රටේ ඊලගට එන නායකයා දේශපාලකයකු උනොත් ඔහු ඊලග චන්දය වෙනුවෙන් චන්ද ගුන්ඩු ලෙස සහන දෙන්න ඕන. එකෙන් වෙන්නෙ තව කෙලවෙන එක.
අන්තර්වාර පාලනය කරලා ගෙදර යන කෙනෙක්ට ජනප්‍රිය නොවන නිවැරැදි තීරණ ගන්න පුලුවන් . එහෙම කෙනෙක්ට එන්න පුලුවන් ද?
එහෙම වෙන්න පුලුවන් අය කවුද?
(දැකලා තියන අයගෙන්)
මහින්ද දේශප්‍රිය
වෛද්‍ය අනිල් ජාසිංහ
දයාන් ජයතිලක
මහාචාර්ය මහානාම
තව ඉන්නවා වෙන්න පුලුවන් .
මේ ලිස්ට් එකෙන්ම වෙන්න ඕනෙ නෑ

Last edited: