මේ වගේ කතාවක් දාපු එකට ගොඩක් ස්තුතියි මචන් ඇත්තටම සිරා කතාව
හැබැයි මචන් දිනුක ගේ ජීවිතේට වගේ හැමෝටම ග්හිම්හනයක් එන්නේ නැහැ


ඉස්සෙල්ලාම නිදි නැති නෙත් කතාව කියවපු ඔයාලා හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕනේඔයාලා නැතිව මේ කතාව මේ විදියට ලියන්න මට හැකියාවක් ලැබෙන්නේ නෑ
මම අර කලින්ම කියලා
ඇති professional writter කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා ඔයාලා සියලු දෙනාම මට දුන්න ප්රතිචාර නිසා තමා කතාව මේ විදියට ඉස්සරහට අරගෙන එන්න පූලුවන් වුනේ. කතාව ඉවර වුන නිසා විශේෂ ස්තූතින් කිහිපයක් ගැන සඳහන් කරන්න
ඕනේපළමුවෙන්ම මම geethq (හොර පූසා) සහෝදරයට ස්තූති වන්ත වෙනවා. මොකද මේ කතාව මේ විදියට පින්තූර වල දාන්න පූලුවන් විදියට unicode එක හදලා
දුන්නේ ඒ සහෝදරයා. මම දාන හැම කොටසක් ගාණේම වගේ හොඳ නරක කියලා පෞද්ගලිකව මත පලකරලා ගොඩක් ලොකු උදව්වක් කරා ඒ සහෝදරයා. ඊලඟට අපි කවුරුත් දන්න
You Know Me (අපේ පුෂ්පා) අක්කට මම ස්තූතිවන්ත වෙනවා. වැඩ රාජකාරි, පාඩම් වැඩ තිබුණත් මොන මොනවා හරි කියලා කතාව දැම්මෙව්වා. අනිත් එක තමා ත්රෙඩ් එකේ
හිටපු අය දන්නවා ඇති කතාවටත් වඩා හොඳ entertainment එකක් දුන්නා අපේ පුෂ්පා අක්කා![]()
ඊලඟට කියන්න ඕනේ sayu11111 අක්කා ගැන. මේ දවස් වල පොඩි හිත් අමනාපෙකට ත්රෙඩ් එකට ආවේ නැති වුනාට මුල් කාලෙදි මට නොසෑහෙන්න උදව් කරා. ඇත්තටම
මම පින්තූර වල කතාව දාන එක අත් ඇරලා තියෙද්දි සයූ අක්කා තමා ආයේ ඒ අයිඩියා ඒක දීලා ගීත්ගෙන් unicode එක ගැන අහන්න කිව්වේ. ඒ නිසා මොන අමනාපකම් තිබ්බාත්
කලගුණ සලකන්න ඕනේ නිසා අක්කට ස්තූතිවන්ත වෙනවා. ඊලඟට මතක් කරන්න ඕනේ අපේ Dinushasankalpa (සංකපාල) සහෝදරයව. විටින් විට
දරුණු විචාර පවා දීලා මාව දිරිමත් කරලා තියෙනවා. ඒ දේවල් ගොඩක් වැදගත් වුනා කතාව ලියද්දිඊලඟට අපේ Harsh7046 (සුනඛ ධේනුව) විටින් විට බැන බැන කතාව දැම්මෙව්වා. ගොඩක් වෙලාවට ස්ක්යිප් එකේ
වද දුන්නා කතාව දාපන් දාපන් කියලා. K_ZONE තුමාත් ගොඩක් වෙලාවට ඇවිල්ලා නියම නියම විචාර ටිකක් දීලා ගියා. ඒ වගේම too little නංගිත් කාලයක් බැන බැන ලිව්වෙව්වා ,
තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ හැම දෙයක්ම මේ විදියට පිළිවලට කරගෙන යන්න tintin123 සහෝදරයා සෑහෙන්න උදව් කරා. ඇත්තටම කියනවා නම් ඔයාලට පළවෙනි
පේජ් එකේ වැටෙන ලින්ක් වල ඉමේජස් පවා හදලා දාන්න තරම් tintin123 අයියා කාරුණික වුනා. වැඩ රාජකාරි ගොඩක් තියාගෙන එහෙම කරපු එකට මගේ ස්තූතිය.
malpappa, yasiru2k, agdrig, Niwantha Gavin Woods,
supun_sg, SSonic9999, kassa.banda කට්ටියන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේකට නිරන්තර ප්රතිචාර දක්වලා දුන්න සහයෝගේට. කියන්න නම් ජාති ගොඩක් තියෙනවා.
මම ඒ නිසා ඒ අයගේ නම් පල්ලෙහා දාන්නම්. මේ ගත්තේ දෙවෙනි ත්රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙන අයගේ විතරයි. ඒ නිසා කාගේ හරි නමක් නැත්තම් සමාව භජනය කරනු මැනවි.
DAMER,nadeejalm,Cool BreeZ, sudu hawa,dilshan87,agresha,dhanu77,Little_Duke,IveyStyle,vis2free
chucks,.::|Dark_Knight|::.,Black_Burn,chrishanelloyd,Sheenmax,yiddish,Harshat92,cspmaxx,madushankads
amilabanuka,I'ts My Style,Meva,prasad9805,DLM,maxboysl,Rex921,Kavisha1993,Rovin,sachith19920726,ishwick
ගමgay,Panchichali,frankenstine,sukuru bukuru,doggy10000,siyalude,akila sapumal,chintha4u
Dulanzz,SheZzmax,Dewrangi,Mal Baba,punk_768,pubudukalhara,tshirtZ,Kasun93,Madhawa1996
polwattacom,Suvin1122,jmai007,rashmithalwatta,prageeth119lk,Gasa84,pubudu2008,Iron Monger
hacker T.
මේ සියලූම දෙනාට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ කතාව මට මේ විදියට ඉවර කරන්න කරපු උදව් වලට සහ දක්වපු ප්රතිචාර වලට. දැන් ඉතින් කතාව ඉවර එකේ කට්ටිය මොන මොනවා හරි කියලා ගියා නම් තමා හොඳ
මොකද ආයේ ලියද්දි තියෙන වැරදි හදාගන්නත් එපැයි. තවත් කතාවකින් හමු වෙමු එහෙනම්. නැවත වතාවක් එහෙනම් ස්තූතියි කිව්වා එහෙනම්
උම්ම කැටේ![]()





