පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූනිදි මත control කරන්න බෑ .. අද්දැකීමෙන් කියන්නේ ..![]()
physician කෙනෙක් හමු වෙන්න, විස්තරේ කියන්න එයා අවශ්‍ය දේ තීරණය කරයි.කොහොමද මේවා තියේද කියලා චෙච්ක් කරගන්නේ
තන්කිව්. මට ඇත්තටම මේ ගැන දැනුමක් ඇත්තෙම නැහැ. කොහෙන්ද මෙහෙම කෙනෙක් ව හම්බෙන්නේ. මට වත්තල මිගමුව ලගයි.physician කෙනෙක් හමු වෙන්න, විස්තරේ කියන්න එයා අවශ්‍ය දේ තීරණය කරයි.
echchratama thadata bus ekedith ninda yanwada ?තන්කිව් මන් බස් එකේ එන්නේ. සීට් හම්බෙනවා. නින්ද යන නිසා සින්දු අහන් එන්නේ. මොන ලෝකේන් අහරෙයිද දන්නේ නැති නිසා.
මේ මොකක්ද කිවේ මට තේරුනේ නැනේ.
මේවා කරන්නේ කොහොමද ? මොනාහරි වීඩියෝ එහෙම තියේද
කොරලා බලමු මේකත්හොඳටම නිදිමත වෙන වෙලාවට ටිකක් වත් ඇහැරලා ඉන්න ට්‍රයි කරන්න එපා. එලාම් එක කලින් තියලා එවෙලෙම නිදාගන්න. එතකොට උදේට ඒ වෙලාවට අවුලක් නැතුව ඇහැරෙන්න පුලුවන්. රෑ අවදියෙන් ඉඳන් කරනව කියල හිතපු ටික උදේට කරන්න පුලුවන්.
හැමදාම ඒ වැඩේ කරල බලපන් හරියන්නෙ නැද්ද කියලා
එළමකිරි. මාත් පයින් එන්නේ ගෙදර මටත් තියෙන්නේ කිලෝමීටර් එකක් වගේ . මට විනාඩි 20ක් වගේ තමා යන්නේ ගෙදර එන්න.echchratama thadata bus ekedith ninda yanwada ?
mata e side eken nam podi sense ekak thiyenwa, kohe giyath gewal kittu weddi nikamma nagittenwa.
kohomath man karanne as piyan oluwa thiyan inna eka,
creatine kiyanne ban side effect nathima wage supplement ekak.
muscle walata energy enna ganna ekak.
loading pace kiyanne samanyen sathiyak wage kalayak dawsakata age barata hariyanna podi amount ekak ganna eka,
eetapasse exercise karana gaman ganna thiyenne,
net eke e gana ona tharm e gana thiyenwa,
full basic mchn mul kale.
situp
pushup
chin up
plank
crunch
aga hodata warmup karala
thamanta puluwan gana eka eka mode eken karanna thiyenne,
eken thamanta danata age thiyena fitness walin karanna puluwan max gna idea ekak ganna puluwan.
passe schedule ekak hadan karanna thiyenne, max 1/2 hours wage hodatama athi, passe age energy build wena thramata himita wadi karanna thiyenne,
onnam gym yannath puluwan ithin, mula idan,
mama bus eken bahala thwa 500m withra gedetta fast walk ekak danwa, ethkota aga warm up wela ganata,
na na gradually habbit eka build up karanna.ada 5ta nagittoth heta 4.30ta nagitinna. e nagitta welawe intresting deyak karanna,e kiwe saduda aharenawa. agaharuwada nidagannawa badada aharaeawa wage dawask era dwasakda
තමන්ට ලඟ තැනක තියන වෛද්‍යවරු චැනල් කරන තැනක කායිකරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට යන්න.තන්කිව්. මට ඇත්තටම මේ ගැන දැනුමක් ඇත්තෙම නැහැ. කොහෙන්ද මෙහෙම කෙනෙක් ව හම්බෙන්නේ. මට වත්තල මිගමුව ලගයි.
aa therunaa <3 thank youna na gradually habbit eka build up karanna.ada 5ta nagittoth heta 4.30ta nagitinna. e nagitta welawe intresting deyak karanna,
sathiyak withara yaddi kisi amruwak na.
palweni week eka witharai kagena allagena inna one. hby madin nida gaththoth habbit eka break wena hinda aye build up karanna one
issara mama paya 12k withara nida gaththa. dn paya 6ta wada nida gena na masa 3kin withara.
dwlta podi 20 min wage nap ekak danwa
තැන්කිව් . මන් ලග කෙනෙක්ව හොයලා බලන්නම්තමන්ට ලඟ තැනක තියන වෛද්‍යවරු චැනල් කරන තැනක කායිකරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට යන්න.
