නිර්පාක්ෂික සිරස 🔺🔺🔺

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    The People's Channel

    293056574_3214024828866263_4969946578769062569_n.jpg

    සිරසයියියියියියි සජියගේ ලඟම නෑයා...
    අපේ උන් ලනු නෙවේ කන්නේ. තඩි දාර කඹ ගිලින්නේ...
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕවා වෙන බව දැනන් හිටියා බන් 😅 අපේ වැඩේ කරගත්තා එච්චරයි.. ගොන් බයියො යුද්දේ දින්නා නේ කියාගෙන සදාකල් රාජපක්ස පස්සෙ යනවා වගේ සිරස පස්සෙ වැඳගෙන යන පුරුද්දක් නෑ මචං 😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අරගලයේ අනාගත ජනාධිපති​

    ඕවා වෙන බව දැනන් හිටියා බන් 😅 අපේ වැඩේ කරගත්තා එච්චරයි.. ගොන් බයියො යුද්දේ දින්නා නේ කියාගෙන සදාකල් රාජපක්ස පස්සෙ යනවා වගේ සිරස පස්සෙ වැඳගෙන යන පුරුද්දක් නෑ මචං 😂

    පම්කක් අපේ වැඩේ කරගත්තා.... සිරසයි සජියයි උන්ගේ වැඩේ කරගත්තා අරගලෙන්...​

    ------ Post added on Jul 13, 2022 at 9:40 AM
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕවා වෙන බව දැනන් හිටියා බන් 😅 අපේ වැඩේ කරගත්තා එච්චරයි.. ගොන් බයියො යුද්දේ දින්නා නේ කියාගෙන සදාකල් රාජපක්ස පස්සෙ යනවා වගේ සිරස පස්සෙ වැඳගෙන යන පුරුද්දක් නෑ මචං 😂
    ඒත් ඉතිං ෆේස් බුක් එකේ උන් නම් එහෙම තමයි බහුතරය
    එළකිරි සුළුතරේට වඩා උන් තමයි රටේ නායකයා තීරණය
    කරන්නෙ
     
    • Like
    Reactions: siri_ayya

    thomian

    Well-known member
  • May 20, 2011
    12,526
    17,664
    113
    මූ ඉංගිරිසියෙන් ද බන් ගථා කියන්නේ.. මුණ ඇඹරිලා තියෙන විදිය
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    සිරස මහින්ද විපකශෙ ඉන්න කොටත් පෝයදාට බන දුන්නා
    පොර අගමැති උනාම ඒක රුපාවාහිනියට ගියා.
    කලිනුත් සජියගේ ගෙදර ඉදන් පෝයට බන් දුන්නා මතකනම්.
    මොනවා උනත් දෙරණ තරම් පච නෑ.... නයි පෙන්නුවෙ නෑ ආගම , විශ්වාස විකුනන් කෑවෙ නෑ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සිරස මහින්ද විපකශෙ ඉන්න කොටත් පෝයදාට බන දුන්නා
    පොර අගමැති උනාම ඒක රුපාවාහිනියට ගියා.
    කලිනුත් සජියගේ ගෙදර ඉදන් පෝයට බන් දුන්නා මතකනම්.
    මොනවා උනත් දෙරණ තරම් පච නෑ.... නයි පෙන්නුවෙ නෑ ආගම , විශ්වාස විකුනන් කෑවෙ නෑ
    රනිලාගේ ගේ නම් ගිනි තිබ්බ.
    2006-2009 කාලේ තේරෙන වයසක ඉදියනම් සිරස කියන්නෙ මොකක්ද කියල දන්නවා උබලා
     
    • Like
    Reactions: ESL and incest_cult

    thomian

    Well-known member
  • May 20, 2011
    12,526
    17,664
    113
    9 වෙනිදා සිරස ගැන පත හෑලි ලියපු කළුවො තව මාස දෙක තුනකින්

    no-i-didnt-mean-it-like-that-zac.gif
     
    • Haha
    Reactions: dinuksha_asela

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    Sirasa thama lankawata hama kunugodakma genawe. ran depaya mathaka athi issara :ROFLMAO: minissunge olu kawe okun. anith channels unawa fallow kara. dan fb yanna appariyai hama huthekama sirata wadagana post share karanne. karima karumayak ekanam.