නින්ජලා නැත්තටම නැති වෙලා ගිහින් ද?
පට්ට ආසාවක් තිබ්බා ඉස්සර නින්ජෙක් වෙන්න.
දැනටත් අහු උනාම ඕවා බලනවා.
දැන් ninjatsu පුහුණුව දෙන්නෙ ජපානෙ ආමි එකට විතරයි කියලා තියෙනවා දැක්කා
.
.
.
.
.
.
.
.
ඉස්සර පොඩි කාලෙ පුරුදු උනා රෑට රෑට හෙනැලිවලට මුවා වෙලා ඇවිදින්නත්

i used to watch all the ninja movies. american ninja series etc., thought they were real. lol