නිදිමත කන්ට්‍රෝල් කරගන්නෙ කොහොමද?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    මේකයි ෆුල් ස්ටෝරි එක

    මං සඳුදා ඉඳන් සිකුරාදා වෙනකං උදේ 8.30 ඉඳන් හවස 530 වෙනකං + සෙනසුරාදා උදේ 830 ඉඳන් 130 වෙනකං වැඩ කරන පොට් එකක ඉන්නෙ. එතන කරන වැඩේට අමතරව කිසිම දෙයක් කරන්න බැහැ. අඩුම මොනාවත් ටියුටෝරියල් එකක් බලන්නවත් ක්‍රමයක් නැහැ. මං ගෙදර එද්දිත් 730 වගේ වෙනවා වැඩ ඇරිලා.
    මගේ ඉගෙන ගන්න ලිස්ට් එකෙ ගොඩක් දේවල් තියෙනවා කරගන්න. ඒවගෙම දැන් මං නාකි වෙන්ඩ පටං අරං මැද හරියෙ ඉන්නෙ. තාම ස්තීරෙට කියලා කිසි රෙද්දක් නැහැ. පට්ට මානසිකව ඩවුන් වෙලා දනිස් තුවාල වෙලා තියෙනෙන්.

    මං ට්‍රයි කලා හවස ඇවිල්ලා 11 , 12 වෙනකං පාර්ට් ටෛම් (ෆයිවර් වැඩ ආවොත්) කරන්නයි, ඉගෙන ගන්න බකට් ලිස්ට් එකේ ඒවා කරන්නයි. හැබැයි මේක මෙහෙම කරද්දි ලෙසටම නිදිමත සෙට් වෙනවා උදේ නැගිටගන්න බැරිවෙන්නම, වැඩ කරන තැනට ගියාම එහෙම හීන පේන මට්ටමට නින්ද යනවා.

    ඒ නිසා මං හිතුවේ පාන්දර 4ට වගේ නැගිටලා ෆයිවර් ඔන්ලයින් ඉන්න ගමං ඉගෙන ගන්න එක කරන්න. රෑ 9ට වගේ නිදාගෙන. එහෙම කරලා 3ට විතර නැගිටින්න පුලුවන් වෙන්න හදාගන්න තමා ට්‍රයි කලේ. කොහොමහරි මං ඕක කරන්න ගත්තා එලාම් එහෙම තියලා

    හැබැයි එක දවසයි පොඩ්ඩ්ක් ඇක්ටිව් එකේ එහෙම නැගිටලා වැඩ කරන්න පුලුවන් උනේ. ඊලඟ දවසේ ඉඳන් ලෙසටම නිදිමතයි. එහෙම නිදිමත උනාම 5ට වගේ නැගිටින්න ගියත් ඒත් නිදිමතයි, වැඩට ගියාමත් එහෙමයි. කෑවට පස්සෙ එහෙම එනවා නිදිමතක් කියලා වැඩක් නෑ ):

    මට මේ කම්මැලි රෙද්ද අයිං කරලා ලෙසටම එනජිටික් විදියට වැඩ කරගන්න ක්‍රමයක් කියන්න. දැන්නං පෙත්තක් හරි කමක් නෑ නිදිමත නොඑන තියෙනවනම් කාඩ් එකක් බීලා හරි ඇහැරං ඉන්න තමා ඔනෙ.
     
    R a g n a r

    Active member
  • Jun 25, 2021
    130
    159
    43
    රැ 10 වෙනකන් ඉන්න
    පාන්දර 4 නැගිටින්න.
    මාත් ඉස්සර ඔය විදිහට කලෙ.
    කාලයක් ගියාම උබට 10-12 වෙනකන් ඉදියත් උදෙ ගෙමක් නැතිව නැගිටින පුලුවන්.
    හැබැයි වැඩ කලින් ඉවර උනොත් එකෙ විකාර බල බල ඉන්නෙ නැතිව නිදා ගන්න.
    මන් උදෙ ට්‍රෙන් එකෙ නිදාගන්නවා.එනකොටත් ඇලට් එකක් දාගෙන එන්නෙ
     
    • Love
    Reactions: wissnshaftler

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    මිනිහෙක්ට නිදාගන්න නැතුව දවස් කීයක් ඉන්න පුළුවන් ද? නිදා ගන්නේ නැතුව මොනවා හරි ක්‍රමයකින් හිටියොත් මොනවා වෙයිද? පිස්සෙක් වගේ වෙයි ට්‍රයි කරලා බලන්න ආසයි
     
    • Wow
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    Control masturbating
    mn dan ghanema nthi tharam issra daily ghuwa

    ඩන්හිල් පැක් එකක් ලග තියාගන්න
    man arakku sigarat bonnne na machna
    ------ Post added on Dec 15, 2023 at 8:21 PM

    රැ 10 වෙනකන් ඉන්න
    පාන්දර 4 නැගිටින්න.
    මාත් ඉස්සර ඔය විදිහට කලෙ.
    කාලයක් ගියාම උබට 10-12 වෙනකන් ඉදියත් උදෙ ගෙමක් නැතිව නැගිටින පුලුවන්.
    හැබැයි වැඩ කලින් ඉවර උනොත් එකෙ විකාර බල බල ඉන්නෙ නැතිව නිදා ගන්න.
    මන් උදෙ ට්‍රෙන් එකෙ නිදාගන්නවා.එනකොටත් ඇලට් එකක් දාගෙන එන්නෙ
    mata prashnekata thiynne mehema karanna kochchara try karath mata lestama ninda yanawa. alarm ahenne nathi tharamata ninda yanawa. man alarm 3k dagena inne, e thunama ahenne nathi tharamata ninda yanawa kiaynne ithin hithandako ):
    ------ Post added on Dec 15, 2023 at 8:22 PM
     
