නිදිමත කන්ට්‍රෝල් කරගන්නෙ කොහොමද?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ඕකට ප්‍රධානම හේතුව තමා කරන වැඩ වල තෘප්තියක් නැතිකම. ආසාවෙන් උනන්දුවෙන් වැඩක් කරද්දි නිදිමත එන්නෙ නෑ, ඇඟට දරන්න පුළුවන් උපරිමෙන්ම මහන්සි වුනොත් මිසක්. බුලත් විටක් කන එක චුවින්ගම් කන එක සිගරට් බොන එක හොඳයි ඩ්‍රයිව් කරන වෙලාවට වගේ ඒකාකාරී බව නිසා එන නිදිමත නැති කරගන්න.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    same here. matath dawasakata peya 4k nidaganna thibba nam athi, eth ehema hitiyoth aye dawas deka thunak yanakam eheran inna wath pandara nagitinna wath be. egata amarui and nidimatha
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Matath thiyenwa bn. Iron tablet biwwama welawkata hariyanawa. Eth docek hambela balanna one
    Mata one nam kisi gemak nathuwa dawasata 12h withara nidiyanna puluwan. Niwadu dawas wala ehema