නිදා ගන්න ඕනි පැය ගාණ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    අනිවා පැය 7ක් නිදි. හැබැයි ඉතින් මැද්දෙන් එකපාරක් ඇහැරෙනවා හුජ්ජ කොරන්ට (y)
    සීයට සීනි අමාරුවත 🤪

    මාත් එහෙමයි බන් වතුර ගොඩක් බොනවා බීලා දෙතුන් පාර සූ දානවා 😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,975
    113
    දෙහිවල
    සීයට සීනි අමාරුවත 🤪

    මාත් එහෙමයි බන් වතුර ගොඩක් බොනවා බීලා දෙතුන් පාර සූ දානවා 😂
    නැහැ බන්..
    මම කාල වැඩිපුර වතුර බොනවා.. අයේ ඇහරුනාමත් ආයෙ වතුර බීලා නිදාගන්නෙ..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    නැහැ බන්..
    මම කාල වැඩිපුර වතුර බොනවා.. අයේ ඇහරුනාමත් ආයෙ වතුර බීලා නිදාගන්නෙ..
    ජෝක් අනේ මාත් වතුර ගොඩක් බොනවා රෑ ඇහැරලා දෙතුන් පාර චූ දානවා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    දවසට පැය 6.30ක් වත් හරියට නිදා ගත්තෙ නැත්නම් ඇඟට කිසි fit එකක් නෑ..
    ඉක්මනට ලෙඩවෙනව.. සෙම තියන කෙනෙක්නම් ඒක වැඩිවෙනව
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    Too much sleep on a regular basis can increase the risk of diabetes, heart disease, stroke.....
    -Google

    ගූගල් ගෙන් සෞඛ්‍ය කාරණා සර්ච් නොකල යුතු බවටත්, එවැනි ගූගල් සර්ච් බෙදාගැනිමේදි වඩා සැලකිලිමත් විය යුතු බවත් පෙන්වන්න මිස්ලිඩින් කන්ටෙක්ස් එකක්.

    ඉහත රෝග ඇතිවිමට සෘජුවම බලපාන වැරදි තිබේ. නින්ද යනු ඉතාම සුලු අගයක සම්භාවිතාවක් පමණි..

    නමුත් ⁣උපුටාගැනුම අනුව හැගියන්නේ අනෙකකි.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    නිදා ගන්න ඕනෙද?:rolleyes:
    මනුස්සයෙක්ට නිදා ගන්නේ නැතුව ඉන්න පුළුවන් දවස් කීපයයි කියලා අහලා තියෙනවා. ඔය games එහෙම දිගටම ගාගහ ඉදලා මැරෙනවා කියන්නේ. අන්න එකටත් එක හේතුවක් නිද්ද නැතිකම වෙන්න පුළුවන්. අදට කතා ඇති. මමත් නිදා ගන්නවා ඕන්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මනුස්සයෙක්ට නිදා ගන්නේ නැතුව ඉන්න පුළුවන් දවස් කීපයයි කියලා අහලා තියෙනවා. ඔය games එහෙම දිගටම ගාගහ ඉදලා මැරෙනවා කියන්නේ. අන්න එකටත් එක හේතුවක් නිද්ද නැතිකම වෙන්න පුළුවන්. අදට කතා ඇති. මමත් නිදා ගන්නවා ඕන්
    මම අතල් එකට කිව්වේ බන්..
    අනිවාර්යෙන් නින්ද ඔනේ මචන් :yes::yes:
     
    • Like
    Reactions: Walter White