නියපොතු ක්පද්දී පරිස්සමින් කපන්න

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
6420847.gif

9Y7qmQ3.png
 
ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මචන් මම hiking trip එකක් යන්න කලින් දවසේ සපත්තු දෙකක් අරන් ඒක දාගෙන ගියා. යන දවසේ තමයි තේරුනේ එක අම්බනෙට හිරයි කියලා. ඊට පස්සේ දවසේ ගෙදර ඇවිල්ල බලද්දී කකුලේ මහපට ඇගිල්ල කළු වෙලා කියපන් කෝ උබේ වගේ. දැන් මාසයක් විතර වෙනවා වෙලා. මගේ කළු පාට වැඩි වෙන්නේ නැ . තිබ්බ ගාන ම තමයි. එක පෙන්නන්න වෙයිද ? උබේ scene එක කියෙව්වම බය හිතුන යකෝ :sorry::sorry::sorry:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Bump වෙන්න පරිස්සම් එකක්

    :( ehenam ube awasana kale gewenne :rofl:
    :lol::lol:
    B U M P
    Rep++++

    :cool::cool:
    mageth wela hoda une ne passe balinnam seenii ambanaka

    Ikmanata check karagathha nam hodai bn seeni thiyenawnaam hoda wenne na lesiyen
    kona kapanna epa kiyanne oka thamai
    :lol:

    පරිස්සම් වෙන්න Bump එකක්

    Good Post mcn.TFS.

    :cool::cool:
    ingrowth of toe nail............
    Also the skin :)
    hemas yanne kawuda ban hahah
    Hemas un gana reviews nam echhara hoda na thama..hoda dokek eekata witarak enawnam witarai yawenne bn
    :)

    :cool:
    මචන් මම hiking trip එකක් යන්න කලින් දවසේ සපත්තු දෙකක් අරන් ඒක දාගෙන ගියා. යන දවසේ තමයි තේරුනේ එක අම්බනෙට හිරයි කියලා. ඊට පස්සේ දවසේ ගෙදර ඇවිල්ල බලද්දී කකුලේ මහපට ඇගිල්ල කළු වෙලා කියපන් කෝ උබේ වගේ. දැන් මාසයක් විතර වෙනවා වෙලා. මගේ කළු පාට වැඩි වෙන්නේ නැ . තිබ්බ ගාන ම තමයි. එක පෙන්නන්න වෙයිද ? උබේ scene එක කියෙව්වම බය හිතුන යකෝ :sorry::sorry::sorry:

    poddak ethana thada karala balahan inna bari wenna ridenawada kiyala?
    sahenna ridenanwanam mas dallak enwa
    eh nathan mn hithanne nikan "තැල්මක් " wage athhe..
    kokatat balawanam eka agata gunai bn :yes:

    :cool::cool:

    pluwn ayata dunna rep..givern too much in last 24 lu :sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ මටත් ඔය කෙළිය ඔය විදිහටම උනා කියහංකෝ..:sorry:

    හැබැයි ඔච්චර දරුණුවට නෙමෙයි.. මගෙත් කකුලේ චූටි ඇඟිල්ලට මෙහා පැත්තේ ඇඟිල්ලේ ඔය වගේ සීන් එකක් උනා නියපොතු කපද්දී.. යන්තමට වගේ රිදි රිදි තිබිලා පස්සේ ඉදිමුණා.. නියපොත්ත කපද්දී ලාවට හම කෑල්ලකුත් කැපිලා එතනින් ජර්ම් එකක් ගිහින්ලු.. මටනම් උණ ගතියකුත් ආවා.. ඩොක්ට ගාවට ගියාම කිව්වා තුවාල කරලා ඒවා අයින් කරන්න ඕනෙ කියලා..:eek: අන්තිමට බෙහෙත් වගයකුත් බොන්න දුන්නා..

    කකුලෙ නියපොතු කපනකොට කොට වෙන්නම කපන්න යන්න එපා කිව්වා.. අපි අග්ගිස්සවල් පවා අමාරුවෙන් හාර හාර හරි කපන නිසා යන්තමට තුවාල උනත් විෂ බීජ යනවා..:shocked: අනික ඒ තුවාල අපිට ඇහැට පේන්නෙත් නෑ.. එච්චර රිදෙන්නෙත් නෑ.. පස්සෙ තමයි කේස් එක සෙට් වෙන්නේ..:sorry:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මගෙත් ඔය සීන් එක තිබුන බන්
    මමම ඔපරේෂන් එක කරගත්ත ගෙදරදිම
    දැන් නියපොත්ත එනවා ඒත් ටිකක් කලු වෙලා
    වතුර ගියාම ටිකක් රිදෙනවා
     
    ammo ow bn..hena case ekak meka
    kawuruth wadiya hithanne nathi sahenna vulnerable thanak niyapothu kelawara nam

    මගෙත් ඔය සීන් එක තිබුන බන්
    මමම ඔපරේෂන් එක කරගත්ත ගෙදරදිම
    දැන් නියපොත්ත එනවා ඒත් ටිකක් කලු වෙලා
    වතුර ගියාම ටිකක් රිදෙනවා
    :dull:
    ehema karanna epa yaku :baffled: :nerd:
    niyapothha pasawala wage deyak wela athi
    wathura giyama ridenne athule thuwale nisa wenna athi
    balewwa nam hodai bn agillama kapanna wei oka wadi unot:oo: