නින්ජාවරු

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    නින්ජලා නැත්තටම නැති වෙලා ගිහින් ද?:(
    පට්ට ආසාවක් තිබ්බා ඉස්සර නින්ජෙක් වෙන්න.
    දැනටත් අහු උනාම ඕවා බලනවා.
    දැන් ninjatsu පුහුණුව දෙන්නෙ ජපානෙ ආමි එකට විතරයි කියලා තියෙනවා දැක්කා:(
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඉස්සර පොඩි කාලෙ පුරුදු උනා රෑට රෑට හෙනැලිවලට මුවා වෙලා ඇවිදින්නත්:lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,849
    113
    tell me about it! :rofl: i used to watch all the ninja movies. american ninja series etc., thought they were real. lol
    currently there's only one ninja. the husband of yolandi visser
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    නින්ජලා නැත්තටම නැති වෙලා ගිහින් ද?:(
    පට්ට ආසාවක් තිබ්බා ඉස්සර නින්ජෙක් වෙන්න.
    දැනටත් අහු උනාම ඕවා බලනවා.
    දැන් ninjatsu පුහුණුව දෙන්නෙ ජපානෙ ආමි එකට විතරයි කියලා තියෙනවා දැක්කා:(
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඉස්සර පොඩි කාලෙ පුරුදු උනා රෑට රෑට හෙනැලිවලට මුවා වෙලා ඇවිදින්නත්:lol:

    meka thadi marisiyak. thama ninjutsu uganwana schools thiyanawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොටකෙතන ඝාතන රැල්ලක් ගියෙ නින්ජල වෙන්න ඇති :yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දැන් නින්ජා නෑ බං. දැන් ගෑණු එලියේ ලිං වලයි, ඇලවල් වලයි නානවා අඩුයිනේ. ඔක්කොම බාත්රූම් ඇතුලෙනෙ නාන්නේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,031
    1
    28,447
    113
    තාම ජපානයේ Ninjitsu උගන්වන schools තියෙනවා. හැබැයි සම්පූර්ණ techniques කියලා දෙනවද දන්නෙ නෑ. මොනවා නමුත් නියම සටන් කලාවක්. Ninja shadow of a tear film series එක බලන්න
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ පන්තිවලත් ඔය පිස්සුව තිබ්බ එකෙක් හිටිය. ඇ‍ඟ‍ේ මස් කලඳක් නෑ. ඌට කිව්වෙ ඇට නින්ජා කියල :lol:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    නින්ජලා නැත්තටම නැති වෙලා ගිහින් ද?:(
    පට්ට ආසාවක් තිබ්බා ඉස්සර නින්ජෙක් වෙන්න.
    දැනටත් අහු උනාම ඕවා බලනවා.
    දැන් ninjatsu පුහුණුව දෙන්නෙ ජපානෙ ආමි එකට විතරයි කියලා තියෙනවා දැක්කා:(
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඉස්සර පොඩි කාලෙ පුරුදු උනා රෑට රෑට හෙනැලිවලට මුවා වෙලා ඇවිදින්නත්:lol:

    1ama eka ninjai dan japan wala inne ban

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපේ පන්තිවලත් ඔය පිස්සුව තිබ්බ එකෙක් හිටිය. ඇ‍ඟ‍ේ මස් කලඳක් නෑ. ඌට කිව්වෙ ඇට නින්ජා කියල :lol:
    දැනුවත් කිරීමට ස්තූතියි...:)