නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ගිය අවුරුද්ද වෙනම හවසට movie එකක් බලන ගමන් GIN හරි අරක්කු හරි ෂොට් එකක් daily දැම්මා . ඒක අඩුකරපු එක තමයි මේ සේරටම මුල


    මොන ලබ්බක්ද යකෝ , එකක් හරියට කියපන් කෝ ...
    ------ Post added on Jun 21, 2022 at 10:34 PM


    මචං උබ රෑට ද දාන්නේ ? කොට්ටවලයි ඇදෙයි ගෑවෙන්නේ නැද්ද ?
    ------ Post added on Jun 21, 2022 at 10:35 PM
    ඔව් බන් රෑට
    කොට්ටෙට වෙනම රෙද්දක් දානවා නැත්නම් තෙල් හිටිනවා කොට්ටේ
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ඔව් බන් රෑට
    කොට්ටෙට වෙනම රෙද්දක් දානවා නැත්නම් තෙල් හිටිනවා කොට්ටේ
    Sinus සේම අයින් කරන්න මේ තෙල් වර්ග 3න් හෝ උබ පාවිච්චි කරපු වෙනත් තෙල් වර්ග වලින් වඩාත්ම ප්‍රතිපල දායක මොකද්ද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇගට ෆිට්නස් නැද්ද , ඇග සමහර වෙලාවට නිකන් ගැහෙනවා වගේ වෙනවද? කොන්දෙ අමාරු , කකුල් ආමාරු වගේ දේවල්?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ඇගට ෆිට්නස් නැද්ද , ඇග සමහර වෙලාවට නිකන් ගැහෙනවා වගේ වෙනවද? කොන්දෙ අමාරු , කකුල් ආමාරු වගේ දේවල්?
    මේ මොකවත් අමාරු නෑ බන්.

    දැන් විනාඩි 20කට කලින් ඇහැරුනා 0230 am, ... නිදාගත්තේ 1130pm ට ...ආයේ නින්ද යන්නේ නෑ !
     

    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    Ad
    ASMR effective ද බන් ? උබට ප්‍රතිපල ලැබිලා තියනවද ?, මම උදේට බොන්නේ black coffee, හැබැයි හවසට හෝ රෑට බොන්නේ නෑ. හවසට බොහෝවේලාවට green tea බොන්නේ , එත් හවස 5 ට විතර. රෑට කොහොමත් බර අඩු ආහාරයක් තමයි කාලෙක ඉදලා ගන්නේ , බොහෝවිට chicken soup.

    මේ දවස් වලම ඇග මහන්සි වෙලා වැඩ කෙරෙන්නේ නෑ මචන්. මම කාලයක් තිස්සේ හවසට exercises and jogging කරා දැන් කෙරෙන්නෙම නෑ. දැන් වැඩිපුරම computer එකේ තමයි ඉන්නේ , WFH

    සේම ගතියක් නම් තියනවා ටික කාලයක ඉදලා

    Ado matat oya sen tiynwa
     

    HmNRazor

    Well-known member
  • ඇගට ෆිට්නස් නැද්ද , ඇග සමහර වෙලාවට නිකන් ගැහෙනවා වගේ වෙනවද? කොන්දෙ අමාරු , කකුල් ආමාරු වගේ දේවල්?
    මේවා තියනවා කියන්නේ මොකද බම්? :rolleyes2: :unsure:
     
    • Like
    Reactions: Stimulus mind

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,041
    13,929
    113
    126
    Hogwarts
    Pothak padm karanna ganin.
    Kerima nindak yanne..

    Utta epa weno ..
    ninda noya inna method ekak kiyapallaaaaa.. exam lagaaii
    මේවා තියනවා කියන්නේ මොකද බම්? :rolleyes2: :unsure:
    Lagadima meke watayak yanna set wei
    2B9F2BAA-985B-45D2-976C-59E631A399AA.jpeg
     
    • Haha
    Reactions: kasunkaru

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    COVID -19 Vaccine එකේ අතුරු ප්‍රතිඵලයක්
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Oya hutte mara side effects godak tiyenawa wage,tawa awurudu ganakin angoda yanna weida danne ne
    මට Vaccine එක ගහලා දවස් දෙකෙන් සියදිවි හානි කරගන්න හිතුනා (තවමත් ඒ Feelings එනවා ඉදලා හිටලා).
    නගින්නෙ නැහැ
    ඈගිලී හිරිවැටිලා
     
    • Haha
    Reactions: Voldemort Bro

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Sinus සේම අයින් කරන්න මේ තෙල් වර්ග 3න් හෝ උබ පාවිච්චි කරපු වෙනත් තෙල් වර්ග වලින් වඩාත්ම ප්‍රතිපල දායක මොකද්ද?
    Lasunupadma Oil
    check feedbacks on their facebook page
    https://www.facebook.com/Walgamaayurveda
     
    • Like
    Reactions: Starry Night

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Fatty Liver check kara ganin... 40 walata wada wadi nam ninda yanne na... best to keep it under 30...