වැඩක් නෑ ත්රිපිටකය වැරදියි. සන්ධි විසන්ධි වෙද්දි පරිවර්තනය වැරදිලා.

විලි වහන් හිටපු රෙදි උනා දාලා අන්න මහනායක ස්වාමීන්වහන්සේට බල්ලො වගේ වැඳලා. වැදි බනත් අවලංගු කරාලු.
Ay ban ekama kiyawanne. Siri kothe walan hodana ekekgen ithim oita wadaa deyak balaaporoththu wennath be ne
පෝරිසාදයා;23679234 said:වලස්මුල්ලේ අබය England වැඩලලු නේද?
දැන් එහෙනුත් අත් උස්සන්, කදුලු වගුරන්, ආලෝක ධාරා විදගෙන easy මගපල ලාබි සෙට් එකක්ම බිහි කරයි..
කාසාවකණ්ඨකත් සංඝ රත්නයයි....
එදාටත් දානය මහත්ඵල මහානිසංසයි.....
අාර්ය උපවාදයේ විපාක බරපතලයි........
බුකියේ රැස් කරන මහා අකුසල් දුටු බැවින් මිතුරන් කෙරෙහි අනුකම්පාවෙනි..
බල්ලා වගේ වැඳපු හැටි බන් මතක් වෙන්නෙ.
Wandala samawa gaththata passe ai me hoo gala waradi bana market karanna dangalanne?
Walasmulle abaya hamuduruwo wandala samawa gannawa ndeda?
තමන් අවුරුදු ගානක් අම්මා තාත්තා කියපු කෙනා තමන්ගෙ ඇත්ත අම්මා තාත්තා නෙවෙයි කියලා දැනගත්තම දැනෙන දුක.
තමන් අවුරුදු ගානක් ලව් කරපු කෙල්ල තමන්ගෙ ආදරේ නෑ කියලා දැනගත්තම දැනෙන දුක.
තමන් අවුරුදු ගානක් ආදරේ හැදුව දරුවා තමන්ගෙ නෙවේ කියලා දැනගත්තම දැනෙන දුක.
තමන් අවුරුදු ගානක් නිතර දෙවේලේ අහපු බන, ඒවා කියපු අයම අවලංගුයි කියලා කිව්වම දැනෙන දුක.
මේවා දැනගත්තම හිතට එන දුකත් වේදනාවත් ලැජ්ජාවත් දන්නෙ ඒවට මුහුණදුන්න කෙනෙක් විතරයි.

ඔය කතෝලිකය දගලන්නෙ බුද්ධ සාසනේ විනාශ කරන්ඩ..ඌට ඕනෙ උන්ගෙ ආගමේ වගේ එකකට එකක් වෙනස් ආගම්ක් ගොඩක් ඇති කරවන්ඩ..
ඕක තව පැහැදිලි කරොත් ලoකාවෙ තියෙන කතෝලික ආගම කොටස් කීයකට, කැඩිලද ආගම් කියක්ද..
1.එක පිරිසක් දෙවියන් වහන්සේව පමනක් අදහනව..
2.දෙවනි පිරිස දෙවියන් වහන්සේගේ පුත්රයායැයි කියන ජේසුස් වහන්සේව අදහනව..
3.තව පිරිසක් යොහෝවා කියන සoකල්පය අදහනව..
4.තව පිරිසක් සාතන්ව එහෙමත් නැත්තන් යක්ශයාව අදනව..
ඕවගෙත් තව අනු කුඩා කොටස් වෙන වෙනම අදහනව, අදහනව කියන්නෙ ඒව වෙනම ආගම් විදිහට ලියාපදිචි වෙලත් තියෙන්නෙ....සමහර පල්ලිවල පුජකතුමාල කසාද බදින් නැ,තව පල්ලි වල පූජකතුමාල කසාද බැදල දරුවො හදාගෙන ඒ පල්ලියෙ ඇතුලෙම දරු පවුල් එක්ක ජීවත් වෙනව..
ඇත්තටම කියුවොත් ලoකවෙ කතෝලිකය එකම කැද හැලියක් , ඔය කැද හැලියෙ ඉන්න අන්තගාමි කතෝලිකයො මොකද කරන්නෙ..තමන්ගෙ නිරුවත වහ ගන්ඩ බුදු දහමත් ඒ විදිහට කරන්ඩ උස්සහ කරනව..
අපේ බුද් දහමෙ ඔය මල විකාර නැ, ථේරවාදි සoඝ සමාජය බොහොම අගේට වත් පිලිවෙත් කරගෙන, ස්වයo විවේචන කරගෙන ථෙරවාදි සoකල්පය පෝශනය කරනව..
ඔය අන්තවාදී මුසදුටුවන්ට ඔන වෙලා තියෙන්නෙ ථේරවාදි සoකල්පය විනාශ කරන්ඩ, ඒකයි ඔය උදේ දහවල් නැතුව බුර බුරා දගලන්නෙ..

මෙන්න අන්තවාදය සහ බෙදීම ඔය ඔහොම කුලක දෙකක් සහ පොදු කොටසක් නැ ..ඔය ඔක්කොම ත්රිපිටකය ...එක කෑල්ලක් අපේ අනිත් කොටස ඔයාලගෙ කියල ඉරි ගහල බෙදා ගන්ඩ දගන්නෙ නේද..ඔය ඔක්කොම අයිති ත්රිපිටකයට එහෙමත් නැත්තන් ධර්මයට..ථේරවාදී බුදු දහම එහෙම කෑලි කෑලි කාටවත් ලියා ගන්ඩ බැ.. ආගමික අන්තවාදය අපේ ආගමින් ප්රතික්ශේපිතයි..

matat hithenawa meka pitipasse kumanthanayak thiyenawa kiyala.
kage hari uwamanawak tiyenawa sanga samajaya bedanna. janathawa bedanna.
mechcharakal ekata hitiye sangaya witarai. rate samahara dewal deshapalakayata uwamana widiyata karaganna bariune e nisa.
eka wenas karanna karana deyak wennath puluwan..![]()

සoඝයා බෙදන්ඩ නම් එලියෙන් ගහල වැඩක් නැ ඇතුලෙන් ප්රශ්නය හදන්ඩ ඔනෙ...ඒකයි ඔය 60 පැනපු සීයල කරන්ඩ ගියෙ, උපවැදි කරපු එකෙක් ඒක ලොප් උනා...ගිහියෙක් ඔනෙ දෙයක් කියාගත්ත දෙන් ඒක ප්රශ්නයක් නැ , ඒත් සසනේ පැවැදිවෙලා වැදි බණ දෙසන්ඩ දෙන්ඩ බැ, මහ නායක හාමුදුරුවො හරියටම හරි...සoඝයා බෙදන්ඩ නම් එලියෙන් ගහල වැඩක් නැ ඇතුලෙන් ප්රශ්නය හදන්ඩ ඔනෙ...ඒකයි ඔය 60 පැනපු සීයල කරන්ඩ ගියෙ, උපවැදි කරපු එකෙක් ඒක ලොප් උනා...ගිහියෙක් ඔනෙ දෙයක් කියාගත්ත දෙන් ඒක ප්රශ්නයක් නැ , ඒත් සසනේ පැවැදිවෙලා වැදි බණ දෙසන්ඩ දෙන්ඩ බැ, මහ නායක හාමුදුරුවො හරියටම හරි...
කිරියෙ මේ ඉරාගෙන ෆේක් හදාගෙන දගල්ලන්නෙ කවුද බෞද්ධයොද නැ කතෝලි අන්තවාදියො..උන්ටයි මේක බෙදාගන්ඩ උවමනව තිබ්බෙ ඒක නිශේධ උනාට පස්සෙ පිස්සො බල්ලො වගේ බුර බුරා යන එකක් දැන් තියෙන්නෙ..
සoඝයා බෙදන්ඩ නම් එලියෙන් ගහල වැඩක් නැ ඇතුලෙන් ප්රශ්නය හදන්ඩ ඔනෙ...ඒකයි ඔය 60 පැනපු සීයල කරන්ඩ ගියෙ, උපවැදි කරපු එකෙක් ඒක ලොප් උනා...ගිහියෙක් ඔනෙ දෙයක් කියාගත්ත දෙන් ඒක ප්රශ්නයක් නැ , ඒත් සසනේ පැවැදිවෙලා වැදි බණ දෙසන්ඩ දෙන්ඩ බැ, මහ නායක හාමුදුරුවො හරියටම හරි...
කිරියෙ මේ ඉරාගෙන ෆේක් හදාගෙන දගල්ලන්නෙ කවුද බෞද්ධයොද නැ කතෝලි අන්තවාදියො..උන්ටයි මේක බෙදාගන්ඩ උවමනව තිබ්බෙ ඒක නිශේධ උනාට පස්සෙ පිස්සො බල්ලො වගේ බුර බුරා යන එකක් දැන් තියෙන්නෙ..
*unsubscribed, again. smh