නියම බඩුවක්..

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    නියම භාන්ඩයක් එනවලු 3D,කිව්වට මේක සුපිරිම 3D..HTC තමා ඉතින්..හැබයි ටිකක් විතර Expensive :shocked:, .ටිකක් කිව්වට ටිකක් ම නෙවේ..ගොඩාක්...:rofl::rofl:

    HTC Sensation™ 4G.

    ඔන්න විස්තර දැම්මා,කියවලම බලන්නකො,


    evo3d-sprint-Support-1723.jpg evo3d-sprint-MoreViews-1708.jpg

    HTC සමාගම ත්‍රිමාණ තාක්ෂණයෙන් ජායාරූප ලබාගත හැකි මෙන්ම ත්‍රිමාණ දර්පණ තල නොමැතිව ත්‍රිමාණ රූප නැරඹිය හැකි ජංගම දුරකථනයක් පසුගියදා වෙළඳපොළට නිකුත් කරනු ලැබීය. HTC Evo 3D ලෙස නම් කර ඇති මෙම ජංගම දුරකථනයේ ඇති මෙගා පික්සල් 5 ද්විත්ව කැමරා නිසා ඉතා පැහැදිලි ත්‍රිමාණ ජායාරූප ලබාගැනිමේ හැකියාව මෙන්ම ත්‍රිමාණ තාක්ෂණයෙන් HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාවදපවතී.

    Processor
    MSM8660 (1.2 GHz Dual Core processor) + SQN1210 (WiMAX)
    Operating System
    Android™ 2.3 with HTC Sense™
    Internal Memory
    4GB eMMC / RAM 1GB
    Display
    4.3" inch Super LCD 540x960 QHD resolution 3D display
    3D Compatibility
    Network
    CDMA2000 1x/ EVDO rev. 0/ EVDO rev. A network and 4G WIMAX
    GPS
    GPS/AGPS
    Camera
    Two 5 MP Color CMOS with auto focus for 3D; 5 MP Color CMOS with auto focus for 2D; 1.3 MP Color CMOS Front Camera
    Connectivity
    Bluetooth® 3.0 + High Speed, Wi-Fi®: IEEE 802.11 b/g/n, 3.5mm stereo audio jack, micro-USB (5-pin micro-USB)
    Battery
    Rechargeable 1730 mAh
    Dimensions
    5" (L) x 2.6" (W) x 0.47" (T)
    Weight
    6 Ounces
    3D Capture and playback for photos and videos; display downloaded content formatted in 3D; stream 3D content wirelessly to 3D TV

    ද්විත්ව හර (dual core) 1.2Ghz ප්‍රොසෙසරයක් මගින් පාලනය වන මෙම ජංගම දුරකථනය සිව්වන පරම්පරාවේ (4G) දුරකථනයකි. දුරකථනයේ තිරය හරහා ඔබ දකින ත්‍රිමාණ ජායාරූප, චිත්‍රපට සැබවින්ම ඔබව විශ්මයට පත්කරනු ඇත.

    කීයක් විතර කියලද හිතන්නේ..:P:P හැබයිතම ලoකවට නම් ඇවිල්ල නැ.:no:
    මේක.. $199.99 විතර වෙනවලු.:shocked::shocked:


    විස්තරේ දුන්නට......දන්නවනෙ ඉතින්.. :rofl::rofl::rofl:

    Source link http://www.htc.com/us/products/sensation4g-tmobile#tech-specs
     
    • Like
    Reactions: ruwanfer and kites