නියම සොෆ්ට්වෙයා කෑල්ලක්......

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
නියම සොෆ්ට්වෙයා කෑල්ලක්......

ගෙනාවා ගෙනාවා....කට්ටියම බාගන්න....
රෙස්ට්‍රික් කරලා තියෙන පී.ඩි.එෆ් ෆයිල් අන්රෙස්ට්‍රික් කරගන්න....
ප්‍රින්ට් කරන්න දෙන්නේ නැති පී.ඩි.එෆ් ෆයිල් ප්‍රින්ට් කරගන්න...
කියාපුම භාණ්ඩේ....
ෆුල් වර්ෂන් එකම බාගන්න....

AnyBizSoft PDF Password Remover 1.2.0.11

හොඳ නම් ඉතින් දන්නවනේ රෙප් එකකුත් දාගෙනම යන්න ;)
 
chaam_luk

Member
Aug 16, 2010
360
58
0
තෑන්ක්ස් කිව්වා

33 දෙනෙක් බලලා
5යි කමෙන්ට් කරලා තියෙන්නේ
හෙනගහන්න එපැයි මුන්ට

:(:(:(:(
ඔන්න ඕකයි පූස් අයියේ අද රටේ තත්වේ !!!!
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල මචං..මේවගේ එකක් හොයා හොයා හිටියේ ..තැන්ක්ස්
    කරුම +
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    ගෙනාවා ගෙනාවා....කට්ටියම බාගන්න....
    රෙස්ට්‍රික් කරලා තියෙන පී.ඩි.එෆ් ෆයිල් අන්රෙස්ට්‍රික් කරගන්න....
    ප්‍රින්ට් කරන්න දෙන්නේ නැති පී.ඩි.එෆ් ෆයිල් ප්‍රින්ට් කරගන්න...
    කියාපුම භාණ්ඩේ....
    ෆුල් වර්ෂන් එකම බාගන්න....

    AnyBizSoft PDF Password Remover 1.2.0.11

    හොඳ නම් ඉතින් දන්නවනේ රෙප් එකකුත් දාගෙනම යන්න ;)

    thnk bro mama hoya hoya hityeee +++