නිර්පාක්ශික නායකත්වය

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    රටේ ඊලගට එන නායකයා දේශපාලකයකු උනොත් ඔහු ඊලග චන්දය වෙනුවෙන් චන්ද ගුන්ඩු ලෙස සහන දෙන්න ඕන. එකෙන් වෙන්නෙ තව කෙලවෙන එක.
    අන්තර්වාර පාලනය කරලා ගෙදර යන කෙනෙක්ට ජනප්‍රිය නොවන නිවැරැදි තීරණ ගන්න පුලුවන් . එහෙම කෙනෙක්ට එන්න පුලුවන් ද?
    එහෙම වෙන්න පුලුවන් අය කවුද?
    (දැකලා තියන අයගෙන්)
    මහින්ද දේශප්‍රිය
    වෛද්‍ය අනිල් ජාසිංහ
    දයාන් ජයතිලක
    මහාචාර්ය මහානාම

    තව ඉන්නවා වෙන්න පුලුවන් .
    මේ ලිස්ට් එකෙන්ම වෙන්න ඕනෙ නෑ
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    apo hari yanne ekewath Mahinda Deshapriya tadi bayyek
    Gota US citizen ain Karan nati bawa dana danama nama yojana dunna
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    apo hari yanne ekewath Mahinda Deshapriya tadi bayyek
    Gota US citizen ain Karan nati bawa dana danama nama yojana dunna
    ඔය list එකෙ උන් වෙන්න ඕනෙම නෑ

    ඔය list එකෙ උන් වෙන්න ඕනෙම නෑ. Non political විතරයි වෙන්න ඕන
    ------ Post added on Apr 5, 2022 at 10:09 PM
     
    • Like
    Reactions: sakuntha1996

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය list එකෙ උන් වෙන්න ඕනෙම නෑ
    Pallewatta hodai. habei itng pena vidiyata nam minihata epa wela wage. meka jara walak ne hoda minihek awata WEDAK TIYEDA. GIYA PARAMA EPA UNADA DANNE.
     
    • Like
    Reactions: sakuntha1996

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනේ බං මගුල් කතා කරන්න එපා. මිනිස්සු කියන්නේ රාජපක්ෂ ලා මක බෑ විලා පල කියලා. ඉට පස්සේ ලස්සනට ප්‍රශ්න විසදේවී. මෙතන වෙලා තියෙන්නේ මිනිස්සු රාජපක්ෂ ලා එලවමු කිවත් සමහරපක්ශ රාජපක්ෂ ලා නැතී ලොවක් ගැන හිතන්නවත් කැමතී නැතී වීම , අදත්මං අහගෙන කිරිඇල්ලයා කියනවා මෙක අල කරනන්කතා. පුක නොදීමුන්ට යන්න කියලා ජන්දයක් තියන්න. එකට මාස 5ක් ගියත් කමක් නෑ. දැන් කිසිකෙනක් මේ පාලනය බාරගන්න කැමතී නෑ නන්දී ගවයා ඉන්න නිසා. බලපන් තාම finance minister kenek නැතී රටක්
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    Capture.PNG
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අනේ බං මගුල් කතා කරන්න එපා. මිනිස්සු කියන්නේ රාජපක්ෂ ලා මක බෑ විලා පල කියලා. ඉට පස්සේ ලස්සනට ප්‍රශ්න විසදේවී. මෙතන වෙලා තියෙන්නේ මිනිස්සු රාජපක්ෂ ලා එලවමු කිවත් සමහරපක්ශ රාජපක්ෂ ලා නැතී ලොවක් ගැන හිතන්නවත් කැමතී නැතී වීම , අදත්මං අහගෙන කිරිඇල්ලයා කියනවා මෙක අල කරනන්කතා. පුක නොදීමුන්ට යන්න කියලා ජන්දයක් තියන්න. එකට මාස 5ක් ගියත් කමක් නෑ. දැන් කිසිකෙනක් මේ පාලනය බාරගන්න කැමතී නෑ නන්දී ගවයා ඉන්න නිසා. බලපන් තාම finance minister kenek නැතී රටක්
    බලපන් ඊලගට head of state නැති රටක්
    Long term debt crisis එකක් අවුරුදු 10 වගෙ තියෙනවා .තාම පටන් ගත්තා විතරයි . කරන්ට් කපන එක ලබන අවුරුද්දෙ මාර්තු වෙනකන් යනවා ගල් අගුරු මේ මාසෙ ගත්තෙ නැත්නම් (වාරකන් වල ගේන්න බෑ).
    ඔය ප්‍රශ්න දන්න politician කෙනෙක් මේක බාරගන්නෙ නෑ. රාජපක්ශලත් වෙලාව ආවම ගානට යාවි යන්න
     
    • Like
    Reactions: sakuntha1996

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    කොලේ ඉර ගන්නෙ නැතුව ජොබ් එක කරපු උන්.

    Former Auditor General Gamini Wijesinghe
    Former Auditor General Chandrasiri Mayadunne
    Prof. Sanjeewa Weerawarna
    Fields Marshal Sarath Fonseka
     
    • Like
    Reactions: nipund