නිදාගන්න/නැගිටින වෙලාව...

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    නිදාගන්නේ උදේ 10 - 11 ට විතර. නැගිටින්නේ හවස 5ට විතර.
    සමහර දවස් වලට උදේ 9ට විතර නිදාගෙන හවස 3ට වගේ ඇහැරෙනවා