


Bump වෙන්න පරිස්සම් එකක්
ehenam ube awasana kale gewenne
![]()


B U M P
Rep++++
bump


mageth wela hoda une ne passe balinnam seenii ambanaka
kona kapanna epa kiyanne oka thamai

bump
පරිස්සම් වෙන්න Bump එකක්
bump
bump
Bump
bump
BUMP
Good Post mcn.TFS.
Hapoi
bump
Bump


Also the skiningrowth of toe nail............

Hemas un gana reviews nam echhara hoda na thama..hoda dokek eekata witarak enawnam witarai yawenne bnhemas yanne kawuda ban hahah

Bump
bump
bump

මචන් මම hiking trip එකක් යන්න කලින් දවසේ සපත්තු දෙකක් අරන් ඒක දාගෙන ගියා. යන දවසේ තමයි තේරුනේ එක අම්බනෙට හිරයි කියලා. ඊට පස්සේ දවසේ ගෙදර ඇවිල්ල බලද්දී කකුලේ මහපට ඇගිල්ල කළු වෙලා කියපන් කෝ උබේ වගේ. දැන් මාසයක් විතර වෙනවා වෙලා. මගේ කළු පාට වැඩි වෙන්නේ නැ . තිබ්බ ගාන ම තමයි. එක පෙන්නන්න වෙයිද ? උබේ scene එක කියෙව්වම බය හිතුන යකෝ

Bump
bump




අන්තිමට බෙහෙත් වගයකුත් බොන්න දුන්නා..
අනික ඒ තුවාල අපිට ඇහැට පේන්නෙත් නෑ.. එච්චර රිදෙන්නෙත් නෑ.. පස්සෙ තමයි කේස් එක සෙට් වෙන්නේ..
හප්පේ මටත් ඔය කෙළිය ඔය විදිහටම උනා කියහංකෝ..
හැබැයි ඔච්චර දරුණුවට නෙමෙයි.. මගෙත් කකුලේ චූටි ඇඟිල්ලට මෙහා පැත්තේ ඇඟිල්ලේ ඔය වගේ සීන් එකක් උනා නියපොතු කපද්දී.. යන්තමට වගේ රිදි රිදි තිබිලා පස්සේ ඉදිමුණා.. නියපොත්ත කපද්දී ලාවට හම කෑල්ලකුත් කැපිලා එතනින් ජර්ම් එකක් ගිහින්ලු.. මටනම් උණ ගතියකුත් ආවා.. ඩොක්ට ගාවට ගියාම කිව්වා තුවාල කරලා ඒවා අයින් කරන්න ඕනෙ කියලා..අන්තිමට බෙහෙත් වගයකුත් බොන්න දුන්නා..
කකුලෙ නියපොතු කපනකොට කොට වෙන්නම කපන්න යන්න එපා කිව්වා.. අපි අග්ගිස්සවල් පවා අමාරුවෙන් හාර හාර හරි කපන නිසා යන්තමට තුවාල උනත් විෂ බීජ යනවා..අනික ඒ තුවාල අපිට ඇහැට පේන්නෙත් නෑ.. එච්චර රිදෙන්නෙත් නෑ.. පස්සෙ තමයි කේස් එක සෙට් වෙන්නේ..
මගෙත් ඔය සීන් එක තිබුන බන්
මමම ඔපරේෂන් එක කරගත්ත ගෙදරදිම
දැන් නියපොත්ත එනවා ඒත් ටිකක් කලු වෙලා
වතුර ගියාම ටිකක් රිදෙනවා


