නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

waruna87

Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda

    ඔය ගැණිගෙ කම්පැණිස් වලද මූ මැනෙජින් ඩිරෙක්ටර් වෙලා ඉන්නෙ එතකොට ?
    එක තමා මාත් බැළුවෙ අයි ටී එන් එකෙ නිවෙදකයා මෙච්චර පට්ට සල්ලිකාරයෙක් උනෙ කොහොමද කියලා ?

    :yes::yes::yes::yes::yes:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    ඒ වගේ තමයි. බලපන්කො ඇඳන් ඉන්න එක :P

    You think that's too short? Damn i miss the days where village bums like this couldn't afford to surf the internet. How is the weather in polonnaruwa?
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අවුලක් නෑ ඉතින් උන්ගෙ කැමැත්තක්.....කවුද බං සුමිරන් කියන්නෙ....
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Kalin dawase raa okkoma kella ekka plan karala hodata konde ehema hadagena podi makeup ekakut dagena pennana puluwn mattame adumak adan inna kiyala wage,

    Kella kese wethath yaluwo tika surprise wela atte
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මටනම් උදේ නැගිටින වෙලාවට බොග දාන්න ඕනෙ

    කොහොමද ඔය කෙල්ලටත් මුන් කට්ටිය වට කරන් ඉන්දැද්දි පඩයක් ගියානම්


    :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    දැන් කාලෙ උන් සයිබරේ හිට් වෙන්න මොකක්ම හරි උට්ටක් හොයාගන්නවා.. අන්තිමේ ලීක් කරගෙන කෙලවගන්නවා..
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    මං හිතන්නේ කොල්ලයි කෙල්ලයි තාම පොඩි උන් ද කොහෙද.
    කෙල්ලටනම් 21 යි නෙ.
    තව ටිකක් කල් යද්දි ඔයිට වැඩිය ජීවිතේ ගැන serious හිතයි.
    වැඩිකලක් යන්න කලින් ඕක ඉවර වෙනවා ඔන්න බලපන් බොරුනම් :D


    සල්ලි තියෙන උන් නේ බන්.උන්ට මොනවද ජීවිතේ තියෙන අඩුපාඩු.අම්මා තාත්තා කන්න බොන්න ලගට ගෙනැල්ලා දෙනකන් හොදට ඉදී.තමන් හම්බකරන්න ගත්ත කාලෙක ජීවිතේ ගැන සීරියස් හිතයි
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    මෙය ඉරිසියාවට කියන ලද ප්‍රකාශයක් නොවන අතර මිට වඩා තමන්ගේ කෙල්ල වෙනුවෙන් කැපකිරීම් කරන කොල්ලන් සිටින අතර උන් හැමදේම අනික් උන්ට පෙන්ඩ නොකරන බව තේරුම් කිරීමට දමන ලද පෝස්ටුවකි.

    සිරාවට බන්.මීට වැඩිය තමන්ගේ කෙල්ල වෙනුවෙන් කැපකිරීම් කරන කොල්ලො ඕනතරම් ඉන්නවා.ඒ උනාට ඔය වයසේ කෙල්ලොන්ටත් ඕනේ මුන් මේ කරනවා වගේ පිස්සු ආතල් තමයි.උන් එක එක ෆැන්ටසි වල ඉන්නේ.වැඩේ කියන්නේ මේවා බලලා ගොඩේ කෙල්ලොත් පොශ් වෙන්න දගලයිද දන්නෑ
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    ඔව් බන්. මේ සල්ලිකාර දෙමවුපියන්ගේ ළමයි සල්ලිවලට කරන්ඩ දේවල් නැතුව විකාර කරලා තමන් තමයි ලෝකේ ඉන්න හොදම පෙම්වතා පෙම්වතිය කියල ලෝකෙට අඩබෙර ගහනව.

    :yes::yes::yes:
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මටනම් උදේ නැගිටින වෙලාවට බොග දාන්න ඕනෙ

    කොහොමද ඔය කෙල්ලටත් මුන් කට්ටිය වට කරන් ඉන්දැද්දි පඩයක් ගියානම්

    apo jala katha kiyanawane meya, cheeya. Kathai hode