නිදාගන්න/නැගිටින වෙලාව...

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    නිදාගන්න/නැගිටින වෙලාව...

    කට්ටිය මෙතැන කමෙන්ට් කරගෙන යන්න උඹල සාමාන්‍යයෙන් රෑට නිදාගන්න වෙලාවයි උදේට නැගිටින වෙලාවයි,
    නිකමට කට්ටියගෙන් දැනගන්න හිතුන. මේ වගේ ත්‍රෙඩ් එකක් ඕපන් වෙලාම නැතුව ඇති නේ එලකිරි එකේ,:rolleyes:

    මම නම් නිදාගන්නෙ සාමාන්‍යයෙන් 2.00 විතර වෙලා, නැගිටින්නෙ උදේ 8ට වගේ, සෙනසුරාද නම් උදේ 9ට වගේ නැගිටින්නේ:P

    බම්ප් එකකුත් දාගෙන යන්න:yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මම සාමන්‍යයෙන් නිදාගන්නේ පාන්දර 3-5 අතර සමහර දවස්වල උදේ 7 විතර වෙනවා උදේ 10 11 වගේ වෙනකම් දවල්ට නින්දක් දානවා හවස 1- 5 වගේ වෙනකම් නින්දක් දානවා පුළුවන් උනොත්

    සෙනසුරාදා ඉරිදා ටිකක් කාලසටහන් වෙනස් වෙනවා
    කරන්නේ මොනවද කියලා අහන්න එපා :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    11-12 අතරේ නිදි , 6 ට ඇහැරෙනවා. නිවාඩු දවස්වල 1-2 අතරේ නිදි, 9-10 වෙද්දී නැගිටිනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පැය 6-7 ක් අතර තමා නිදාගන්නේ
    ගොඩක් වෙලවට නිට්මිත වෙලාවක් නැහැ

    කලින් නිදාගත්තොත් කලින් ඇහැරෙනවා
    පරක්කු වෙලා නිදාගත්තොත් පරක්කු වෙලා ඇහැරෙනවා

    උදා

    11-5
    2-8

    4-10

    6-12

    සෞක්යට මාර අහිතකරයි :sorry::sorry:
    ගොඩක් දවස්වල පුටුව උඩම පැය 3-4 ක් නිදි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ගොඩක් වෙලවට නිට්මිත වෙලාවක් නැහැ

    කලින් නිදාගත්තොත් කලින් ඇහැරෙනවා
    පරක්කු වෙලා නිදාගත්තොත් පරක්කු වෙලා ඇහැරෙනවා

    ගොඩක් දවස්වල පුටුව උඩම පැය 3-4 ක් නිදි

    :sorry:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ගොඩක් වෙලවට නිට්මිත වෙලාවක් නැහැ

    කලින් නිදාගත්තොත් කලින් ඇහැරෙනවා
    පරක්කු වෙලා නිදාගත්තොත් පරක්කු වෙලා ඇහැරෙනවා

    ගොඩක් දවස්වල පුටුව උඩම පැය 3-4 ක් නිදි

    :sorry:

    ha ha ha eka maru,,,bellata pollen gahala wage athi nagitiddi,,,