නිදි_නැති_නෙත්_II

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇයි බං ගෑණු දෙන්නම මූට බනින්නෙ, මට නම් කොයිල් වගේ:baffled::baffled:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තෝ නෙතලිට හිරිහැර කරන්න ගියෙ ඇයි බල්ලො. තොට කොහෙන් ආපු හයියකටද එයාගෙ කට වහල තල්ලු කරේ :angry::angry:
    අඩේ ගීත්, විශබීජ ටික යන්න දැන් එකිව හාර්පික් ටබ් එකකවත් බස්සලා ගනින් :yes::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ නෙතලිට හිරිහැර කරන්න ගියෙ ඇයි බල්ලො. තොට කොහෙන් ආපු හයියකටද එයාගෙ කට වහල තල්ලු කරේ :angry::angry:
    yocv.jpg
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    තෝ නෙතලිට හිරිහැර කරන්න ගියෙ ඇයි බල්ලො. තොට කොහෙන් ආපු හයියකටද එයාගෙ කට වහල තල්ලු කරේ :angry::angry:

    1004890_4641720135712_1674558391_n_zps0966d043.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    ඇයි බං ගෑණු දෙන්නම මූට බනින්නෙ, මට නම් කොයිල් වගේ:baffled::baffled:

    :P:P අක්කා අවුලෙන් ඉන්නේ මූ ඔහොම වෙලත් කවිඳුවටම මේකිව හේත්තු කරපු එකට :rolleyes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :P:P අක්කා අවුලෙන් ඉන්නේ මූ ඔහොම වෙලත් කවිඳුවටම මේකිව හේත්තු කරපු එකට :rolleyes:
    ඉතින් යකෝ අර ගොං බිජ්ජිමනෙ මූව මගෑරියේ, නොදකින් මේ ගැණු නම් :angry::angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,993
    113
    -In Darkness-
    ඉතින් යකෝ අර ගොං බිජ්ජිමනෙ මූව මගෑරියේ, නොදකින් මේ ගැණු නම් :angry::angry::angry::angry:

    කතාව කියවලා ඉඳින් කලින් නිගමන වලට එන්නේ නැතිව :angry::angry::angry: