Mta nan ninda yn na bn me tike 11t wtr adata gyth haroyt ninda yanne 2t wtr
සීයට සීනි අමාරුවතඅනිවා පැය 7ක් නිදි. හැබැයි ඉතින් මැද්දෙන් එකපාරක් ඇහැරෙනවා හුජ්ජ කොරන්ට![]()
නැහැ බන්..සීයට සීනි අමාරුවත
මාත් එහෙමයි බන් වතුර ගොඩක් බොනවා බීලා දෙතුන් පාර සූ දානවා![]()
ජෝක් අනේ මාත් වතුර ගොඩක් බොනවා රෑ ඇහැරලා දෙතුන් පාර චූ දානවානැහැ බන්..
මම කාල වැඩිපුර වතුර බොනවා.. අයේ ඇහරුනාමත් ආයෙ වතුර බීලා නිදාගන්නෙ..
you are a Night owlMta nan ninda yn na bn me tike 11t wtr adata gyth haroyt ninda yanne 2t wtr
Too much sleep on a regular basis can increase the risk of diabetes, heart disease, stroke.....
lagadima left wenna wena seen ekak thiyenne. aharila inna ona mee tikewath.Ehm na bn, mn dn masa2kt kalin 11t nidan 6.30 7t aharenwa. Hawasa nidagtthth 11t ninda ynw. Dan masa 2ka wtr idan thama ninda yn ntte.you are a Night owl
90 minute cycle walata nida ganna kiyanawa neda
mata nm 10n passe aharila inna be. uden nagitinna puluwan
Too much sleep on a regular basis can increase the risk of diabetes, heart disease, stroke.....
මනුස්සයෙක්ට නිදා ගන්නේ නැතුව ඉන්න පුළුවන් දවස් කීපයයි කියලා අහලා තියෙනවා. ඔය games එහෙම දිගටම ගාගහ ඉදලා මැරෙනවා කියන්නේ. අන්න එකටත් එක හේතුවක් නිද්ද නැතිකම වෙන්න පුළුවන්. අදට කතා ඇති. මමත් නිදා ගන්නවා ඕන්නිදා ගන්න ඕනෙද?![]()
Fuck. 4 idan 8 wenakam nidaganne![]()
8 ta nikamma nagitinawadaMan wageSame bn8 ta nikamma nagitinawadaMan wage
මම අතල් එකට කිව්වේ බන්..මනුස්සයෙක්ට නිදා ගන්නේ නැතුව ඉන්න පුළුවන් දවස් කීපයයි කියලා අහලා තියෙනවා. ඔය games එහෙම දිගටම ගාගහ ඉදලා මැරෙනවා කියන්නේ. අන්න එකටත් එක හේතුවක් නිද්ද නැතිකම වෙන්න පුළුවන්. අදට කතා ඇති. මමත් නිදා ගන්නවා ඕන්

