නිදි_නැති_නෙත්_II

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    දිනුක එසේ කියා යන්නටම ගියේය, ඉන්පසු ඔහු සදා තනිකඩව සතුටින් දිවි ගෙවීය.
    අවසානයි. :P

    මේක නම් පට්ට. .. . :P

    හනේ :love::love:
    නෙතලි වස්තුවේ...මම කොහොම ඔයාව අමතක කරන්නද පැටියො
    තව ටික දවසක් ඉවසන්න මගෙ පණ, මම ඇවිල්ල ඔයාගෙ තාත්තගෙන්ම ඔයාව ඉල්ලගෙන යන්නම් :)

    කවුරුත් නොසිතූ පරිදි දිනුක නැවත ජේරඩ් අංකල් ගේ නිවස වෙත පැමිනියේ කවුරුත් නොසිතු පරිදිය. .:eek: එදා නෙතලි දිනුකට කොතරම් සැරෙන් කතා කලත් ,වෙනදාමෙන් අද දිනයේද මුලින්ම ඔහුගේ ඉදිරියට ආවෙ නෙතලිය, ,:D ඒ මෙවර දිනුක පැමිනෙන්නේ නංගී බැලීමට නොව geethq පිලිබද ආරංචියක් රැගෙන බව ඇය හොදින්ම දැනසිටියේ දිනුක ඇයට වූ පොරොන්දුව නිසාවෙනි, , ,:yes::yes:

    දිනුකත් නෙතලිත් අතර ඇත්තෙ අඩි 10 ක පමන දුරක් විය, දෙදෙනා ගේම ඇස් එකිනෙකට යාවී තිබුනේ කතා අවුරුදු ගනනක් එකිනෙකට ඇදී තිබුනා මෙනි,,,,,,:cool:

    එක් දිනක් තුල Geethq ගැන සියලු විස්තර සොයා ගැනීමට දිනුක සමත්වූයේ ඔහු සැබැ දක්ශයෙක් වු බැවිනි, ,,:rolleyes: මොහොහතකට කලින් හමුවී කතාකල geethq ගේ රුව දිනුකට හොදට මතකය. .:rolleyes:

    ඔහු ඒ දෙදෙනා එකිනෙකා ලගින් තබා රූපයක් හිතේ මවා ගත්තේය ,, ඔහුගේ ගමන මංදගමීවිය.. ..
    කෙලින්ම නෙතලිගේ දෙසට ගමන් කල ඔහු නෙතලි දෙස හොදින් බැලීය, ,:confused::confused:

    ඇය කුමන හෝ ගමනක් යැමට සැරසී සිටින්නේය. . :P:P නංගීගේමෙන් නොව නතලිට තිබුනේ වැඩුනු ශරීරයකි ... ;) ඇ ඇදසිටි ලෙගින්ස් වර්ගයේ කලිසම ඒ රහස හොදින්ම මවා පායි. ..:love: ඇගටම තදට වැදෙන ස්කිනියකට මදක් සමාන ඇදුම ඇය වෙනුවෙන්ම නිර්මානය කල එකක් බදු විය. :love:. කොපුල් වල තවරා තිබූ රෝස පැහැති පවුඩර් ඇයේ රුව බාල කලාමෙනි, ඇ වඩාත් ලස්සන කිසිදු දෙයක් තවරා නැති විටය. ..:rolleyes::rolleyes:
    වෙනත් ගැහැනු ලමයෙක් දුටුවිට පිරිමි ලමයින් ඒදෙස බලාසිටින්නේ ඇගේ රුව නිසාය, එහෙත් නතලි දකින අය ඒදෙසින් ඇස් ඉවතට ගැනීමට තැත් කරන්නෙ. . මුහුනේ පිවිතුරු කමත්, කිසිවෙකුට සමකල නොහැකි ඇයගේ හැඩයත් ඔවුන්ගේ ඇස් නිලංකාර කරන නිසාය. . :love::love::love:

    "දිනුක, ඔයා හොයාගත්තද ඒයා ගැන ?":confused:
    " නැ නතලි geethq ව මට හොයාගන්න බැරි උනා, සමහර විට ඒ වෙන කෙනෙක් වෙන්න ඇති. ..":baffled::baffled::baffled:
    දිනුක වචනය වෙනස් කලේය, ඒ දිනුක ඇය ගැන අදහසක් ඇති වූ නිසාද? නැත්නම් geethq ඇයට වඩා කොට නිසා දැයි ප්‍රශ්නය අපි පාථක ඔබට භාර කරමු. .. :yes::yes:

    ඔබේ පිලිතුර "දිනුක ට අදහසක් ඇතිවීනම් " |Nightfurry යා ගැනු හොරා| ලෙසත්
    "geethq කොට නිසා නම් " |geethq කොටයි, ගෙදර පලයන්| ලෙසත් Comment කරන්න.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මේකට නම් හොදටම රිදෙයී
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    |geethq කොටයි, ගෙදර පලයන්