උඹටනම් තියෙන්නෙ හෙල්ත් ඉෂූ එකක් වගේ අයන් මදිද දන්නෑ.
thawa tikk explain karanneko hoda routine ekk
------ Post added on Dec 15, 2023 at 8:32 PM
කොරලා බලමු මේකත්
එළමකිරි. මාත් පයින් එන්නේ ගෙදර මටත් තියෙන්නේ කිලෝමීටර් එකක් වගේ . මට විනාඩි 20ක් වගේ තමා යන්නේ ගෙදර එන්න.
අර සප්ලිමෙන්ට් එක කරන්න ඕනේ, එක බිලා එක්සයිස් කරන එකද. කොහෙන්ද ගනන පුළුවන් ගණන් කොහොමද
------ Post added on Dec 15, 2023 at 9:12 PM
ආ මරුම . තැනක් යු. පාන් කන එක නවත්තන්ඩ වෙනවා. කොරමුකෝ මේකත් එහෙනම්උඹටනම් තියෙන්නෙ හෙල්ත් ඉෂූ එකක් වගේ අයන් මදිද දන්නෑ.
රුටීන් කියන්නෙ ඉතින් උදෙන් නැගිටපං ලුණු ටිකක් දාල වතුර එකක් ගහපං.
බෑම කියල හිතුනත් එලියට බැහැල දුවපං නැත්තං වෙන මොනාහරි ව්‍යායාමයක් කරපං (එලියට නම් යන්නම ඕන)
ගෙදර ඇවිත් වොෂ් එකක් දාල පැත්තක ඉඳගෙන දවසෙ වැඩ ප්ලෑන් කරපං.
මිනිත්තු 30ක් විතර ඔය උඹ කීව පාඩම් වැඩ අනං මනං වලට දීපං.
මතක ඇතුව සීනියි පිටියි(including rice) පාවිච්චිය අඩුකරපං
ෆාස්ටින් කරපං.
ඕවතමා ඉතින්
එහෙම කරමු එහෙනං මාත්. විනාඩි 20ට ඇවිල්ලත් මට පැය බාගයක් යනකන් විතර හතිdannam ganan athi mchn
man gaththe supplement factory kiyala ekakin dan awuruddakatath wdiyi,
11000 kata
mnnam kiyanne issellama exercises karanna gaanna, passe tikak aga hadana level eketa wage yaddi eka ganna,
dan exercise karanne age kammali gathiya adu wenna leda gathiya aduwennane,
mokada eka gahuwa kiyala therumak na e stage ekedi,
uba hemitane enne,
mama winadi 10 ta enwane, e dura,

dawallta ninda yanawa kiyanne ube age awlak wenna puluwan. aga week unamat emaai.. ewanam gym ghin or workout karala hadaganna puluwam.. physician kenek wa pvt hospital ekaka channel karal pennanna puluwanතන්කිව්. මට ඇත්තටම මේ ගැන දැනුමක් ඇත්තෙම නැහැ. කොහෙන්ද මෙහෙම කෙනෙක් ව හම්බෙන්නේ. මට වත්තල මිගමුව ලගයි.
තමන්ට ලඟ තැනක තියන වෛද්‍යවරු චැනල් කරන තැනක කායිකරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට යන්න.
මට පොඩ්ඩක් වත් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. හැබැයි හැදෙන්න වගේ ඇවිල්ල හොද වෙනවා. ඊටපස්සේ කන ලේෆ්ට්. කන කැක්කුමක් එනවා දවස් තුන හතර යනකන්.උඹටනම් තියෙන්නෙ හෙල්ත් ඉෂූ එකක් වගේ අයන් මදිද දන්නෑ.
