක්
    වත් දාගන්න බැරිව කෙලවාගෙන අන්තිමට අම්මලාගේ තාත්තලාගේ සල්ලි වලින් private කරලා, උන්ට බනින 1 හරිද කියලත්.
    උන්ට අවරුදු 13ක් රජයෙන් වියදම් කරපු සල්ලි උන් අපතේ යවන නැතුව ප්‍රයෝජනයක් අරගෙන, අපි තමයි අවරුදු 13ක්
    අපි වෙනුවෙන් වියදම් කරපු සල්ලි නාස්ති කරලා තියෙන්නේ.

    ඇත්ටටම මචන්ලා මටනම් පොඩි හරි jelak තියනවා මට යාගන්න බැරි උන 1 ගැන.
    මොනවා හරි news 1ක් දැක්කම අනිවා බනිනවා ඕකුන්ට. එත් තනියම කලපනා කරද්දී මට මෙහෙමත් හිතුන බන්.

    Rep සඳහා නොවෙයි, නිකන් හිතට එන දේ කිව්වේ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ෆකෝ අවුරැදු 13 ඉගෙන ගන්න එක ආන්ඩුව අනිවාර්ය කරලා තියෙන දෙයක් නෙව. කැම්පස් යන්න ආන්ඩුව කාටවත් බල කරලා නෑනේ. තමන්ගේ කැමැත්තට නේද යන්නෙ?

    වෙනස තියෙන්නේ එතනයි පැහැදිලිද?
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ඉතින් ෆකෝ අවුරැදු 13 ඉගෙන ගන්න එක ආන්ඩුව අනිවාර්ය කරලා තියෙන දෙයක් නෙව. කැම්පස් යන්න ආන්ඩුව කාටවත් බල කරලා නෑනේ. තමන්ගේ කැමැත්තට නේද යන්නෙ?

    වෙනස තියෙන්නේ එතනයි පැහැදිලිද?

    අඩෝ මන් දැනගෙන හිටියේ නැනේ යකෝ අවරුදු 13 ක් ඉස්කෝලේ යන 1 අනිවාර්යයි කියලා. thanks කියා දුන්නාට.
    අපේ පැත්තේ ඉන්නවා ඊට කලින් ඉස්කෝලේ යන 1 නවත්තපු, O/L fail වෙලා සහ O/L යන්තම් පාස් උනාට A/L කරගන්න බැරුව එහෙම්මම job වලට එහෙම ගියපු උන්.

    අඩේ පව් යකෝ, දැන් ඉතින් උන් සේරටම නඩු දායි. පොලිසියෙන් ගුටි කන්නත් වෙයිද දැන් නෑ. පව් අහිංසකයෝ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    ඉතින් ෆකෝ අවුරැදු 13 ඉගෙන ගන්න එක ආන්ඩුව අනිවාර්ය කරලා තියෙන දෙයක් නෙව. කැම්පස් යන්න ආන්ඩුව කාටවත් බල කරලා නෑනේ. තමන්ගේ කැමැත්තට නේද යන්නෙ?

    වෙනස තියෙන්නේ එතනයි පැහැදිලිද?

    Kamaththata government uni walata ganne na bn. Hodama ewn witharai thorala ganne. Ethakota salli thiyenawada nadda kiyala balanne na.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Kamaththata government uni walata ganne na bn. Hodama ewn witharai thorala ganne. Ethakota salli thiyenawada nadda kiyala balanne na.

    අඩෝ එකනම් සිරා කතාව. +6

    අපිටත් ඉතින් කැමත්තනම් තිබුනා. weekend 1ම ටකරන් මඩු වල තැම්බි තැම්බි class ගියෙත් එකනේ බන්. කැමැතිද කියල අහලා අපිව ගත්තේ නැනේ :no:
    select උන උන්ගෙන් නොයා ඉන්නේ ඉතින් හොදම සල්ලි කාරයෙක්, නැත්නම් පිටරට scol 1ක් set උන 1ක් වගේ තමයි. සියයට දශම ගාන්යිනේ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    Ow ithin. Api thawa awruddak wadiyemuth katta kawa. Deparak AL karala. Anika oya banina ewn private yanne gov uni walata yanna bari hindane. Nathuwa kelinma gov uni thibunath prvte karana idea ekak nane unge.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩෝ මන් දැනගෙන හිටියේ නැනේ යකෝ අවරුදු 13 ක් ඉස්කෝලේ යන 1 අනිවාර්යයි කියලා. thanks කියා දුන්නාට.
    අපේ පැත්තේ ඉන්නවා ඊට කලින් ඉස්කෝලේ යන 1 නවත්තපු, O/L fail වෙලා සහ O/L යන්තම් පාස් උනාට A/L කරගන්න බැරුව එහෙම්මම job වලට එහෙම ගියපු උන්.

