නින්ද යන්නෙ නෑ

fukamura

Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මොකක්ද බන් කරන්නෙ මේකට? දැන් නම් එපාවෙලා තියෙන්නෙ.. පාන්දර 3-4 ට වගේ නන්ද ගිහින් 6.30ට ඇහැරෙනවා :(

    සීනි, ප්‍රේසර් තියෙනවා.. ස්නායු අබාදහෙකුත් තියෙනවා

    දොස්තර කෙනෙකුට පෙන්නනවා නම් කවුද හොද?
     
    • Like
    Reactions: Amarican.Ekek