    Sen-lu

    Well-known member
  • 1.උදේට එලියට බැහැල exercises ටිකක් කරපං. අපි හොඳට ඇහැරෙන්න හොඳට ඉර එලිය පේන්න ඕන කියල කියනව.
    2. එකපාර ලොකු ලොකු දේවල් කරන්න යන්න එපා එකදෙයක් කරපං. ඒක වටේ අනිත් හැබිට්ස් හදාගනින්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    just give it time.
    dawas 3k withara nagitala inna blnna,wada krnna one na. nikn intresting deyak karanna.tiken tika wada karanna patan ganna
    e kiwe saduda aharenawa. agaharuwada nidagannawa badada aharaeawa wage dawask era dwasakda

    1.උදේට එලියට බැහැල exercises ටිකක් කරපං. අපි හොඳට ඇහැරෙන්න හොඳට ඉර එලිය පේන්න ඕන කියල කියනව.
    2. එකපාර ලොකු ලොකු දේවල් කරන්න යන්න එපා එකදෙයක් කරපං. ඒක වටේ අනිත් හැබිට්ස් හදාගනින්.
    thawa tikk explain karanneko hoda routine ekk
    ------ Post added on Dec 15, 2023 at 8:32 PM
     
    R a g n a r

    Active member
  • Jun 25, 2021
    130
    159
    43
    mn dan ghanema nthi tharam issra daily ghuwa

    man arakku sigarat bonnne na machna
    ------ Post added on Dec 15, 2023 at 8:21 PM

    mata prashnekata thiynne mehema karanna kochchara try karath mata lestama ninda yanawa. alarm ahenne nathi tharamata ninda yanawa. man alarm 3k dagena inne, e thunama ahenne nathi tharamata ninda yanawa kiaynne ithin hithandako ):
    ------ Post added on Dec 15, 2023 at 8:22 PM
    එහෙනම් පුතා ඔයාට නින්ද තමයි ඕන.ඇගට ඕන දෙ නින්ද.
     
    • Sad
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    එහෙනම් පුතා ඔයාට නින්ද තමයි ඕන.ඇගට ඕන දෙ නින්ද.
    ai ithin mata mechchara nidimatha enne. ඇයි මට මෙච්චරම නිදිමත එන්නේ. මන් හොදට බැලුව දෙයක් තමා වෙන එකෙක්ටවත් මන් දන්නා මගේ යාලුවෝ වෙන මෙච්චර නිදිමත නැහැ. හැබැයි මට මෙහෙම නිදිමත එන්නේ ගෙදර ඉද්දි විතරයි. කොහෙහරි ගියාම නිදිමතත් නැහැ මහන්සිත් නැහැ. ): මේකට මොකක්ද මට කරන්න පුළුවන්
     
    • Like
    Reactions: icewiz

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    uba thanikara mage copy ekak ne mchn,

    matath same scenerio.

    oya aga hora wela thiynne, +

    mata nam mahansiya me train eke awilla.

    man agata exercise watenna office ekata payin ma adinwa 1km eddith ehemayi,

    office eke lift eke yanne na staircase withrayi,

    eth mahansiya double handa ninda yanwa,

    godak welwata putuwa udama ninda yanwa,

    adata watunoth wadata yannath late wena thramata ninda yanwa,

    man issara genapu creatine ekak thiyenwa,

    eka gahanna inne sathiyak loading pace eke idala.

    eeta passe gedara awith upper body, badata thighs walata wage exercise tikak karanna inne,

    mokada man e wade kalin office yaddith kala, progress ekak thibba,

    kochchara mahansi wunath aharan inna puluwan,. e kiyanne oluwata energy thiyenwa aga auto sleep wenne nathwa thiyaganna,
    creatine gahuwath nathth eka ehemmayi.,

    anika api public transport eddi sampurnayen waradi poses wala enne, senaga wadi handa,

    ethkota agata mara amaruyi,

    habayi exercise karala muscle breakk wunama e ena stress eka amaruwa daraganna puluwan,

    oya pace eka goda dagaththa nam eelagata thiyenne willpower eka,

    echchrayi one,

    math oya track eke inne, bayawenna epa uba thani na,

    goda yamu.

    seat set wenwa nam enakota transport waladi alat ekak dan waren, ethkota thawth tikak aharan inna puluwan,
     
    තන්කිව් මන් බස් එකේ එන්නේ. සීට් හම්බෙනවා. නින්ද යන නිසා සින්දු අහන් එන්නේ. මොන ලෝකේන් අහරෙයිද දන්නේ නැති නිසා.
    man issara genapu creatine ekak thiyenwa,

    eka gahanna inne sathiyak loading pace eke idala.
    මේ මොකක්ද කිවේ මට තේරුනේ නැනේ.
    upper body, badata thighs walata wage exercise tikak karanna inne
    මේවා කරන්නේ කොහොමද ? මොනාහරි වීඩියෝ එහෙම තියේද
     
    • Like
    Reactions: itguy77

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    සෞඛ්‍ය ගැටලුවක් වෙන්නත් පුලුවන්. ලේ අඩු කම, තයිරොක්සින් හෝර්මෝන ගැටලු, depression දියවැඩියා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    සෞඛ්‍ය ගැටලුවක් වෙන්නත් පුලුවන්. ලේ අඩු කම, තයිරොක්සින් හෝර්මෝන ගැටලු, depression දියවැඩියා.
    කොහොමද මේවා තියේද කියලා චෙච්ක් කරගන්නේ