කන ඇතුලේ වතුර තියෙනවා වගේ අර ටෝක් ටෝක් සද්දේ එනවා උදේ නැගිටිද්දී
මේකත් හේතුවක් වෙන්න පුලුවන්ද නින්ද යන්න 
හොද කෙනෙක් ගේ නමක් එහෙම දන්නවදdawallta ninda yanawa kiyanne ube age awlak wenna puluwan. aga week unamat emaai.. ewanam gym ghin or workout karala hadaganna puluwam.. physician kenek wa pvt hospital ekaka channel karal pennanna puluwan

මන් බොන්නේ සිගරට් ගහන්නේ නැහැනේසිංහල දුංකල කෑල්ලක් එක්ක විටක් කාපන්.

"අඩුම මොනාවත් ටියුටෝරියල් එකක් බලන්නවත් ක්‍රමයක් නැහැ. මං ගෙදර එද්දිත් 730 වගේ වෙනවා වැඩ ඇරිලා.මේකයි ෆුල් ස්ටෝරි එක
මං සඳුදා ඉඳන් සිකුරාදා වෙනකං උදේ 8.30 ඉඳන් හවස 530 වෙනකං + සෙනසුරාදා උදේ 830 ඉඳන් 130 වෙනකං වැඩ කරන පොට් එකක ඉන්නෙ. එතන කරන වැඩේට අමතරව කිසිම දෙයක් කරන්න බැහැ. අඩුම මොනාවත් ටියුටෝරියල් එකක් බලන්නවත් ක්‍රමයක් නැහැ. මං ගෙදර එද්දිත් 730 වගේ වෙනවා වැඩ ඇරිලා.
මගේ ඉගෙන ගන්න ලිස්ට් එකෙ ගොඩක් දේවල් තියෙනවා කරගන්න. ඒවගෙම දැන් මං නාකි වෙන්ඩ පටං අරං මැද හරියෙ ඉන්නෙ. තාම ස්තීරෙට කියලා කිසි රෙද්දක් නැහැ. පට්ට මානසිකව ඩවුන් වෙලා දනිස් තුවාල වෙලා තියෙනෙන්.
මං ට්‍රයි කලා හවස ඇවිල්ලා 11 , 12 වෙනකං පාර්ට් ටෛම් (ෆයිවර් වැඩ ආවොත්) කරන්නයි, ඉගෙන ගන්න බකට් ලිස්ට් එකේ ඒවා කරන්නයි. හැබැයි මේක මෙහෙම කරද්දි ලෙසටම නිදිමත සෙට් වෙනවා උදේ නැගිටගන්න බැරිවෙන්නම, වැඩ කරන තැනට ගියාම එහෙම හීන පේන මට්ටමට නින්ද යනවා.
ඒ නිසා මං හිතුවේ පාන්දර 4ට වගේ නැගිටලා ෆයිවර් ඔන්ලයින් ඉන්න ගමං ඉගෙන ගන්න එක කරන්න. රෑ 9ට වගේ නිදාගෙන. එහෙම කරලා 3ට විතර නැගිටින්න පුලුවන් වෙන්න හදාගන්න තමා ට්‍රයි කලේ. කොහොමහරි මං ඕක කරන්න ගත්තා එලාම් එහෙම තියලා
හැබැයි එක දවසයි පොඩ්ඩ්ක් ඇක්ටිව් එකේ එහෙම නැගිටලා වැඩ කරන්න පුලුවන් උනේ. ඊලඟ දවසේ ඉඳන් ලෙසටම නිදිමතයි. එහෙම නිදිමත උනාම 5ට වගේ නැගිටින්න ගියත් ඒත් නිදිමතයි, වැඩට ගියාමත් එහෙමයි. කෑවට පස්සෙ එහෙම එනවා නිදිමතක් කියලා වැඩක් නෑ ):
මට මේ කම්මැලි රෙද්ද අයිං කරලා ලෙසටම එනජිටික් විදියට වැඩ කරගන්න ක්‍රමයක් කියන්න. දැන්නං පෙත්තක් හරි කමක් නෑ නිදිමත නොඑන තියෙනවනම් කාඩ් එකක් බීලා හරි ඇහැරං ඉන්න තමා ඔනෙ.
අර්බුදයක් නෑ මංම ටික ටික පුරුදු උනා.දැන් දවල්ට නිදිමත එන්නෙ නතුව 530ට නැගිටලා 11ට12ට නිදාගන්න ඇහැකි. පොඩ්ඩක් ඇස් බර ගට්ජියක් එනව හැබැයි ඇහැරං ඉන්ඩ පුලුවන්දැන් මොකෝ තත්වෙ ඩොකෙක් ලඟට ගියාද?