එයාලා දෙන්නාගෙ මොබයිල් නම්බර් වත් දීපිය 
ewa banda dawasaka karai kiyala fury kiwwaදිනුකයට අපි ප්ලෑන් කරපු වැඩේ කරගන්න බැරි උනානේ ඕයි, නොදකින් ඕකා

mage nama mulinma dalath mata awe na neස්තූති කතාව දැකලා කඳුලුත් ආවා හොට්ටො,

Happy endingThanx for entertain us machan
THis story was a really pleasure for our busy and complex lives as well... smetimes it bought us fun and sometimes sad.. through mixture of all
It has came to this point
We all knew this all were a MANOOPARAKbut finally feeling happy with the summary machan
the way, the style of writing
Perfect.. Way to go biatch
Good luck and million Thanks...
meow <3
anyway. Thank you for being with me and supporting me
Thankx 4 ur entertainment brother. Expect the same 4rm u in da future. good luck![]()
ලියපන් රත්තරනේ ඉක්මනට.මම බලන් ඉන්නවා කියවන්න.උදව් ඕනනම් කියන්න මේ බන් නිදි නැති නෙත් එක පාර ඇයි උබ හෙන ගහන්න වගේ ඉවර කරේ.පොඩි දෝෂාරෝපණයක් කරන්න වෙනවා අවසානය තව ටිකක් දුරට තිබ්බනම් හරි කියලා![]()
මොනවා උනත් හොදට ලියන්න ඊලග කතාව මගේ උණුසුම් සුබ පැතුම්.............
![]()
![]()
![]()
![]()

duki mchn kathawa iwara una ek gana,e unta uba success!!!anith nawa katha karayo liyana dewal wlta wda ube style eka mtanm bokktama wdila tiyenne,mma ubta wish kranwa twth me wge katha liyanna puluwn wenna kyla(ub aniwa liyanna one)ane mnda bn hithata godk dewl enwa kiyagnna ba,sathutda dukda mn danne na.
anith story eka enakm mga bln inne
![]()

හෙහෙ. එළ මචං. අනිත් එකක් හෙමීට මම දාන්නම්කෝ 
patta machan. මම හිතුවා 60ක් වත් අදියි කියල.
anyway thanks for this awesome <3 story.
සුභ අනාගතයක්![]()

60ක් අදින්න තමා මමත් හිටියේ මුලදි නම් ඊටත් වැඩියි. පස්සේ කස්ටියගේ දෝෂාරෝපණ අරවා මේවා නිසා සමහර දේවල් අයින් කරන්න වුනා. ඒ නිසා ටිකක් වගේ කතාව කෙටි වුනා. කොහොම නමුත් දක්වපු විචාර වලටයි සහයෝගේටයි ගොඩක් ස්තූතියි මචං 
ඇත්තටම හෙන ගැහුවා වගේ ඉවර කරලා තියෙන්නේකොහොම හරි අවුලක් නැ
අනිත් එකත් ඉක්මන්ට ලියපන් එකත් බලන්න අපි බලා ගෙන ඉන්නවා
ඒකත් හෙමිහිට දාන්නම් මචං 
අන්තිම කොටස නිකන් හයියෙන් කනට ගැහුවා වගේ..
මේක ටිකක් ඇදලා කරලා කොටස් දෙකකට තුනකට වගේ දැම්ම නම් එල.. ( ඉවර වෙච්ච හිතේ අමාරුවට කියන ඒවා ගණන් ගන්න එපා.. ) මොනවා උනත් පට්ට කතාව.. උබේ හැකියාව එල මචන්.. සමන් එදිරිමුනියා වගේ තමයි.. එළකිරි එකේ මට මුල ඉඳලා ඉවරයක් වෙනකන් කියවන්න ලැබුන පලවෙනි කතාව තමයි උබේ එක... ජයවේවා කියල wish කරනවා.. ඊලග කතාව එනකන් බලන් ඉන්නවා..

ඒත් ඉතින් එකම දේ සෑහෙන්න අදිද්දි එපා වෙන්න පුළුවන් නිසයි මම එකෙන්ම ඉවර කරලා දැම්මේ 

කලින් පොරොන්දු උනා වගේ කෙටි කතාවක් ලියල එයාටයි මටයි සාදාරණයක් කරනව කියල ෆියුරි කිව්ව![]()

නෙතලි සහ ඥාව්වාගේ අසම්මත ආදරය..

මු කතාව ගැන විචාරයක් දෙන්න කියලා තියෙනවා නෙද
එක ලියන්න මට තෙරෙන්නෙ නැ නේ

කතාවේ pdf file එකක් එලියට දනවාද දන්නේ නැ
මූට කොච්චර බැන බැන මඩ ගගහා උනත් හැමදාම හොරෙන් හොරෙන් ඇවිත් බලනවා කථාව දාලාද කියලා..
කම්පියුටර් එකෙන් එන්න බැරි උනොත් ෆෝන් එකෙන් හරි ඇවිත් කියවනවා.. එහෙම කියවපු කථාවක් ඉවර උන එක ගැන සිරාවටම දුකයි...
මම කතාවක් ලියන්න ගත්තෙත් මේ කථාව කියවලා ආසා හිතිලා.
හොදට පටං අරං හොදට ගලාගෙන ගිහිං හොද අවසානයක් ලැබුනා. මං හිතුවා අන්තිමටත් ශෙහාරා උම්මා එකක් දෙයි කියලා
ඊලගට ලියන කථාව කියවන්න බලං ඉන්නවා
මේක වගේම ඒකත් ලස්සනට ලියමු .. ජයවේවා !
ප.ලි
කවීශාටයි රොශෙල්ටයි මොකද උනේ...එයාලා දෙන්නාගෙ මොබයිල් නම්බර් වත් දීපිය
![]()

මේ වගේ කතාවක් දාපු එකට ගොඩක් ස්තුතියි මචන් ඇත්තටම සිරා කතාව
හැබැයි මචන් දිනුක ගේ ජීවිතේට වගේ හැමෝටම ග්හිම්හනයක් එන්නේ නැහැ

හරි බං. ඇත්ත. ඒ වුනාට ඉතින් මොන විදියකින් හරි එකක් එනවානේ 
ස්තූති කතාව දැකලා කඳුලුත් ආවා හොට්ටො,

දිනුකයට අපි ප්ලෑන් කරපු වැඩේ කරගන්න බැරි උනානේ ඕයි, නොදකින් ඕකා

මූට කොච්චර බැන බැන මඩ ගගහා උනත් හැමදාම හොරෙන් හොරෙන් ඇවිත් බලනවා කථාව දාලාද කියලා..
කම්පියුටර් එකෙන් එන්න බැරි උනොත් ෆෝන් එකෙන් හරි ඇවිත් කියවනවා.. එහෙම කියවපු කථාවක් ඉවර උන එක ගැන සිරාවටම දුකයි...
මම කතාවක් ලියන්න ගත්තෙත් මේ කථාව කියවලා ආසා හිතිලා.
හොදට පටං අරං හොදට ගලාගෙන ගිහිං හොද අවසානයක් ලැබුනා. මං හිතුවා අන්තිමටත් ශෙහාරා උම්මා එකක් දෙයි කියලා
ඊලගට ලියන කථාව කියවන්න බලං ඉන්නවා
මේක වගේම ඒකත් ලස්සනට ලියමු .. ජයවේවා !
ප.ලි
කවීශාටයි රොශෙල්ටයි මොකද උනේ...එයාලා දෙන්නාගෙ මොබයිල් නම්බර් වත් දීපිය
![]()

දැන් ඉතින් ඒ ත්රෙඩ් එකට එන්නම්කො 

අන්තිමට ටිකේ කොමෙන්ට් කලේ නැති උනත මන් දිගටම කතව බැලුව. කතව ලස්සනයි. උබට මිට වැඩ හොදට ලියන්න පුළුවන්. ෆැන්ටසි යෙන්, බොලද හැර සුන් දේවල් වලින් තොර කතාව ඓත් ලියන්න. උබට ජයෙන් ජය............
තව ලියපන්. අපි බලන් ඉන්නව කියවන්න........

wow... machooo niyamai ....thanks hode yatin mage name ekath dapu ekata
![]()
aniwa anith ekath balanna rdy wela inne ikmanata ekath damu ...![]()

බොහොම ස්තූතියි මචං සපෝර්ට් එකට 
ewa banda dawasaka karai kiyala fury kiwwa![]()

mage nama mulinma dalath mata awe na ne![]()

ko bn hemanthyage nangi podda.hodin innwada?eyta kathawk ndda?nmbr ekawth ndda aaa
![]()
