නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Mee gon wassan passe Yana rele mee gonun kawada eththa denganeewida ? Adu tharame sinhalawath danna ekek waharaka kiyana pada wala nirukthiyath weradi kiyala dena ganna one . koheda munta echchara deyakwath wataha ganna molayak nene ..


Buddakale hitiya sad sasthuruwan kiyapuwath viswas karan hitapu eke, me wage meeharak desana ban kiyaganna gon katha wiswasa karana ewun inna ekath pudumayak newei ..


පිස්සු හුටංලා පස්සේ ගිහින් නිවන් අවබෝධකර ගනිමියි කියා සිතන අමු ගොන් වස්සෝ ඉන්නවා මේ රටේ. මේක අපේ අද්‍යාපනයේ වැරැද්දක්. මෙච්චර ගොන් හරක් අස්සේ දොස්තරලයි ඉංජිනේරුවෝත් ඉන්නවා කියහංකෝ!
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,808
    113

    පිස්සු හුටංලා පස්සේ ගිහින් නිවන් අවබෝධකර ගනිමියි කියා සිතන අමු ගොන් වස්සෝ ඉන්නවා මේ රටේ. මේක අපේ අද්‍යාපනයේ වැරැද්දක්. මෙච්චර ගොන් හරක් අස්සේ දොස්තරලයි ඉංජිනේරුවෝත් ඉන්නවා කියහංකෝ!

    සිද්ධිය මේකයි පුතා..
    ධර්මාවබොධයට ශ්‍රද්ධාව + ප්‍රඥාව (දොස්තර ,ඉංජිනේරු ලෞකික දැනුම නොවෙ) දෙකම සමව ඕනෙ. මේවගෙ අඩුකම තමා ඔහොම ගොන් හරක් පස්සෙ දුවන්න හේතුව.. අනික සිල් ගන්න ඕනෙ නෑ බාවනා ඕනෙ නෑ instant නිවනනෙ දෙන්නෙ.. ඉතින් දුවනවා රෙදි නැතුව :lol:
     

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    සිය ගණනක් ශ්‍රාවකයෝ "මොනවද හාමුදුරුවනේ අපෙන් කෙරෙන්න ඕනේ" කියල අහනකොටත් "ඔබලා සිත් දූෂණය නොකරගන්න, අපි මේක විසන්දගන්නම්" කියල ශ්‍රාවකයන්ව මේ ප්‍රශ්නෙන් ඉවත් කරලා නියම බුද්ධ වචනෙට අනුව විරුද්ධවාදීන්ගේත් එක ගුණයක් හෝ දැකල හිත් පහදාවා ගන්න කියල කරුණාවෙන් කියනකොට මොන මනුස්සයද ඔය කුමන්ත්‍රණ විශ්වාස කරන්නේ.

    අහන්න, දකින්න කිරිබත්ගොඩ උන්නාන්සේගේ ගේ වචන සහ ඔහුගේ ශ්‍රාවකයන් හැසිරෙන විදිය. මේක හොඳ අවස්තාවක් මේ ගැන කුතුහලයෙන් ඉන්න සියල්ලන්ටම, තැනින් තැනින් අහුලා ගෙන හදපු මඩ බණ ක්ලිප් බලන්නේ නැතුව විශේෂයෙන් හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ ධර්මයයි ඔබයි බණක් අහන්න. සසදන්න කිරිබත්ගේ බණත් එක්ක.



    මෙන්න ඔය ප්‍රශ්නෙන් පස්සේ කියපු බණක්. ධර්මයයි ඔබයි ආරාමයේ තිබුණු නව හිමිවරු පැවිදි පින්කමේදී කියපු බණ. අහන්න, අහලා ඔබලාම තීරණය කරන්න. කිරිබත්ගොඩ ඥානානන්ද ද, හඳපාන්ගොඩ නිවාතාප හිමිද වඩාත් සන්සුන්, වඩාත් ධර්මදර කියා.





    (අපි සිටින තුරා මේ බණ අන්තර්ජාලයෙන් වියකෙන්නේ නැති බවත් කියන්න ඕනේ).


    කිරිබත්ගොඩ සල්ලි වලින් යටින් ඇදපු ගේම් සහ අනෙක් විබජ්ජවාදීන්ගේ පීඩනයට මල්වත්ත පන්සල මේ හිමිවරුන් එක්ක කතා කරලා ගත්ත තීරණයක්. මොකද වහරක සහ ධර්මයයි ඔබයි ආරාමය මල්වත්ත යටතේ ලියාපදිංචි වෙච්ච පන්සල්.

    මේකට ගිහි මම දකින විසදුම තමයි අලුතින් නිකායක් හදන එක. මොකද හාමුදුරුවෝ කියන බණ මිසක් උන් වහන්සේගේ නිකාය හෝ අඩුගානේ ඇඳගෙන ඉන්න සිවුරවත් වැදගත් වෙන්නේ නැහැ බණ අහන අයවලුන්ට. නිවාතාප හිමි බණ කියන්න පටන් ගත්තෙත් ගිහිවතේ ඉන්න ගමන්.
    නමුත් මේ හිමිවරු එවැනි විසඳුමකට කැමති නැහැ..... එසේ නොවන්නට නව නිකායක් හැදීමට අවශ්‍ය නීතිමය බලය, රජය පැත්තෙන් අවශ්‍ය ශක්තිය, විශේෂයෙන්ම පිරිස් බලය මෙතුමන්ලාට තියෙන බවත් කියන්න ඕනේ.

    තමන්ගේ බිස්නස් එකට පහර වදිනකොට මිනිස්සු අවබෝධයෙන් මේ හිමිවරුන්ගේ බණ අහන්න පෙලබෙනකොට බලාගෙන ඉන්න බැරුව ඉන්න සෙට් එකේ අධෝනාව තමා මේ මඩ වීඩියෝ හැදීම තුලින් අපිට නම් හැඟෙන්නේ. ඇහෙන්නේ.

    බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්න අවශ්‍ය දේ මේ ප්‍රශ්නෙම තියෙනවා.. උන් වහන්සේලාගේ බණ අහන අය ඇයි පිළිගන්නේ නැත්තේ කියන එක.

    මොකද නියම බුද්ධ වචනය ඇහුනේ උන් වහන්සේලාගෙන් නිසා... විශේෂයෙන්ම නිවාතාප හාමුදුරුවන්ගේ බණ.



    මෙන්න අලුත් චැනල් එක. ඔක්කොම බණ ඔතන තියෙනවා. ඉදිරියට එන ඒවත් අහන්න.

    https://www.youtube.com/channel/UC6SWdutCRFbe_d4tdW1zLdQ


    ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! :yes::yes:






    කිරිබත්ගොඩ උන්නාන්සේට අර ඔහු 2008 දී කිව්ව, "2012 දී ලෝකේ විනාශ වෙනවා" වගේ තමයි මේ වැඩෙත්.
    මෙන්න ධර්මය වැසීම නිසා අනිවාර්යෙන් අපායගාමී වෙන්න සිටින ලොකු ස්වාමීන් වහන්සේගේ ඉතාම වැදගත් බණක්.

    https://youtu.be/MID5tIm-dic?t=172


    niwanama nathai niwanama wethwa
     

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    42530363_481253095722679_6693212472138006528_n.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කට්ටඩි කමෙන් උපයනවාට වඩා මහණ වී "ව-හරක්" බණ දෙසා ධර්මය අධර්මය කර , ධර්මය විකෘති කර කම් සැප ලබමින් මිනිසුන් මුලා කරන අපේ කාලයේ "ශාස්තෘ"- නිවාතාප!
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0



    බුදුන් දෙසූ ධර්මය වෙනුවට "මට තේරෙන" ගොන් (අ ) ධර්මය දෙසන්නට ගොස් කිචවී, පහරදී පලා යන අපේ කාලයේ හොර ගණයා- නිවාතාප.:D:D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..


    මෙතුමා මේ පොත්තේ එක්කෙනෙක්නෙ මෙගාමයින්ඩ්, අඩියක් පුඩියක් ගහලා, "විනෝදෙන්" ඉන්න ගමං එළකිරි ඇවිත් රටේ උන්ගේයි, තම තමංගේයි, පාපකර්මයන්ට පහල උනු අන්‍යාගමිකයින්ට හතර අතේ හෙණ ඉල්ල ඉල්ල පෝස්ට් දමන එක නොවැ මෙතුමාගේ වැඩේ. ඒ අස්සේ ඉතින් ඔය බුද්ධාගමට විණ කටින කෑල්ල දාලා තියෙන පෝස්ට් ටිකක් අල්ලන් මාකට් කරන්ට උත්සහ කරනවා.

    ඇන්ටි මුස්ලිම්/ක්‍රයිස්ට් පෝස්ට් එහෙම දැමුවාම හරි සැලකිලි, මේවා කතා කරලා වැඩක් නැහැ. මම මේ අන්සබ් වෙනවා ත්‍රෙඩයෙන්, මෙතුමා යන මාර්ගෙ මෙතුමා යයි. පැහැදිලිව මෙතන කමෙන්ට් කරලා තියෙනවා මේක බලන මධ්‍යස්ත මනුස්සයෙක්ට තේරුම් ගන්න. බුද්ධ මාර්ගයේ යන ඈයොයි, බුද්ධ මාර්ගය කියාගෙන එකක යන පොත්තේ ඉන්න ඈයොන්ගෙයි තරම.

    බුද්ධිමය සංවාදයක් කිරීමේ අවශ්‍යතාවයක්වත්, එහෙම ඇකඩමික් විදිහට සංවාදයක් කරන්න උගත්කමක්වත් මෙතුමට නැහැ. මොනවා කරන්නෙයි ඉතින්, ඔයිට වඩා බුද්ධාගම ගැන ලංකාවේ වඩාත් පිළිගත්තු මහාචාර්යතුමාත් මේ ධර්ම දෙසුම්වලට විරුද්ධ මතයක් දරන්නේ, නමුත් ඒ තර්ක කිරීම් හරිහ විනීතයි, ශාස්ත්‍රීයයි.

    මේ මනුස්සයා මම මෙතැන දාපු බුද්ධ භාෂිත දෙසුම්වලට පවා කෝට් කරමින් උපාහස අපහාස කළා, දැන දැනද ? අපෝ නැහැ. ඒවා අහලාවත් නැහැ. මෙයාට නාම මාත්‍රයෙන්වත් කිසිම දැනුමක් නැහැ. රේරුකානේ හිමිගේ වංචක ධර්ම ගැන දමාපු කමෙන්ටුවත් පොඩ්ඩක් බලලාම ඉන්ටකො. අනේ හපොයි. පවු මේ මිනිස්සු. බුදු හාමුදුරුවන්ගේ හිත පවා කියන්ට පුලුවන්ලුනෙහ්. දෙව්දත් හිමි ගැන ත්‍රිපිටකේවත් නැති කතාවක් කීවේ. මට නම් වැඩක් නැහැ. ඔබතුමා දේශක හිමිගේ ධර්ම අසන බවක් දැනුනු නිසා කීවේ.

    තමංගේ ගෙවී ගිය ජීවිතයේ විනාඩි පහක සමාධියක් නොනැගුනු අසරණ ජීවිත. බුදු දහම ගැන කියමින් හෙණ ඉල්ලනවා, නමුත් තමන් යන්ට ඉන්න තැන දන්නේ නැහැ. බුදුන්ට උත්තමවූ දානය දුන් ඈයාටත් උනු දේ දන්නා අපට මේ මනුස්සයා ගැන කවර කතාද!

    අනුකම්පා කරලා මෛත්‍රී කරන්නොන මෙතුමාට මහත්තය. හිතල බලන්න කොච්චර දරුණු අදියකටද වැටිලා ඉන්නේ කියල. අර්යන්ට ගරහන එක සෙල්ලමක් නෙවේ.


    :(:(ඔබලා ඔච්චර ඉවසීමෙන් කතා කරන්නෙ කෙසේද? ඔබලාගේ වාග් වින්යාසෙ හරිම ප්‍රසන්සනීයයි. මටත් ඒ සත්දර්මය දැනගන්න කැමැතියි හිතවත. ඒ දර්ම නදියෙන් පැන් පොදක පහස ලබන්නට මට පාර පෙන්වන්න මිතුරේ.
     

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    ඔබට යම් මොහොතක පුංචි හෝ තරහක් ද්වේෂයක් ඇති වුණා නම්... කල්පනාකාරීව බලන්න.. එය බාහිර ලෝකය තුළ පවතින ප්‍රශ්නයක් නොවේ.. ඔබ තැබූ මෝඩ බලාපොරොත්තු වක් ඉෂ්ට නොවීම නිසාමයි.. ඇයි දන්නවද මෝඩ බලාපොරොත්තු කියලා කියන්නේ.. සියල්ල හේතූන් ගැලපීමෙන් විද්‍යාමාන වී හේතු නැති වෙනකොට වැය වෙලා යන ලෝකයේ කෙසේ නම් ඔබ කැමති දේ ඉටු වෙන්නද? යම් අවස්ථාවක ඔබේ බලාපොරොත්තු ඉටු වුණත් එයත් ඔබ කැමති නිසා සිදු වූවක් නම් නොවේ.. හේතු ගැලපීමෙන් ම සිදු වූවකි.. එසේ නම් මීට පසු ඔබට තරහ යන සෑම තැනකම පසුවිපරමක් කර බලන්න ඔබට වැටහෙනු ඇත ඔබ පරාද වී ඇති බව.. නිවෙන්න යාළුවනේ.. දිනන්න සසර... බෞද්ධයාට පණ දිය හැක්කේ ඔබට පමණයි.. තෙරුවන් සරණයි.. හුදෙක් ගැටීමට නොව නිවී යාමටයි..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;23664257 said:
    වහරක පිළිලය ....

    :yes::yes::yes:

    අපේ රටේ ඉන්න ගොන් ගස් නිසා තමයි මේ තරම් මේක පැතිරුනේ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපහාස කරලා බලපල්ලා වෙලා තියෙන හරිය. කිරිබත්ගොඩගේ හාමුදුරුවරු තුන්සිය ගානක් අසපුව හැර ගිහින්. දායකයෝ අඩු වෙලා. බැනල ඇන ගත්තට පස්සේ FB එකේ පෝස්ට් දාල අඬනවා "ඔබ කිරිබත්ගොඩ සමග කලකිරීමෙන්ද" කියල. පස්ස පැත්තෙන් හිනා ඕවට.

    දැන් බලපන් උඹල මේ පහර ගහන හිමිවරුන්ට මොනවද අඩු වෙලා තියෙන්නේ කියල. ඇවිල්ලම බලපන්. ලක්ෂ ගණන් ශ්‍රාවකයෝ. හේතුව එතුමන්ලා කියන බණ පිලිබඳ පැහැදීම.

    කිරිබත්ගොඩ ඇතුළු විබජ්ජවාදියෝ සෙට් එකක් මිනිස්සුන්ගේ අන්ධ ශාද්ධාව පාවිච්චි කරලා කන්න බොන්න ක්‍රමයක් හදාගෙන ඒක නැතිවෙනකොට අමාරුව. බලපන් එක බණක් youtube එකෙන් ඉවත් වෙලාද කියල. චැනල් එකක් වැහුවට තව 10ක් අරිනවා අපි.

    ගිහින් කියපන් මල්ලි /නංගි උඹලගේ ජූඩ් කබ්රාල් ට (කිරිබත්ගොඩ ඥානානන්ද හිමිගේ ගිහි නම) බුද්ධ අදිෂ්ටානයකට නැගෙන නිවන මාරයට වහන්න බැහැ කියල. :rofl:



    කිරිබත් කියනවා අභිධර්ම පිටකය පිළිගන්නේ නැහැලු. පිළිගන්නේ නැහැ නෙමෙයි තේරෙන්නෙ නැහැ කිව්වා නම් තමා හරි.
    වහරක පිරිස ධර්ම විකුර්ති කරනවා කියල කෑ ගහන අයට ජූඩ් කබ්රාල්ගේ ධර්ම විකුර්තිය පේන්නේ නැහැ. අන්න ඒකයි අපි කියන්නේ ඔය අනිත් විභාජ්ජවාදියොත් අවංක නැහැ කියල.



    අසපු ලණුව කාලා තව්තිසා දිව්යය ලෝකේ යන්න බලා ඉන්න කෙනෙක් හමු උනොත් ඉක්මනට "අටපට්ටමට කියන්න ඕනී...හොදේ.. :D:D:D






    Budu hamuduruwanta apahasa karanna kumanthranaya karapu devadatta ta apahasa kare na wage. Budu hamuduruwange dharmaya wikruthi karanna hadana thopitath api apahasa nokara Inna kiyalada uba mey illanne? Ehemada asa?


    Budu hamuduruwo devadatta ta mukuth nokiwwe eya marila yana thAna kalin idanma danagena hitiyata nisai. Thopila nam ithin rahath wela neh atthe :lol::lol:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පින්වත්නි දෑස් හැර බැලීමට කාලයයි.....
    අවංක වූ සිතින් යමෙක් යමක් සමාජය වෙනුවෙන් කරනවානම්,එම ක්‍රියාවලියම ඒ අයුරින්ම වෙනත් කෙනෙකු නොමිලේම සිදු කරනවානම් මුලින් සදහන් වූ කෙනා සතුටු විය යුතුද?දුක් විය යුතුද? මේ බුදු දහමේ අත හැරීමද?නැත්නම් වෙන මොකක් හරි දෙයක අල්ලා ගැනීමද?මෙන්න අසපුවේ නිරුවත.
    දිව්‍යය ලෝකේ යන්න බහ කියන පල්ලි අසපුවේ බහ අහන්නට ඔබ තවමත් රෙද්දක් ඇදන් යනවාද?


    42269578_306398053471880_8881747640891473920_n.jpg

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කවුද මේ ලංකාවේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ලෙස පෙනී සිටින පිටරට පල්ලියේ ජූඩ් කබ්‍රාල් නම් දේව ගැති තුමා

    :D:D:D
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සිහියෙන් සිටින්න ! හැමතැනම ඇත්තේ සතර අපායට දොරටුයි | දායකත්ව ධර්ම දේශනා