නිදිමත නැති කරන කොෆි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මටනන් branded ඒවට වඩා හරිස්චන්ද්‍ර සෙට් ඔය වැඩේට. හැබැයි නිතරම බොන්න එපා. මගෙත් බඩේ අවුලක් ඇවිත් තියෙන්නෙ. බඩවැල් ඩැමේජ් වෙලාද කොහෙද.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    කොෆී බීල බීලා දැන් කොෆී බීවා කියලා නිදිමත නැති වෙන්නෙත් නෑ... කිසි එනර්ජි එකක් ඇඟට දැනෙන්නෙත් නෑ...
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මටනම් කොෆී බිව්වම නිදිමත යනව කියන එක ලොකුවට වෙන්නෙ නෑ. කොෆීම බොන හින්දද දන්නෙ නෑ.

    කඩෙන් කොෆී බීන්ස්, ඉගුරු, කොත්තමල්ලි එහෙම ඇරන් උබට හරියන විදිහට බ්ලෙන්ඩ් එකක් හදාගනින්.

    දැනට නිකමට Jaffna blend ට්‍රයි කරල බලන්න.
    island coffee එකේ තිබ්බ පොඩි ගානකට, මතක විදිහට Lkr. 380/100g.

    මේ අපි ඉන්නේ 2 වෙනකන් මොන කොපියක්වත් නැතුව
    උබ මොකදකරන්නෙ බන්
    ------ Post added on Nov 16, 2022 at 12:02 AM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හරිස්චන් ද්‍ර කෝපි හදන්නෙ ලංකාවේ කෝපි වලින් නෙමෙයි කියලා කඩේ මුද්දලාලි කිව්වා. ඉස්සර වගේ ඒවා බිව්වට නිදිමත යන්නෙ නැහැ. කඩවල්වල තියන බහුතරයක් කෝපිවර්ග පිටරටින් ගේන ඒවා. ඒවා බිව්වට නිදිමත යන්නෙ නැහැ, ,බඩ වේලෙන්නෙත් නැහැ.
    නිදිමත නැති වෙන්න ඕනි නම් ලංකාවේ හැදෙන කෝපි කුඩු කරලා ලූස් විකුණන තැනකින් ගන්න. සිල්ලර කඩවල්වල තියනවා. ඒවා හැමදම බොන්න එපා. බඩ වේලෙනවා හොදේ.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මම දවසට කෝපි 3/4 බොන නිසාමද කොහෙද දැන්නම් නිදිමත යන්නෙ නෑ. Nescafe classic බීව ඉස්සර. දැන් Bon Aroma. හරිස්චන්ද්‍ර එක ඔක්කොටම වඩා හොදයි වගේ මටනම්
     
    • Like
    Reactions: jeewan tk

    thanujaka

    Well-known member
  • ඉස්සර පාඩම් කරන කාලේ මම කන්නෙ අච්චාරු.
    අමු අඹ හරි ඇඹරැල්ලා හරි ගම්බිරිස් එහෙම වැඩිපුර දාලා ටිකක් වැඩිපුර සැරට හදාගන්නවා.
    සැරෙන් සැරේ කෑල්ලෙන් කෑල්ලනේ කන්නේ, එක දිගට කාගෙන කාගෙන යන්නේ නැති නිසා ටිකක් වැඩිපුර සැර දානවා.
    ඕක ඉතින් පොඩ්ඩ පොඩ්ඩ පැය දෙකක් වගේ කනවා.
    මම නං කරේ ඕක.
    කෝපි බිව්වට මට හරි ගියේ නෑ.