නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මෙන්න මු පිලිගෙන මේක මුගෙ මනෝපාරක් කියලා :lol::lol::lol:

    උඹලා යූස් කරන නිසා මාත් යූස් කරා. මොකෝ මම නෑ කිව්වා කියලා උඹලා පිළිගන්න එකක් කියලාද :P:P

    patta machan danui siddiya therune.

    ;);) හෙහෙ. එළ එළ :D
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    52 දාලා..52 දාලා..
    tumblr_m9ab0nfdZK1r1mtsdo1_400.gif
    52 දාලා..52 දාලා..
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මන් හිතුවා හරි ඉන්ද්‍රිවරි පරට්ටි තමා ගෙම දිලා තියෙන්නේ:growl::growl: දිය යටින් ගින්දර අරන් ගිහින්:growl::growl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :rofl: මම හිතුව හරි ඉන්දීවරී පරට්ටි තමා ගේම දීල තියෙන්නෙ :P
    මටත් හිතුනා ඕයි :yes::yes: කෝකටත් කියලා කලින්ම ඉන්දීවරිට හෙණ ගහපිය කියලා ටැග්
    එකක් දැම්මේ හොඳ වෙලාවට :lol::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මන් හිතුවා හරි ඉන්ද්‍රිවරි පරට්ටි තමා ගෙම දිලා තියෙන්නේ:growl::growl: දිය යටින් ගින්දර අරන් ගිහින්:growl::growl:

    මමත් හිතුවා. . 2ට ගනන් කරන්න බැ වගේ ඉදගෙන කරන වැඩ. . :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මම හිතන්නෙ ඕකට පුෂ්පාත් සම්භන්දයි (යූ ක්නෝ හූ පුශ්පා. . :P) මේදවස් ටිකේම Furry ත් එක්ක Plan කලේ ඔය හරිය කරන්න තමයි. . .

    කොහෙන් කොහෙන් හරි, දිනුක කතාවෙන් Delete කරලා, ෂෙහාරව ඉක්මනට මන් ලගට ගන්න ඕන. .
    පව් මගේ අහිංසක චූටි කෙල්ල, මේ කොහෙද යන හාල් පාරුවෙක්ට ලව් කරන්න ගිහින් නිකාන් හිත රිද්ද ගන්නවා,, ,,

    මගේ ලග හිටියා නම්, චූටි පූසු පැටියෙක් වගේ ආදරෙන් තුරුල් කරන් බලාගන්නවා, , :sorry::sorry:

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
    ,,
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මටත් හිතුනා ඕයි :yes::yes: කෝකටත් කියලා කලින්ම ඉන්දීවරිට හෙණ ගහපිය කියලා ටැග්
    එකක් දැම්මේ හොඳ වෙලාවට :lol::lol:

    :angry::angry:

    මමත් හිතුවා. . 2ට ගනන් කරන්න බැ වගේ ඉදගෙන කරන වැඩ. . :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මම හිතන්නෙ ඕකට පුෂ්පාත් සම්භන්දයි (යූ ක්නෝ හූ පුශ්පා. . :P) මේදවස් ටිකේම Furry ත් එක්ක Plan කලේ ඔය හරිය කරන්න තමයි. . .

    කොහෙන් කොහෙන් හරි, දිනුක කතාවෙන් Delete කරලා, ෂෙහාරව ඉක්මනට මන් ලගට ගන්න ඕන. .
    පව් මගේ අහිංසක චූටි කෙල්ල, මේ කොහෙද යන හාල් පාරුවෙක්ට ලව් කරන්න ගිහින් නිකාන් හිත රිද්ද ගන්නවා,, ,,

    මගේ ලග හිටියා නම්, චූටි පූසු පැටියෙක් වගේ ආදරෙන් තුරුල් කරන් බලාගන්නවා, , :sorry::sorry:

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
    ,,

    :lol::lol::lol: දැන් ආයේ ඉතින් දිනුකයෙක් නෑ. ඕන මෙයා වේකන්ට් :rofl::rofl: