නිදාගන්න/නැගිටින වෙලාව...
කට්ටිය මෙතැන කමෙන්ට් කරගෙන යන්න උඹල සාමාන්‍යයෙන් රෑට නිදාගන්න වෙලාවයි උදේට නැගිටින වෙලාවයි,
නිකමට කට්ටියගෙන් දැනගන්න හිතුන. මේ වගේ ත්‍රෙඩ් එකක් ඕපන් වෙලාම නැතුව ඇති නේ එලකිරි එකේ,
මම නම් නිදාගන්නෙ සාමාන්‍යයෙන් 2.00 විතර වෙලා, නැගිටින්නෙ උදේ 8ට වගේ, සෙනසුරාද නම් උදේ 9ට වගේ නැගිටින්නේ
බම්ප් එකකුත් දාගෙන යන්න