    අඩේ පව් යකෝ, දැන් ඉතින් උන් සේරටම නඩු දායි. පොලිසියෙන් ගුටි කන්නත් වෙයිද දැන් නෑ. පව් අහිංසකයෝ.

    ඉතින් අඩුම ගාෙන් අවුරුදු 10 ක් වත් අනිවාර්යයි ෙන්.. නිකන් වචන අල්ලන් කෑ ගහන්න එපා බන්... උඹලෙග ෙහලුව දැන් හැෙමා්ම දන්නවා....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Ow ithin. Api thawa awruddak wadiyemuth katta kawa. Deparak AL karala. Anika oya banina ewn private yanne gov uni walata yanna bari hindane. Nathuwa kelinma gov uni thibunath prvte karana idea ekak nane unge.
    beating-head-against-the-wall.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ow ithin. Api thawa awruddak wadiyemuth katta kawa. Deparak AL karala. Anika oya banina ewn private yanne gov uni walata yanna bari hindane. Nathuwa kelinma gov uni thibunath prvte karana idea ekak nane unge.

    ithin api kiwwada thawa awuruddak katta kanna kiyala? anduwa kiwwada? naa nee umbala umbalage kamaththata karala pass wela hoda lakunu aran campus giya....

    anduwa umbala campus giye naththan nadu danawa dada gahanawa kiwwe naa ne... eka therun ganin issella

    umbala mahalokuwata campus giyata primary education ekeyi tertiary education ekeyi wenasa wath danne naa nee....
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    ඉතින් අඩුම ගාෙන් අවුරුදු 10 ක් වත් අනිවාර්යයි ෙන්.. නිකන් වචන අල්ලන් කෑ ගහන්න එපා බන්... උඹලෙග ෙහලුව දැන් හැෙමා්ම දන්නවා....

    Heh ah kiyapan balanna heluwa ?:rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩෝ එකනම් සිරා කතාව. +6

    අපිටත් ඉතින් කැමත්තනම් තිබුනා. weekend 1ම ටකරන් මඩු වල තැම්බි තැම්බි class ගියෙත් එකනේ බන්. කැමැතිද කියල අහලා අපිව ගත්තේ නැනේ :no:
    select උන උන්ගෙන් නොයා ඉන්නේ ඉතින් හොදම සල්ලි කාරයෙක්, නැත්නම් පිටරට scol 1ක් set උන 1ක් වගේ තමයි. සියයට දශම ගාන්යිනේ.

    ithin ayi panthi giye? anduwa umbala panthi gihin exam pass wela degree ganna kiwwada?

    umbalath hora paren ne tution kada walata gihin nee pass wela thiyenne?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    ithin api kiwwada thawa awuruddak katta kanna kiyala? anduwa kiwwada? naa nee umbala umbalage kamaththata karala pass wela hoda lakunu aran campus giya....

    anduwa umbala campus giye naththan nadu danawa dada gahanawa kiwwe naa ne... eka therun ganin issella

    umbala mahalokuwata campus giyata primary education ekeyi tertiary education ekeyi wenasa wath danne naa nee....

    Heh monawada bn uba kiyawanne. Topic ekata adalawa katha karapan. Mama harak ekka katha karanne na
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    subject eka danna ekek awama katha kora ganna baa... ekayi aththa... ane uke....

    Heh uba kiyawwe mokakda kiyapanko. Nikan amana kathawakne. Ubata thama hariyata uththarayak deeganna bari unama gon katha kiyanne. Me thread eka dalama thiyenne ubalage ekek. Uge hithe thibuna aththa de kiyala thiyenne. Balapanko mula idan thread eka. :yes: