නිර්භීත තරුණයා අත්අඩංගුවට

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    නිර්භීත තරුණයා අත්අඩංගුවට

    පොලීසියත් එක්ක තෙල් ගහන්න අාපු ලොක්කට විරුද්ධවුන නිර්භීත තරුණයා අත්අඩංගුවට ගන්න මාන බලයි
    තාම අත්අඩංගුවට නොගත්තාට පොලීසියේ 08 ක් මාරු කරලා:shocked::shocked:

    ඉන්ධන අර්බුධය නිසා පසුගිය සතිය පුරාවටම අපේ රටේ බොහෝ පිරිසක් පීඩා වින්දා. මේ හේතුව නිසා මාර්ගවල අධික රථවාහන තදබදයක් මෙන්ම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්ද දැකගන්නට ලැබුනා.කෙසේ වෙතත් මිනිසුන් දිගු පෝලිම් ගැන නොතකා පැය ගණන් එහි රැඳී සිටිමින් ඉන්ධන මිලදී ගන්නට කටයුතු කලා.

    මෙලෙස ඉතා අපහසුවෙන් සාමාන්‍ය ජනතාව ඉන්ධන මිලදී ගනිද්දී එකවරම පොලිස් ආරක්ෂාව සහිතව ඉන්දන මිලදී ගැනීම සඳහා පැමිණි ප්‍රභූවරුයෙක් නිසා එක්තරා ඉන්ධන පිරවුම්හලක ඇතිවූ කැළඹීම පිළිබඳව අප නෙත් ගොසිප් තුලින් පසුගිය දින වාර්ථා කලා.

    සාමාන්‍ය ජනතාව මෙලෙස අපහසුවෙන් ඉන්ධන ලබාගනිද්දී ප්‍රභූවරුන්ට එවැනි විශේෂත්වයක් ලබාදිය නොහැකි බව පවසා ඔවුන්ට විරුද්ධ වුන නිර්භීත පුද්ගලයා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනේ ඔහු ඇගයීමට ලක්කරමින්. එසේම එම ස්ථානයේ සිටි වෙනත් පුද්ගලයින් ඔහුට සහය නොදැක්වීමද සමාජ ජාලාවල විරෝධයට ලක්වුනා.

    කෙසේ වෙතත් මෙම සිදුවීමන් පසු මෙම තරුණයාව පොලිස් අත්අඩංගුවට ගැනීමට මානබලමින් සිටිනබව ඔහු අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කලා.එසේම මේ වන විට ඔහුව අත්අඩංගුවට ගැනීමක් නොකල නිසා මෙම ප්‍රභූවරයාගේ මිත්‍ර ඉහල පොලිස් නිළධාරියෙකු විසින් කලුතර දකුණ පොලිසියේ 8 දෙනෙකුද මාරු කරයවා තිබෙන බවද වාර්තා වෙනවා

    (VIDEO)
    https://streamable.com/0grkb

    ඔන්න ඔහොමයි ලංකාවේ පොලිසිය නිතිය නවන්නේ :angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිස්සු ඕවාට එකතු වෙලා හඬක් නගන්නේ නැත්තේ ඕක තමයි.පොර ටෝක්ස් සමාජ ජාලවට විතරයි.අන්තිමට තමන්ට තමන් විතරයි.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නොදකිං අපේ පො@#සිය.:frown:
    එදා තව ෂෙඩ් එකකදී තල්මහෙක් වගේ පොලීසියේ මහත්තයෙක් ඇවිත් එතන හිටිය හාල්මැස්සෙක් වගේ එකෙක්ගේ කණට ගහලා හෙන වීරයා වෙන්න ගියා කෑ ගහලා..:sorry:
    හැප්පෙන්න බැරි මනුස්සයෙක් අහු උනාම ස්ථාන මාරු කරනවා..:dull:
    පොලීසියත් දැන් සත පහකට විස්වාසයක් තියන්න බැරි ආයතනයක් වෙලා..:(

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නොදකිං අපේ පො@#සිය.:frown:
    එදා තව ෂෙඩ් එකකදී තල්මහෙක් වගේ පොලීසියේ මහත්තයෙක් ඇවිත් එතන හිටිය හාල්මැස්සෙක් වගේ එකෙක්ගේ කණට ගහලා හෙන වීරයා වෙන්න ගියා කෑ ගහලා..:sorry:
    හැප්පෙන්න බැරි මනුස්සයෙක් අහු උනාම ස්ථාන මාරු කරනවා..:dull:
    පොලීසියත් දැන් සත පහකට විස්වාසයක් තියන්න බැරි ආයතනයක් වෙලා..:(

    ඇයි ඒ කාලේ පොලිසිය හොඳායිද :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහිංසක අපි ලඟදි...

    17.13.gif

    Police.jpg

    ලොක්කොන්ගෙ වැරදි ලඟදි

    1-police.jpg
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මිනිස්සු ඕවාට එකතු වෙලා හඬක් නගන්නේ නැත්තේ ඕක තමයි.පොර ටෝක්ස් සමාජ ජාලවට විතරයි.අන්තිමට තමන්ට තමන් විතරයි.

    :(:( ඇත්ත කතාව බන්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ee kaale Angulane policiyata wage gemak dunnanam aaye kata wahagena inne mun, eda minissu policiyata gahuwa aaye andenna,

    anthimedi seen ekata set unu Police kaarayonta marana danduwama dunnane, un ee welawe ehema nokaranam arun adath eliye

    :cool::cool::cool:

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේද කියන්නේ...
    පොලිසියේ ඉන්නෙ තිරිසන්නු බන්..

    :growl: ඒ කලේ විතරක් නෙවෙය් මුන් අදත් හෙටත් ඔය විදියම තමයි:dull:

    reputation_neg.gif
    නිර්භීත තරුණයා අත්අඩංගුවට 11-16-2017 11:46 AM ane kiriyoooo tho thama puka denawane

    වචනත් වැරදිලා :P

    රිදිලා හොඳටම:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: marQuis

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මිනිස්සු ඕවාට එකතු වෙලා හඬක් නගන්නේ නැත්තේ ඕක තමයි.පොර ටෝක්ස් සමාජ ජාලවට විතරයි.අන්තිමට තමන්ට තමන් විතරයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මිනිස්සු ඕවාට එකතු වෙලා හඬක් නගන්නේ නැත්තේ ඕක තමයි.පොර ටෝක්ස් සමාජ ජාලවට විතරයි.අන්තිමට තමන්ට තමන් විතරයි.

    I've many experiences about that
    :(:(
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මිනිස්සු ඕවාට එකතු වෙලා හඬක් නගන්නේ නැත්තේ ඕක තමයි.පොර ටෝක්ස් සමාජ ජාලවට විතරයි.අන්තිමට තමන්ට තමන් විතරයි.

    Eka nam 100% atta ban