මොනවා කියවනවද මන්දා, මේ කටින් කරපු ප්‍රකාශයක් නෙවෙයිනෙ, මීවනපලානේ හිමි ගැන මම එහෙම කියලා තියේ නම් කෝට් කරලා කතා කරන්න පුලුවන්නෙ. මොක උනත් ඔය මහත්තයාගේ පෝස්ට් එක පුරා එමෝජි පිරිලා තියෙන එකෙන් බොහොම පැහැදිලියි ඉතින් සිතිවිලි ටික. ඔතැන තියෙන්නේ ගෞතම හිමියන්ගේ ක්‍රමය නෙවෙයි. ඔතැන තියෙන්නේ 'ඇද්ද, මං මුරුතැන්ගෙට දුවන්ඩ දුන්නා, ආවා මෙතන මූ නටන්ඩ' වගේ බාල සිතිවිලි රටාවක්. සරළව කියුවොත් බුදු හාමුදුරුවෝ කෙනෙක්ට දෙයක් තේරුම් කරන්න හෝ බුද්ධිමය සංවාදයක් කරනකොට කාටවත් අපහාස/උපහාස කරලා නැහැ. ඔබතුමාගේ ධර්ම දැනුම ගැන මම දන්නේ නැහැ. නමුත් බේසික් එකවත් ප්‍රැක්ටිස් නොකරන බව නම් පේනවා.
මම නම් ගනන් ගන්නේ නැති උනාට, සාමාන්‍යයෙන් මිනිස්සු දෙයක් ගැන සංවාදයක් කරනකොට අපහාස/උපහාස කරමින් ට්‍රැක් පැනලා, ඔහොම හැසිරුනාම කේන්ති අරගෙන මරාගන්න මෝඩ් එකට බහිනවා තියෙන මෝඩ කම නිසා. අන්තිමේදි බුද්ධාගම රැකගන්ඩ කියලා වංචක ධර්මයන්ගෙන් ගිහින් කොහේවත් ඉන්න මිනිහෙක්ට උපහාස හා අපහාස කරලා රිද්දන පාප මූලික අදහස ඇතිව ඔබතුමත් කර්ම කරගන්නවා, තවත් මනුස්සයො ඔබතුමා දාන ඒවා කියෝලා වෛරී සංකාර වඩනව.
මං හැමදාමත් කියන්නෙ ඉතින් ලංකාවේ බහුතරයක් ඈයො එක්ක ශ්‍රාස්ත්‍රීය විදිහට බුද්ධිමය සංවාද කරන්න බැහැ කියලා. ලංකාවේ බුද්ධාගම දැනුම අතින් ඉන්න ඉහළම කෙනා වෙන ඔලිවර් සර් පවා, ස්වාමීන්වහන්සේලාගේ දහම් සංකල්පවලට විරුද්ධයි. නමුත් එතුමා එක්ක කතා කරද්දි මේ එළකිරියෙ ඔබතුමන්ලා වගේ නෙවෙයි. තාර්කිකව, බුද්ධිමත් විදිහට සංවරව තමන්ගේ මතය ඉදිරිපත් කරනවා.
ඔබතුමන්ලාට ඇකඩමික් විදිහට බුද්ධිමය සංවාදයක් කරන්න පරිණතභාවය, හැදියාව හෝ උගත්කමක් නැහැ. ඒවා ඉතින් ඔයමහත්තුරුන්ගේ අතීත කර්ම අනුව හේතු සැකසිලා උදාවෙන තත්ත්වයන් නිසා මට කරන්ඩ දෙයකුත් නැහැ. ඒකයි මම රිප්ලයි නොකර යන්ට ගියෙ. මට කොරන්ඩ දෙයක් නැහැනෙ. මෙතැන ඔබතුමන්ලා කරන්නෙ තමංගේ පෙලීමෙන් නිදහස් වෙලා, අරූට දුන්නා දුවන්ට කියන මානසිකත්වය උදාකරගෙන ඒ පෙලීමෙන් නිදහස් වෙලා සැපයක් ලබන්ට.
මට නම් පුද්ගලිකව වැඩක් නැහැ කාගෙවත් නිවනින්, නමුත් නිකන් කියුවෙ. බලන්ඩ හිතල ටිකක්.
ෆර්ස්ට්ඕෆ්, අම් වෙරි සොරි ෆෝ ද ලේට් රිප්ලයි සර්, ඊවන් ඉෆ් යූ ආර් අ අන්එඩියුකේටඩ්, ටුක්ටුක් ඩ්‍රයිවර්, අයි වුඩ් සිටිල් කෝල් යූ සර් බිකෝස් නොවාඩේස් ද වර්ඩ් සර් ඩස්නොට් මීන් එනිතින් ඉට්ස් ජස්ට් අ ප්‍රිටි කොමන් ටයිට්ල්, ලෛක් අයි සේඩ් අර්ලියර්, අයි හෑව් නෝ ප්‍රොබ්ලම් ඇඩ්‍රසින් යූ සර් වෙන් ටෝකින් ටු යූ ඉන් ඉන්ග්ලීෂ්, බට් අදර්වයිස් ඉට් ලුක්ස් රිඩකියුලස් ඇන්ඩ් ස්ටුපිඩ්. සර්.. දිස් ඕලිෙ