නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha

    කිරිබත්ගොඩ අනිත් අයගේ බණ අහන්න එපා කියන එකේම තමයි එතන තියෙන හොරේ අහු වෙන්නේ. මොකද තමන් කියන බොරු අහු වෙනවා වෙන බණ අහල මිනිස්සු සත්‍ය තේරුම් ගත්තොත්.
    දැන් හොර අහුවෙලා තියෙන්නෙ කවුරු කියපුවෙද බන්. කාටද බන් තහංචි වැටුනෙ බන්. උඩ බලාගෙන කෙල ගහන්නෙ ඇයි බන්..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    පෝරිසාදයා;23676202 said:
    ඇයි බන් උබම නේද කිව්වෙ සිවුර ගලවලා සාසනෙන් නෙරපපු එකබලපාන්නෙ නෑ කියලා අර්හත් මීවනපලානෙ ට.
    මහනායකලගෙ කොල කෑලි බලපාන්නේ නෑ කිව්වෙ.
    දැන් කියනවා රහත් නෑලු.. වෛරී ප්‍රකාශන ලු...
    පරස්පරයි නේ බ්‍රො...වාවන්නෙ නෑ හොදේ..:lol::lol::lol:
    දැන් මගෙ පුක විතරක් නෙමේ සරුවාංගෙම හිනා වෙනවා..:lol: නිදා ගන්න ඕනෙ බන්.. අදවත්..:lol:

    මොනවා කියවනවද මන්දා, මේ කටින් කරපු ප්‍රකාශයක් නෙවෙයිනෙ, මීවනපලානේ හිමි ගැන මම එහෙම කියලා තියේ නම් කෝට් කරලා කතා කරන්න පුලුවන්නෙ. මොක උනත් ඔය මහත්තයාගේ පෝස්ට් එක පුරා එමෝජි පිරිලා තියෙන එකෙන් බොහොම පැහැදිලියි ඉතින් සිතිවිලි ටික. ඔතැන තියෙන්නේ ගෞතම හිමියන්ගේ ක්‍රමය නෙවෙයි. ඔතැන තියෙන්නේ 'ඇද්ද, මං මුරුතැන්ගෙට දුවන්ඩ දුන්නා, ආවා මෙතන මූ නටන්ඩ' වගේ බාල සිතිවිලි රටාවක්. සරළව කියුවොත් බුදු හාමුදුරුවෝ කෙනෙක්ට දෙයක් තේරුම් කරන්න හෝ බුද්ධිමය සංවාදයක් කරනකොට කාටවත් අපහාස/උපහාස කරලා නැහැ. ඔබතුමාගේ ධර්ම දැනුම ගැන මම දන්නේ නැහැ. නමුත් බේසික් එකවත් ප්‍රැක්ටිස් නොකරන බව නම් පේනවා.

    මම නම් ගනන් ගන්නේ නැති උනාට, සාමාන්‍යයෙන් මිනිස්සු දෙයක් ගැන සංවාදයක් කරනකොට අපහාස/උපහාස කරමින් ට්‍රැක් පැනලා, ඔහොම හැසිරුනාම කේන්ති අරගෙන මරාගන්න මෝඩ් එකට බහිනවා තියෙන මෝඩ කම නිසා. අන්තිමේදි බුද්ධාගම රැකගන්ඩ කියලා වංචක ධර්මයන්ගෙන් ගිහින් කොහේවත් ඉන්න මිනිහෙක්ට උපහාස හා අපහාස කරලා රිද්දන පාප මූලික අදහස ඇතිව ඔබතුමත් කර්ම කරගන්නවා, තවත් මනුස්සයො ඔබතුමා දාන ඒවා කියෝලා වෛරී සංකාර වඩනව.

    මං හැමදාමත් කියන්නෙ ඉතින් ලංකාවේ බහුතරයක් ඈයො එක්ක ශ්‍රාස්ත්‍රීය විදිහට බුද්ධිමය සංවාද කරන්න බැහැ කියලා. ලංකාවේ බුද්ධාගම දැනුම අතින් ඉන්න ඉහළම කෙනා වෙන ඔලිවර් සර් පවා, ස්වාමීන්වහන්සේලාගේ දහම් සංකල්පවලට විරුද්ධයි. නමුත් එතුමා එක්ක කතා කරද්දි මේ එළකිරියෙ ඔබතුමන්ලා වගේ නෙවෙයි. තාර්කිකව, බුද්ධිමත් විදිහට සංවරව තමන්ගේ මතය ඉදිරිපත් කරනවා.

    ඔබතුමන්ලාට ඇකඩමික් විදිහට බුද්ධිමය සංවාදයක් කරන්න පරිණතභාවය, හැදියාව හෝ උගත්කමක් නැහැ. ඒවා ඉතින් ඔයමහත්තුරුන්ගේ අතීත කර්ම අනුව හේතු සැකසිලා උදාවෙන තත්ත්වයන් නිසා මට කරන්ඩ දෙයකුත් නැහැ. ඒකයි මම රිප්ලයි නොකර යන්ට ගියෙ. මට කොරන්ඩ දෙයක් නැහැනෙ. මෙතැන ඔබතුමන්ලා කරන්නෙ තමංගේ පෙලීමෙන් නිදහස් වෙලා, අරූට දුන්නා දුවන්ට කියන මානසිකත්වය උදාකරගෙන ඒ පෙලීමෙන් නිදහස් වෙලා සැපයක් ලබන්ට.

    last friday meditation( with dhyana )
    once a week carry out dhamma discussion.

    මගේ දේශපලනය ආගමට යටයි දේශපාලනය නෙමේ ආගමයි ප්‍රමුක වෙන්නෙ..දරුපවුල් නැ, කසාද බැදලත් නැ මානසිකත්වයෙත් කිසි ප්‍රශ්නයකුත් නැ..බණ භාවනාවට යොමු වෙන්ඩත් පූලුවන් කිසි ප්‍රශ්නයක් නැ.. ප්‍රකාශය බරපතල වෙන්ඩ පුලුවන් ඒහෙම නැතුව බැ හොදින් කියද්දි අහන්නෙ නැත්තන් දණ්ඩනයෙන් කියන්ඩ ඔනෙ නැතුව සමාජයක් හදන්ඩ බැ..නාග ලෝක කතා නම් මම දන් නැ ..

    මට නම් පුද්ගලිකව වැඩක් නැහැ කාගෙවත් නිවනින්, නමුත් නිකන් කියුවෙ. බලන්ඩ හිතල ටිකක්.

    අනේ ඇයි බන් උබ මාව ඔහොම මානසිකව වට්ටන්නෙ. මම උබට එක දවසකුත් කිව්වනෙ මට සර් කියලා කතා කරන්න කියලා. ප්ලීස් බන් මට "රුචිර සර්" කියලා කතා කරපන්කො.

    "අන්න හරි, රුචිර සර් කියන කතාව හරියටම හරි" බලාන්කො ඒ වචන ටිකේ තියෙන මෙව්වා එක. අද රෑට කන්න ඕනෙත් නෑ ඒ සතුටට.

    ෆර්ස්ට්ඕෆ්, අම් වෙරි සොරි ෆෝ ද ලේට් රිප්ලයි සර්, ඊවන් ඉෆ් යූ ආර් අ අන්එඩියුකේටඩ්, ටුක්ටුක් ඩ්‍රයිවර්, අයි වුඩ් සිටිල් කෝල් යූ සර් බිකෝස් නොවාඩේස් ද වර්ඩ් සර් ඩස්නොට් මීන් එනිතින් ඉට්ස් ජස්ට් අ ප්‍රිටි කොමන් ටයිට්ල්, ලෛක් අයි සේඩ් අර්ලියර්, අයි හෑව් නෝ ප්‍රොබ්ලම් ඇඩ්‍රසින් යූ සර් වෙන් ටෝකින් ටු යූ ඉන් ඉන්ග්ලීෂ්, බට් අදර්වයිස් ඉට් ලුක්ස් රිඩකියුලස් ඇන්ඩ් ස්ටුපිඩ්. සර්.. දිස් ඕලි‍ෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් හොර අහුවෙලා තියෙන්නෙ කවුරු කියපුවෙද බන්. කාටද බන් තහංචි වැටුනෙ බන්. උඩ බලාගෙන කෙල ගහන්නෙ ඇයි බන්..

    ඔය කතෝලිකය දගලන්නෙ බුද්ධ සාසනේ විනාශ කරන්ඩ..ඌට ඕනෙ උන්ගෙ ආගමේ වගේ එකකට එකක් වෙනස් ආගම්ක් ගොඩක් ඇති කරවන්ඩ..

    ඕක තව පැහැදිලි කරොත් ලoකාවෙ තියෙන කතෝලික ආගම කොටස් කීයකට, කැඩිලද ආගම් කියක්ද..

    1.එක පිරිසක් දෙවියන් වහන්සේව පමනක් අදහනව..
    2.දෙවනි පිරිස දෙවියන් වහන්සේගේ පුත්‍රයායැයි කියන ජේසුස් වහන්සේව අදහනව..
    3.තව පිරිසක් යොහෝවා කියන සoකල්පය අදහනව..
    4.තව පිරිසක් සාතන්ව එහෙමත් නැත්තන් යක්ශයාව අදනව..

    ඕවගෙත් තව අනු කුඩා කොටස් වෙන වෙනම අදහනව, අදහනව කියන්නෙ ඒව වෙනම ආගම් විදිහට ලියාපදිචි වෙලත් තියෙන්නෙ....සමහර පල්ලිවල පුජකතුමාල කසාද බදින් නැ,තව පල්ලි වල පූජකතුමාල කසාද බැදල දරුවො හදාගෙන ඒ පල්ලියෙ ඇතුලෙම දරු පවුල් එක්ක ජීවත් වෙනව..:baffled::baffled:

    ඇත්තටම කියුවොත් ලoකවෙ කතෝලිකය එකම කැද හැලියක් , ඔය කැද හැලියෙ ඉන්න අන්තගාමි කතෝලිකයො මොකද කරන්නෙ..තමන්ගෙ නිරුවත වහ ගන්ඩ බුදු දහමත් ඒ විදිහට කරන්ඩ උස්සහ කරනව..

    අපේ බුද් දහමෙ ඔය මල විකාර නැ, ථේරවාදි සoඝ සමාජය බොහොම අගේට වත් පිලිවෙත් කරගෙන, ස්වයo විවේචන කරගෙන ථෙරවාදි සoකල්පය පෝශනය කරනව..

    ඔය අන්තවාදී මුසදුටුවන්ට ඔන වෙලා තියෙන්නෙ ථේරවාදි සoකල්පය විනාශ කරන්ඩ, ඒකයි ඔය උදේ දහවල් නැතුව බුර බුරා දගලන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ෆර්ස්ට්ඕෆ්, අම් වෙරි සොරි ෆෝ ද ලේට් රිප්ලයි සර්, ඊවන් ඉෆ් යූ ආර් අ අන්එඩියුකේටඩ්, ටුක්ටුක් ඩ්‍රයිවර්, අයි වුඩ් සිටිල් කෝල් යූ සර් බිකෝස් නොවාඩේස් ද වර්ඩ් සර් ඩස්නොට් මීන් එනිතින් ඉට්ස් ජස්ට් අ ප්‍රිටි කොමන් ටයිට්ල්, ලෛක් අයි සේඩ් අර්ලියර්, අයි හෑව් නෝ ප්‍රොබ්ලම් ඇඩ්‍රසින් යූ සර් වෙන් ටෝකින් ටු යූ ඉන් ඉන්ග්ලීෂ්, බට් අදර්වයිස් ඉට් ලුක්ස් රිඩකියුලස් ඇන්ඩ් ස්ටුපිඩ්. සර්.. දිස් ඕලි‍ෙ

    Me no cleyar uour big sey. But me fill big pra wood an guud mach ven uou kol me ser wail uou is peek en en gode sinhala. Ok? Uou cleyar me sey? Not? :eek::eek:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    මොනවා කියවනවද මන්දා, මේ කටින් කරපු ප්‍රකාශයක් නෙවෙයිනෙ, මීවනපලානේ හිමි ගැන මම එහෙම කියලා තියේ නම් කෝට් කරලා කතා කරන්න පුලුවන්නෙ. මොක උනත් ඔය මහත්තයාගේ පෝස්ට් එක පුරා එමෝජි පිරිලා තියෙන එකෙන් බොහොම පැහැදිලියි ඉතින් සිතිවිලි ටික. ඔතැන තියෙන්නේ ගෞතම හිමියන්ගේ ක්‍රමය නෙවෙයි. ඔතැන තියෙන්නේ 'ඇද්ද, මං මුරුතැන්ගෙට දුවන්ඩ දුන්නා, ආවා මෙතන මූ නටන්ඩ' වගේ බාල සිතිවිලි රටාවක්. සරළව කියුවොත් බුදු හාමුදුරුවෝ කෙනෙක්ට දෙයක් තේරුම් කරන්න හෝ බුද්ධිමය සංවාදයක් කරනකොට කාටවත් අපහාස/උපහාස කරලා නැහැ. ඔබතුමාගේ ධර්ම දැනුම ගැන මම දන්නේ නැහැ. නමුත් බේසික් එකවත් ප්‍රැක්ටිස් නොකරන බව නම් පේනවා.

    මම නම් ගනන් ගන්නේ නැති උනාට, සාමාන්‍යයෙන් මිනිස්සු දෙයක් ගැන සංවාදයක් කරනකොට අපහාස/උපහාස කරමින් ට්‍රැක් පැනලා, ඔහොම හැසිරුනාම කේන්ති අරගෙන මරාගන්න මෝඩ් එකට බහිනවා තියෙන මෝඩ කම නිසා. අන්තිමේදි බුද්ධාගම රැකගන්ඩ කියලා වංචක ධර්මයන්ගෙන් ගිහින් කොහේවත් ඉන්න මිනිහෙක්ට උපහාස හා අපහාස කරලා රිද්දන පාප මූලික අදහස ඇතිව ඔබතුමත් කර්ම කරගන්නවා, තවත් මනුස්සයො ඔබතුමා දාන ඒවා කියෝලා වෛරී සංකාර වඩනව.

    මං හැමදාමත් කියන්නෙ ඉතින් ලංකාවේ බහුතරයක් ඈයො එක්ක ශ්‍රාස්ත්‍රීය විදිහට බුද්ධිමය සංවාද කරන්න බැහැ කියලා. ලංකාවේ බුද්ධාගම දැනුම අතින් ඉන්න ඉහළම කෙනා වෙන ඔලිවර් සර් පවා, ස්වාමීන්වහන්සේලාගේ දහම් සංකල්පවලට විරුද්ධයි. නමුත් එතුමා එක්ක කතා කරද්දි මේ එළකිරියෙ ඔබතුමන්ලා වගේ නෙවෙයි. තාර්කිකව, බුද්ධිමත් විදිහට සංවරව තමන්ගේ මතය ඉදිරිපත් කරනවා.

    ඔබතුමන්ලාට ඇකඩමික් විදිහට බුද්ධිමය සංවාදයක් කරන්න පරිණතභාවය, හැදියාව හෝ උගත්කමක් නැහැ. ඒවා ඉතින් ඔයමහත්තුරුන්ගේ අතීත කර්ම අනුව හේතු සැකසිලා උදාවෙන තත්ත්වයන් නිසා මට කරන්ඩ දෙයකුත් නැහැ. ඒකයි මම රිප්ලයි නොකර යන්ට ගියෙ. මට කොරන්ඩ දෙයක් නැහැනෙ. මෙතැන ඔබතුමන්ලා කරන්නෙ තමංගේ පෙලීමෙන් නිදහස් වෙලා, අරූට දුන්නා දුවන්ට කියන මානසිකත්වය උදාකරගෙන ඒ පෙලීමෙන් නිදහස් වෙලා සැපයක් ලබන්ට.

