නිදි_නැති_නෙත්_II

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    අයියෝ මේකා දවස් දෙකකට අපිව අනාත කරලා යන්නද හදන්නේ? :( :( ඉක්මනට දාපන් ෆියුරියෝ.. කතාව නියමෙට යනවා. VM එකට තෑන්ක්ස්... :) :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෙතලි තමයි මේ ඔක්කොටම වග කියන්න ඕන :dull::dull::dull::dull:

    පුසා ගෙන් ගුටි කන්න තමා හදන්නේ:oo:

    අපි බය නෑ .... කොහොමත් ඇත්ත තිත්තයිනේ :lol::lol::lol:

    ඈයි ඔයා ඔච්ච‍ර කුහ
    5.gif
    5.gif
    5.gif
    ganu ekinekata irisiyai ne saho :rofl: kohomath pushpa wageda nethali :P