නිදි_නැති_නෙත්_II

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මචන් ගොඩක්ම හොද කතාවක්. ආසාවෙන් බලපු කතාවක්. සමහර වෙලාවට කොච්චර වැඩ තිබ්බත් ඒ දේවල් අස්සෙ ඔයාගෙ කතාව කොහොමහරි බැලුවා. මම එලකිරි එකේ බලපු පලවෙනි නවකතාව. හරිම ලස්සනයි මචන්. ඉක්මනටම අනෙක් කතවත් ලියන්න පටන් ගනින්... ගොඩක් දේවල් ලියන්න උන්නත් වෙලාව මදි. උඹට ජය..!

    You must spread some Reputation around before giving it to ^Night Fury^ again.

    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,155
    24,772
    113
    tracing Geo-location.. ... ...
    මචන් මේකේ pdf එකකුත් ඕනි බන්..:baffled::baffled: ආයේ ඕනි උනාම ත්‍රෙඩ් එකටම ඇවිත් කියවන එක අමාරුයි නේ.. පුළුවන් වෙයි ද? :):)
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    මුලින්ම සමාවෙන්න මචන් අන්තිම දවස් ටිකේ ප්‍රතිචාර දක්වන්න බැරි උනාට. :oo::oo: ලගදි කැම්පස් පටන් ගත්ත නිසා ජීවිතෙ ටිකක් වෙනස් වෙල තියෙන්නෙ. ඒ උනට කතාව නම් කියෙව්වා කොහොමහරි. මන් කතාව දැක්කෙ උබ කොටස් 4ක් විතර දැම්මට පස්සෙ. එදා ඉදන් දිගටම කතාව කියෙව්වා. උබව වගේම තවත් ගොඩක් හොද අය අදුර ගන්න ලැබුනෙ මෙ ත්‍රෙඩ් එක නිසා. කතාව ගැන නම් මන් දැන් කියන්න යන්නෙ නැහැ මචන්. මොකද කියල වැඩක් නැහැ. :lol::lol::lol: උබ ලියන ඊලග කතාව එනකන් බලන් ඉන්නවා :):):)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කතාවට සතුටුදායක අවසානයක් දීල තියෙනවා.. :)
    අපිට කියවන්න සුපිරි කතාවක් ලියන්න පටන් ගන්න.. :yes:
    එළකිරි මචන්..දිගටම ලියන්න..ජයවේවා!
    11.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    අන්තිම කොටස ඉක්මන් වැඩිද මන්දා. මට දුකකුත් තියෙනවා බං. දැන් ආයෙ මේවගේ කතාව බලන්න බෑනෙ. :(
    මොනා උනත් හරිම ආසාවෙන් කියෙව්වෙ, වැඩට ගියාමත් නිවාඩු වෙලාවක් අහු උන ගමන් thread එකට ඔලුව දැම්මා. උදේ පාන්දරත් මං Comment කරලා ඇති. එලකිරි ආව ගමන් බලන්නෙ උබෙයි සංකපාලයගෙයි Thread Updated ද කියලා. ආයෙ පුලුවන් වෙලාවක ලියපන්. උඹට කරදරයක් උනානම් Sorry. කරදර කරේ කතාව ඉක්මනට බලාගන්න. :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    Katawa liyanakota nethali gana sapumalak wath gana liyanna :lol:

    :confused::confused:

    මචන් ගොඩක්ම හොද කතාවක්. ආසාවෙන් බලපු කතාවක්. සමහර වෙලාවට කොච්චර වැඩ තිබ්බත් ඒ දේවල් අස්සෙ ඔයාගෙ කතාව කොහොමහරි බැලුවා. මම එලකිරි එකේ බලපු පලවෙනි නවකතාව. හරිම ලස්සනයි මචන්. ඉක්මනටම අනෙක් කතවත් ලියන්න පටන් ගනින්... ගොඩක් දේවල් ලියන්න උන්නත් වෙලාව මදි. උඹට ජය..!

    You must spread some Reputation around before giving it to ^Night Fury^ again.

    ගොඩක් ස්තූතියි මචං කතාව කියවලා ප්‍රතිචාර එහෙම දීලා දක්වපු සහයෝගෙට :):)

    end eka patta machan, BTW end eka madida mandaaa................

    හ්ම්... මටත් හිතෙනවා end එක නම් මදි කියලා. ඒත් ඉතින් තවමත් මේ ෆීල්ඩ් එකට අළුත් නිසා ගණන් ගන්න එපා මචන්. ගොඩක් ස්තූතියි දුන්න සහයෝගෙට :yes::yes:

    niyami machan.....end 1a nam ikman wadi wage...eth lassanata thibba...
    eelaga ekath ikmanata patan ganin macho...

    හ්ම්... මටත් හිතෙනවා end එක නම් මදි කියලා. ඒත් ඉතින් තවමත් මේ ෆීල්ඩ් එකට අළුත් නිසා ගණන් ගන්න එපා මචන්. ගොඩක් ස්තූතියි දුන්න සහයෝගෙට :yes::yes:

    මුලින්ම සමාවෙන්න මචන් අන්තිම දවස් ටිකේ ප්‍රතිචාර දක්වන්න බැරි උනාට. :oo::oo: ලගදි කැම්පස් පටන් ගත්ත නිසා ජීවිතෙ ටිකක් වෙනස් වෙල තියෙන්නෙ. ඒ උනට කතාව නම් කියෙව්වා කොහොමහරි. මන් කතාව දැක්කෙ උබ කොටස් 4ක් විතර දැම්මට පස්සෙ. එදා ඉදන් දිගටම කතාව කියෙව්වා. උබව වගේම තවත් ගොඩක් හොද අය අදුර ගන්න ලැබුනෙ මෙ ත්‍රෙඩ් එක නිසා. කතාව ගැන නම් මන් දැන් කියන්න යන්නෙ නැහැ මචන්. මොකද කියල වැඩක් නැහැ. :lol::lol::lol: උබ ලියන ඊලග කතාව එනකන් බලන් ඉන්නවා :):):)

    :confused::confused::P ආහ්. ඒකට නම් මොකෝ බං. කතාව කියවලා සතුටු වුනා නම් ඒ ඇති :):) දක්වපු සහයෝගෙට ගොඩක් ස්තූතියි මචං :)
    කතාවට සතුටුදායක අවසානයක් දීල තියෙනවා.. :)
    අපිට කියවන්න සුපිරි කතාවක් ලියන්න පටන් ගන්න.. :yes:
    එළකිරි මචන්..දිගටම ලියන්න..ජයවේවා!
    11.gif

    බොහොම ස්තූතියි ඩෙමා දුන්න සහයෝගෙට :yes::yes:

    අන්තිම කොටස ඉක්මන් වැඩිද මන්දා. මට දුකකුත් තියෙනවා බං. දැන් ආයෙ මේවගේ කතාව බලන්න බෑනෙ. :(
    මොනා උනත් හරිම ආසාවෙන් කියෙව්වෙ, වැඩට ගියාමත් නිවාඩු වෙලාවක් අහු උන ගමන් thread එකට ඔලුව දැම්මා. උදේ පාන්දරත් මං Comment කරලා ඇති. එලකිරි ආව ගමන් බලන්නෙ උබෙයි සංකපාලයගෙයි Thread Updated ද කියලා. ආයෙ පුලුවන් වෙලාවක ලියපන්. උඹට කරදරයක් උනානම් Sorry. කරදර කරේ කතාව ඉක්මනට බලාගන්න. :P

    නෑ නෑ පිස්සුද බං එහෙම කරදරයක් නෑ :P:P කරදරේ අර කතාව කියවගන්න ඕනේ නිසානේ කියලා මම දන්නවා මචං. මට මතකයි උඹ මුලදිම අර මායි යූ නෝ මි අක්කයි සිරා අරගෙන මේකේ පිස්සුවක් නැටුව හැටි එහෙම :rofl::rofl: මොනවා වුනත් මචං දක්වපු සහයෝගෙටයි ප්‍රතිචාර වලටයි ගොඩක් ස්තූතියි:yes::yes:

    මේ අර නතලි හොට්ටි නේද බං. . අපෝ බලපංකො කැත :rofl:

    මේකට නම් දුවගෙන ඇවිත් අඬන්න තරම් රිදෙයි :rofl::rofl: