තොට නිදිමතයි මට නින්ද යන්නෑ දොලහට නිදාගන්න ගියාම පාන්දර හතර විතර වෙනකං ඔහේ ඇඳට වෙලා ඉන්නව

මොලේ දෙකට කපල භාගෙ භාගෙ ශෙයා කරගමුද බම්ප්


මොලේ දෙකට කපල භාගෙ භාගෙ ශෙයා කරගමුද බම්ප්




ubata pressure eka hari sugar hari thiyenawada danne na,poddak balawa ganin,matath hitapu gaman nam kelin katin inna bari wenna nidimathawal enawa ban,kochara nida gattath nidi mathai,melo wedak karanna ba,eka dawasak mata fatta nidi mathai ban,ude nakitala wedata yanna nakittath nakitinna ba,echaratama nidi mathai,passe ehemmama nida gatta,passe dawal wela kala iwara wela apahu kolla nidipasse case eka awul nisa doc kenek gawata giya,balinnam pressure eka thibila
kelapiya thappetama kiyala,beheth dunne nam na,tikak rest karanna kiwwa,passe habai hari giya
ෆාමසියෙන් යකඩ පෙතියි,C විටමින් පෙති ටිකකුයි අරන් බොන්න
තොට නිදිමතයි මට නින්ද යන්නෑ දොලහට නිදාගන්න ගියාම පාන්දර හතර විතර වෙනකං ඔහේ ඇඳට වෙලා ඉන්නව![]()
මොලේ දෙකට කපල භාගෙ භාගෙ ශෙයා කරගමුද බම්ප්![]()
![]()
dokek hambaweyan. habei macahn mehem deyakuth karanna puluwan. hariyayda danne ne (umbata ooke ledak newei nam). umba hitha dihaa hondata monitor karagen indapan. nidi matah enakota inna iriyawwa wenas karapan. wena wedak karapan.
matath oka thiyanawa ban..blood baluwata awlak na kiwwa.hama thanama ninda yanawa ban.bus wala ananthawath wena halt wala bahala thiyanawa ninda gihin![]()

matath ehema alwk thiywna habai nidaganna giyahama ninda yanen nah![]()
මචන් ලා මට හැමතිස්සෙම නිදි මතයි බන්
මෙක මාර කරදරයක් බන්...ඇයි මෙහෙම වෙන්නෙ??
බ්ල්ඩ් චෙක් කලා බන් එකෙත් මුකුත් අව්ලක් නෑ..
පාඩම් කරන්නත් අමරුයි බන්...
කොච්චර නිදා ගත්තත් නිදි මතයි බන්??
මෙකට මොකද කරන්නෙ බන්??
මට ඔෆිස් ඉද්දි පට්ට නිදිමතයි:
ගෙදර ගියා නම් කියලා හිතෙනවා නිදාගන්න
ගෙදර ඉද්දි නිදිමත නෑ ඕයි
ඉස්සර ඉස්කෝලේ කාලේ කතාවක් මතක් වුණා
අම්මා නිදිමත නැති වෙලාවට නිදි කරවලා
හොදටම නිදිමත තියෙන වෙලාවට ඇහැරනවා ඉස්කෝලේ යන්න
