නියම මනුස්සයෙක්..
මචන් මන් හිතන් ඉන්නවා දීපාල් සුරියආරච්චිගේ කතාව ගැන මේකේ පලකරන්න..
මේක උපුටා ගන්නේ මව්බිම ft පත්තරෙන්..
මට දැනගන්න ඕනේ මේකෙන් ප්රයෝජනයක් වෙයිද කියලා..
මොකද ත්රෙඩ් එක දානවනම් ටයිප් කරන්න ගොඩක් මහන්සි වෙන්නා වෙනවා..බහුතරය කියවලනම් මහන්සිය අපරාදේ..
ගුණාත්මකබව වැඩි වෙන්න කියල හිතාගෙන මන් මේකට ඩයලොග් වල ෆොටෝස් දාන්නේ නැතුව අතින්ම ලියන්න තමයි බලාපොරොත්තුව..මොකද එකෙන් උබල දෙයක් ගන්න ඕනේ කියල මන් තරයේ විශ්වාස කරනවා..
උබලා මොකද කියන්නේ..කතාව දැක්කද??නැද්ද??
මන් දැම්මොත් මහන්සිය අපරාදේ වෙයිද??
මන් මේවා අම්බානට මහන්සි වෙලා දාන්නේ මට තියන කැහිල්ලට නම් නෙමෙයි..ගොඩ යන්න අසාවෙන් ඉන්න මිනිස්සුන්ගේ හිත වලට තව පණක් එකතු කරන්න..
මන් කලිනුත් එකක් දැම්මා ගොඩක් මහන්සි වෙලා..
ඒකට නම් ප්රතිචාර ලැබුන හොදට..
මේ තියෙන්නේ ඒක..
http://www.elakiri.com/forum/showthread.php?t=1609542
මොකද කියන්නේ..දීපාල් ගැන දැම්මොත් උබල කියවනවද??