    මට නම් පුද්ගලිකව වැඩක් නැහැ කාගෙවත් නිවනින්, නමුත් නිකන් කියුවෙ. බලන්ඩ හිතල ටිකක්.

    ෆර්ස්ට්ඕෆ්, අම් වෙරි සොරි ෆෝ ද ලේට් රිප්ලයි සර්, ඊවන් ඉෆ් යූ ආර් අ අන්එඩියුකේටඩ්, ටුක්ටුක් ඩ්‍රයිවර්, අයි වුඩ් සිටිල් කෝල් යූ සර් බිකෝස් නොවාඩේස් ද වර්ඩ් සර් ඩස්නොට් මීන් එනිතින් ඉට්ස් ජස්ට් අ ප්‍රිටි කොමන් ටයිට්ල්, ලෛක් අයි සේඩ් අර්ලියර්, අයි හෑව් නෝ ප්‍රොබ්ලම් ඇඩ්‍රසින් යූ සර් වෙන් ටෝකින් ටු යූ ඉන් ඉන්ග්ලීෂ්, බට් අදර්වයිස් ඉට් ලුක්ස් රිඩකියුලස් ඇන්ඩ් ස්ටුපිඩ්. සර්.. දිස් ඕලි‍ෙ

    තේරුමක් නැහැ මහත්තය, මෙතුමාට ඕන කොහොමහරි කට ගහල දිනන්න, අවාසනාවට සංවාදයක් ගෙනියන තරං බුද්දියක් පිහිටලා නැහැ. :baffled:
     
    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    42704346_1014600415386031_8110666428459253760_n.jpg
     
    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0

    මොනවා කියවනවද මන්දා, මේ කටින් කරපු ප්‍රකාශයක් නෙවෙයිනෙ, මීවනපලානේ හිමි ගැන මම එහෙම කියලා තියේ නම් කෝට් කරලා කතා කරන්න පුලුවන්නෙ. මොක උනත් ඔය මහත්තයාගේ පෝස්ට් එක පුරා එමෝජි පිරිලා තියෙන එකෙන් බොහොම පැහැදිලියි ඉතින් සිතිවිලි ටික. ඔතැන තියෙන්නේ ගෞතම හිමියන්ගේ ක්‍රමය නෙවෙයි. ඔතැන තියෙන්නේ 'ඇද්ද, මං මුරුතැන්ගෙට දුවන්ඩ දුන්නා, ආවා මෙතන මූ නටන්ඩ' වගේ බාල සිතිවිලි රටාවක්. සරළව කියුවොත් බුදු හාමුදුරුවෝ කෙනෙක්ට දෙයක් තේරුම් කරන්න හෝ බුද්ධිමය සංවාදයක් කරනකොට කාටවත් අපහාස/උපහාස කරලා නැහැ. ඔබතුමාගේ ධර්ම දැනුම ගැන මම දන්නේ නැහැ. නමුත් බේසික් එකවත් ප්‍රැක්ටිස් නොකරන බව නම් පේනවා.

    මම නම් ගනන් ගන්නේ නැති උනාට, සාමාන්‍යයෙන් මිනිස්සු දෙයක් ගැන සංවාදයක් කරනකොට අපහාස/උපහාස කරමින් ට්‍රැක් පැනලා, ඔහොම හැසිරුනාම කේන්ති අරගෙන මරාගන්න මෝඩ් එකට බහිනවා තියෙන මෝඩ කම නිසා. අන්තිමේදි බුද්ධාගම රැකගන්ඩ කියලා වංචක ධර්මයන්ගෙන් ගිහින් කොහේවත් ඉන්න මිනිහෙක්ට උපහාස හා අපහාස කරලා රිද්දන පාප මූලික අදහස ඇතිව ඔබතුමත් කර්ම කරගන්නවා, තවත් මනුස්සයො ඔබතුමා දාන ඒවා කියෝලා වෛරී සංකාර වඩනව.

    මං හැමදාමත් කියන්නෙ ඉතින් ලංකාවේ බහුතරයක් ඈයො එක්ක ශ්‍රාස්ත්‍රීය විදිහට බුද්ධිමය සංවාද කරන්න බැහැ කියලා. ලංකාවේ බුද්ධාගම දැනුම අතින් ඉන්න ඉහළම කෙනා වෙන ඔලිවර් සර් පවා, ස්වාමීන්වහන්සේලාගේ දහම් සංකල්පවලට විරුද්ධයි. නමුත් එතුමා එක්ක කතා කරද්දි මේ එළකිරියෙ ඔබතුමන්ලා වගේ නෙවෙයි. තාර්කිකව, බුද්ධිමත් විදිහට සංවරව තමන්ගේ මතය ඉදිරිපත් කරනවා.

    ඔබතුමන්ලාට ඇකඩමික් විදිහට බුද්ධිමය සංවාදයක් කරන්න පරිණතභාවය, හැදියාව හෝ උගත්කමක් නැහැ. ඒවා ඉතින් ඔයමහත්තුරුන්ගේ අතීත කර්ම අනුව හේතු සැකසිලා උදාවෙන තත්ත්වයන් නිසා මට කරන්ඩ දෙයකුත් නැහැ. ඒකයි මම රිප්ලයි නොකර යන්ට ගියෙ. මට කොරන්ඩ දෙයක් නැහැනෙ. මෙතැන ඔබතුමන්ලා කරන්නෙ තමංගේ පෙලීමෙන් නිදහස් වෙලා, අරූට දුන්නා දුවන්ට කියන මානසිකත්වය උදාකරගෙන ඒ පෙලීමෙන් නිදහස් වෙලා සැපයක් ලබන්ට.

    මට නම් පුද්ගලිකව වැඩක් නැහැ කාගෙවත් නිවනින්, නමුත් නිකන් කියුවෙ. බලන්ඩ හිතල ටිකක්.

    ෆර්ස්ට්ඕෆ්, අම් වෙරි සොරි ෆෝ ද ලේට් රිප්ලයි සර්, ඊවන් ඉෆ් යූ ආර් අ අන්එඩියුකේටඩ්, ටුක්ටුක් ඩ්‍රයිවර්, අයි වුඩ් සිටිල් කෝල් යූ සර් බිකෝස් නොවාඩේස් ද වර්ඩ් සර් ඩස්නොට් මීන් එනිතින් ඉට්ස් ජස්ට් අ ප්‍රිටි කොමන් ටයිට්ල්, ලෛක් අයි සේඩ් අර්ලියර්, අයි හෑව් නෝ ප්‍රොබ්ලම් ඇඩ්‍රසින් යූ සර් වෙන් ටෝකින් ටු යූ ඉන් ඉන්ග්ලීෂ්, බට් අදර්වයිස් ඉට් ලුක්ස් රිඩකියුලස් ඇන්ඩ් ස්ටුපිඩ්. සර්.. දිස් ඕලි‍ෙ

    Are you jobless? Please go and do your own work rather trying to educate retards. These buggers will collect their own Karma.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න අන්තවාදය සහ බෙදීම ඔය ඔහොම කුලක දෙකක් සහ පොදු කොටසක් නැ ..ඔය ඔක්කොම ත්‍රිපිටකය ...එක කෑල්ලක් අපේ අනිත් කොටස ඔයාලගෙ කියල ඉරි ගහල බෙදා ගන්ඩ දගන්නෙ නේද..ඔය ඔක්කොම අයිති ත්‍රිපිටකයට එහෙමත් නැත්තන් ධර්මයට..ථේරවාදී බුදු දහම එහෙම කෑලි කෑලි කාටවත් ලියා ගන්ඩ බැ.. ආගමික අන්තවාදය අපේ ආගමින් ප්‍රතික්ශේපිතයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113

    විලි වහන් හිටපු රෙදි උනා දාලා අන්න මහනායක ස්වාමීන්වහන්සේට බල්ලො වගේ වැඳලා. වැදි බනත් අවලංගු කරාලු.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    විලි වහන් හිටපු රෙදි උනා දාලා අන්න මහනායක ස්වාමීන්වහන්සේට බල්ලො වගේ වැඳලා. වැදි බනත් අවලංගු කරාලු.

    :yes::yes::yes: