නිධන් ගැන දන්නවද ?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දන්නේ නැ මාත් මේවා ගැන හොයන්න කැමති එත් නො චාන්ස්
    කෝකටත් උබ ප්‍රවේසම් වෙයන් මචන්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එසැනින් පුවත්...!!
    ඔව් අපිට දැන් ලබුණු පුවතක් k_zone නැමති පුද්ගලයා ඉයේ හවස් වරුවේ සිට අතුරු දහන් වී ඇත...:shocked::shocked:


    මේ ත්‍රේඩ් එක හොර සතුරෙක් දැක්කොත් හොද නැ බන් මුල් පිටිව edit කරා නම් හොදයි වගේ:dull::dull:
     
    Last edited:

    sudu.putha22

    Member
    Sep 10, 2013
    22
    0
    0
    පෘථිවිය.
    මන්තරත් තියනවා, හදන ක්‍රමත් දන්නවා. හදලත් තියනවා. එත් කරුමේ කියන්නේ මම රාක්ෂ, දේව සහ මනුස්ය යට විතරයි අඳුන පෙන්නේ, හැබැයි මම හදපු අඳුන වෙන එවුන්ට පේනවා. අන්දුන් ගැන දන්නා එවුන් ඉන්නවනම් කියහන් මටත් මේක බලාගන්න පුළුවන් ක්‍රමයක්...
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මේක තියෙන්නේ රන්මසු උයනේ නේද මචන්...:)
    මේ සමාන මොකක් හරි සීන් එකක් තියන්වා ඊජිත්තු ද මන්දා හරියම මතක නෑ
    :(

    ow ban ehema thama kiyanne
    me wage ewa loketama thiyenne kipayai kiyanawa
    isurumuniye giya ban oka balaganna bari una ne mata :(
     

    AnonXtreme

    Member
    Apr 8, 2013
    11
    0
    0
    Mama polonnaruwe inne. Aye ithin nidan gena mehe minissunta nam kiyala denna one ne. Adiyen adiyata nidan thiyenava. Gaththa evunuth one tharam innava. Ape peththe vilak thiyenava. Oke thibba nidanayak. Gal piyanakin vahala thibbe. 2010 awruddedi police lokko 3 denek ekathu vela oka gaththa. Pujavak dunneth ne. Masa 3k yanna kalin okkoma heart attack valin meruna. Ova gena hevvata kamak ne. Thanhava ethi karaganna epa. Thava ape peththe thiyenava gal vangediyak. Ekata athak ehema dapuvama edala gannava. Thava godak deval thiyenava. Kiyanna be bn. Me peththe minissu kuburu karannethuwa kuburu vala thiyena nidan tika goda demma nam aye parampara 7kata ethi.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mahinda mahattayat ho gala dagana mokadda hoyanawalu nada nidanayak
    sirama aranciyak dan aka galak waga akaklu watina balaya wadi
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    නැ බං, රාවනාගෙ බොඩිය තියෙන තැන හොයන්න මේදවස් වල full try එක, මස් මාලු නොකා, කිලි වදින්නෙ නැතුව, ගැනු ලගට යන්නෙ නැතුව සති ගනන් ඉදලා එක පාරක් යන්න try කරා, ඒත් හරි ගියේ නැ බං, මොනා හරි බාධා වෙනවා.

    යන්නත් ඕන හරකෙක්ගෙ පිටේ කියනවනෙ බං, එහෙම ගිහිපු එකෙක්ගෙත් ඇස් අන්ද උනා කිව්වම පොඩ්ඩක් වැඩේ අත ඇරියා, දන්න එකෙක්ගේ තාත්තා කෙනෙක් ඒක හොයන්න ගිහින් ආයෙ ආපු නැති කේස් එකකුත් තියෙනවා, ඒ නිසා ඒක පොඩ්ඩක් පස්සට දැම්මා :D

    ඒ හරියෙ තියෙන ගස් උනත් හරි අමුතුයි, අපි මගක් ගියා ෆන් එකට වගේ, හරිම ගුප්තයි වට පිටාවවා ආරක්ශාවක් නැතුව යන්න බයයි,

    තව තැනකට නම් ගියා මිනිහා හිටපු, පොලොව යට ගුහාවකින්, ඒකෙ අන්තිමට දිව්ය ලෝකෙ පේනවා කියලා බලන්න ගියේ, දැකමු එකෙක් කිව්වා දිව්ය ලෝකෙ නැතත් හිලකින් බැලුවම මොකක් හරි දිලීසෙන කාමරයක් පේනවා කියලා.

    අපිට එච්චර දුර යන්න බැරි උනා, Photo ගහපු කැම් එක බිම වැටුනා, ටෝච් වල බැට්‍රි බැස්සා, භාදා උනා වැඩ්යි, යන උන් පිලිවෙලකට ගියෙත් නැ, සො.. අපිත් වැඩේ අත ඇරියා,

    කොහෙද මචෝ ඔය ගුහාව තියන්නේ, මටත් ආසයි යන්න තැන කියපංකෝ... :(
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    enemyge threds tama :yes::yes::yes:

    enamyයා තාම Online ඇවිත් නැ Thread එක දාපු දවසෙ ඉදන්. .

    පුදුමෙ කියන්නෙ මම ගිහින් බලපු ඒවත් මිනිහගේ Thread එකේ තියෙනවා :D :D :D :D

    1. ඉබ්බාගේ තියෙන වටිනාකම :සීතලමුණ:

    නාකි ඉබ්බොන්ට කිසි වටිනකමක් නැ බං :P හොදට පුම්බලා තියෙන ඉබ්බෙක් වෙන්න ඕන,