මොකක්ද බන් කරන්නෙ මේකට? දැන් නම් එපාවෙලා තියෙන්නෙ.. පාන්දර 3-4 ට වගේ නන්ද ගිහින් 6.30ට ඇහැරෙනවා 
සීනි, ප්රේසර් තියෙනවා.. ස්නායු අබාදහෙකුත් තියෙනවා
දොස්තර කෙනෙකුට පෙන්නනවා නම් කවුද හොද?

සීනි, ප්රේසර් තියෙනවා.. ස්නායු අබාදහෙකුත් තියෙනවා
දොස්තර කෙනෙකුට පෙන්නනවා නම් කවුද හොද?