නින්ද යන්නෑ යකෝ..

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මන් මේ ඇහැරන් ඉන්නේ මයිනා මැරෙනකන්.....නින්ද යන්නෙත් නෑ..මැරිච්ව නිවුස් එක ආපු ගමන් ගෙදර කට්ටිය නැගිට්ටවලා සුබ ආරංචිය කියන්නත් ඕනේ...
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Mama nidagannava guys...As deka piyavenava mage 🥱🥱
    sweet dreams bro
    FQ-Oq-gaQAAxhmU.jpg
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    නවලෝක හොස්පිටල් එක ගාව මීඩියා එකෙන් මයික්, කැමරා අරන් ඇවිල්ලා කියන්නේ...සිරාද?
     
    • Wow
    Reactions: Ryan08

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නවලෝක හොස්පිටල් එක ගාව මීඩියා එකෙන් මයික්, කැමරා අරන් ඇවිල්ලා කියන්නේ...සිරාද?
    නවලෝකේ දැම්මා නම් බඩු බඩුම තමා