දුවගෙන ආවද සුනක දේනුව|geethq කොටයි, ගෙදර පලයන්|
මේකට නම් හොදටම රිදෙයී™

දුවගෙන ආවද සුනක දේනුව|geethq කොටයි, ගෙදර පලයන්|
මේකට නම් හොදටම රිදෙයී™

රිදුනේ නෑ . හැබැයි එක දෙයක් දැන ගත්තා.
තාම කමෙන්ට් එකක් වත් නෑ.
ඒකට කමක් නෑ![]()
අපි ගෑනු වගේ ඕපදූප කිය කිය ඇවිදින් නෑ නෙ![]()

මේ මොකක්ද යකෝ මෙතන වෙලා තියෙන්නේ 
ilaga kotasa kavadda lag furyooo???

අද 24 නෙඅනිද්දා හෝ ඉන් අනිද්දා වගේ තමා බං
තු තොමටතේරෙනව සහෝ ඔයාගෙ දුක .. මම තරහ නෑ![]()
වල් පල් කථා කරාවී..හොදටම රිදී මා වටේ කැරකේවී...™![]()
රිදි රිදි තිබ්බ එක හෝස් ගාල ගියා නේද සහෝහොදටම රිදී මා වටේ කැරකේවී...™
![]()
අපි හොරෙන් කියවන්නෙ නෑ සහෝ.. වෙලාවට කමෙන්ට් දාලා ඇති. මැසේජ් ඕනෙත් නෑ™
මේකට නම් හොදටම රිදෙයී™
රිදුනේ නෑ . හැබැයි එක දෙයක් දැන ගත්තා.
තාම කමෙන්ට් එකක් වත් නෑ.
ඒකට කමක් නෑ![]()
අපි ගෑනු වගේ ඕපදූප කිය කිය ඇවිදින් නෑ නෙ![]()

පිස්සුද බං?? යකෝ විහිලු ටිකක් කරගෙන ඉඳින් සිරා ගන්න එපා. කතා හැමදාම ලියන්නේ නෑනේ? ඊට පස්සේත් EK එකේ ඉන්න එපැයි 
හික් හික්,, මමත් ලියනවා පට්ට කතාවක් ලංකාවෙ උන් ලියපු නැති ජාතියෙ ආදර කතාවක්.. ඒත් ඒක මචො මගේ Hacking tutes සෙට් එකේම කොටසක්. .. Hack උන ආදරයක් ගැන, Social engineering, මගේම Real Life Experience එකක්, ෆියුරි ගෙනුත් Idea ටිකක් අරන් හොදට ලියන්න ඕන, මම ආසයි මූ ලියන විදියට. .
මම මීට කලින් හොද එකකට කියවලා තියෙන්නෙ "සුලන් කුරුල්ලො" කියන එක (නම මට මතක විදියට) ඊට පස්සෙ මට බොක්කට වැදුනේ මේක.. ..


කවුද බොල මරාගත්තෙඅඩෝ ගොන් බිජ්ජෝ දෙන්න නිකං මරාගන්න හදන්නේ??පිස්සුද බං?? යකෝ විහිලු ටිකක් කරගෙන ඉඳින් සිරා ගන්න එපා. කතා හැමදාම ලියන්නේ නෑනේ? ඊට පස්සේත් EK එකේ ඉන්න එපැයි
පොඩි ෆන් එකක් නෙ පේන්නෙ නැද්ද
මම නං හිතන්නෙ නෑ
උඹ දන්නවනෙ 
එල පරිස්සමෙන් ගමන පලඅපි කැපුනා එහෙනම් 4ට නැගිටින්නත් ඕනේ. අද ආයේ ත්‍රෙඩ් එක පැත්තේ එන්න වෙයිද ශුවර් නෑ
කවුද බොල මරාගත්තෙපොඩි ෆන් එකක් නෙ පේන්නෙ නැද්ද
මම නං හිතන්නෙ නෑ
ඕවට පාලට රිදෙයි කියල, රිදුන නම් මෙලහට ඌ කවියක් ලියල දාලඋඹ දන්නවනෙ
![]()

අපි බය නෑ .... කොහොමත් ඇත්ත තිත්තයිනේපුසා ගෙන් ගුටි කන්න තමා හදන්නේ![]()


