නිදහසේ කන්න කියලා ගිහින් එතැනත් ගණන් හදන්න සිද්ද වුණාම දැනෙන සනීපෙ...

Sen-lu

Well-known member
  • ගොඩක් කාරනා හරි tax register වෙලා නම් අනිවාර්යයෙන්ම බිල් එකේ VAT එක වෙනමම පෙන්නන්න ඕන.

    SSCL එන්නෙ ක්වාටර් එකකට revenue එක 30 million වලට වැඩි business වලට. හැබැයි ඒක VAT වගේ end consumer ට විතැන් කරන්න කියල එකක් නෑ. ආයතනය ගෙවන්න ඕන tax එකක් ඒක. so customer ට ඒක නොගෙව ඉන්න පුළුවන්. මේක ඉතින් bargaining power එක මත තමා depend වෙන්නෙ. ගොඩක් බිස්නස් මේක price increment එකක් විදිහට තමා පෙන්නන්නෙ.

    මෙයාගෙ tax calculation එකත් වැරදි ඔය කියන ගනන් එක්කම සම්පූර්ණ බිල 5082. 30 යි. කඩේ එකානම් මොන මගුලක් හදලද මං දන්නෑ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,179
    113
    කොහෙන් හරි හොරා කන්නමයි සිංහලු බලන්නෙ...
    පුදුම කරුමයක් මේක නම්...

    Restaurant eka -Bakery at the Lake
    රවුම් කරල අරින්නේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වෙන්ඩ පොස් හිඟන්නු. පොඩි ගානක් වැඩිවෙන්න බෑ පත හෑලි ලියල දාන්නෙ. මුන්ට ඇටෙන්සන් තමා ඕනේ. පොස් ප්ලේස් එකකින් කෑවා කියලා දැන් හැමෝම දන්නව. ඕකුන්ව ගැලපෙන්නෙ සයිවර් කඩේටම තමයි. හිඟන හැත්ත.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    bakery at the lake. oka waters edge hotel eken karanne. waters edge hotel eke price and tax ma thama add wenne.

    anika un order eka ganna kalin kiyanawa tax eka add wenawa kiyala.
     
    • Like
    Reactions: NRTG

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,326
    1,729
    113
    okkoma paththaka dapan, bill eka calculate wena widiya print wenna onine, mechchara kal meken kapu ekekwath oka dakke nedda :confused:
    neththam sinhalu ganu ekka giyama lejjawata owa katha karanne nedda, un kiyana gaana gewala enawada.

    streetfood ewalanam ananthawath ohoma atha yatin gahanawa hodama eken. couple giyama owa ahanne ne :lol:
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,179
    113
    bakery at the lake. oka waters edge hotel eken karanne. waters edge hotel eke price and tax ma thama add wenne.

    anika un order eka ganna kalin kiyanawa tax eka add wenawa kiyala.
    ටැක්ස් නෙවෙ මිට්ටො කේස් එක...

    ටැක්ස් රවුම් කරලා (ආසන්න අගයට වටයලා)
    ටැක්ස් වටයලා එකතු කරන්න බැ.. ඒකයි ඔය ලොකු හොටෙල් වල සමහර කෑම සත ගනන් වලින් තියෙන්නෙ...
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,443
    2,248
    113
    Sri Lanka
    වෙන්ඩ පොස් හිඟන්නු. පොඩි ගානක් වැඩිවෙන්න බෑ පත හෑලි ලියල දාන්නෙ. මුන්ට ඇටෙන්සන් තමා ඕනේ. පොස් ප්ලේස් එකකින් කෑවා කියලා දැන් හැමෝම දන්නව. ඕකුන්ව ගැලපෙන්නෙ සයිවර් කඩේටම තමයි. හිඟන හැත්ත.
    hemoma uba wage salli karayo newene