    මේකට නම් හොදටම රිදෙයී
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    image edit karan thread dekema danna ridune na saho mata nam :(
    dan ithin හොඳටම රිදිල මං වටේ කැරකේවි™
    ඉමෑජ් එඩිට් කිරීමට කලින් මා ඔබ හා උරණ වී නොසිටි බව සිහි ගන්වනු කැමැත්තෙමි. කෙසේ වූවත් ඔබට කක්කි ගියේ නම් මාගේ බලවත් කනගාටුව ප්‍රකාස කරමි :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    අම්මටහුඩු මේක ඉන්ටරැක්ටිව් වර්ගයේ නවකතාවක්ද? :P
     
    මටතේරෙනව සහෝ ඔයාගෙ දුක .. මම තරහ නෑ :lol::lol::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටහුඩු මේක ඉන්ටරැක්ටිව් වර්ගයේ නවකතාවක්ද? :P
    ලොල්..
    ඌ ලියන ස්ටයිල් එකත් මරු යකෝ..
    මූවත් ෆෝම් කරලා කථාවක් ලියෙව්වා නං හරි :P:P:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆියුරියා ආයෙ කතාව ලියන දවසට විසිටර් මැසේජ් එකක් දාපං.
    අපි කැපුනා. සු.රා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වල් පල් කථා කරාවී..හොදටම රිදී මා වටේ කැරකේවී...™:rofl::rofl::rofl::rofl::lol::lol:
    රිදි රිදි තිබ්බ එක හෝස් ගාල ගියා නේද සහෝ :rofl: හොදටම රිදී මා වටේ කැරකේවී...™:rofl::rofl::rofl::rofl::lol::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ලොල්..
    ඌ ලියන ස්ටයිල් එකත් මරු යකෝ..
    මූවත් ෆෝම් කරලා කථාවක් ලියෙව්වා නං හරි :P:P:rofl:

    හික් හික්,, මමත් ලියනවා පට්ට කතාවක් ලංකාවෙ උන් ලියපු නැති ජාතියෙ ආදර කතාවක්.. ඒත් ඒක මචො මගේ Hacking tutes සෙට් එකේම කොටසක්. .. Hack උන ආදරයක් ගැන, Social engineering, මගේම Real Life Experience එකක්, ෆියුරි ගෙනුත් Idea ටිකක් අරන් හොදට ලියන්න ඕන, මම ආසයි මූ ලියන විදියට. .

    මම මීට කලින් හොද එකකට කියවලා තියෙන්නෙ "සුලන් කුරුල්ලො" කියන එක (නම මට මතක විදියට) ඊට පස්සෙ මට බොක්කට වැදුනේ මේක.. ..
    :love::love::love:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ෆියුරියා ආයෙ කතාව ලියන දවසට විසිටර් මැසේජ් එකක් දාපං.
    අපි කැපුනා. සු.රා
    අපි හොරෙන් කියවන්නෙ නෑ සහෝ.. වෙලාවට කමෙන්ට් දාලා ඇති. මැසේජ් ඕනෙත් නෑ™
    :lol::lol::lol:

    මේකට නම් හොදටම රිදෙයී
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි හොරෙන් කියවන්නෙ නෑ සහෝ.. වෙලාවට කමෙන්ට් දාලා ඇති. මැසේජ් ඕනෙත් නෑ™
    :lol::lol::lol:

    මේකට නම් හොදටම රිදෙයී
    රිදුනේ නෑ . හැබැයි එක දෙයක් දැන ගත්තා.:yes:
    තාම කමෙන්ට් එකක් වත් නෑ.
    ඒකට කමක් නෑ
    1.gif

    අපි ගෑනු වගේ ඕපදූප කිය කිය ඇවිදින් නෑ නෙ :rofl:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හික් හික්,, මමත් ලියනවා පට්ට කතාවක් ලංකාවෙ උන් ලියපු නැති ජාතියෙ ආදර කතාවක්.. ඒත් ඒක මචො මගේ Hacking tutes සෙට් එකේම කොටසක්. .. Hack උන ආදරයක් ගැන, Social engineering, මගේම Real Life Experience එකක්, ෆියුරි ගෙනුත් Idea ටිකක් අරන් හොදට ලියන්න ඕන, මම ආසයි මූ ලියන විදියට. .

    මම මීට කලින් හොද එකකට කියවලා තියෙන්නෙ "සුලන් කුරුල්ලො" කියන එක (නම මට මතක විදියට) ඊට පස්සෙ මට බොක්කට වැදුනේ මේක.. ..
    :love::love::love:

    :love::love: එළ එළ ලියපං ලියපං..
    සුභපැතුම්