නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    අපහාස කරලා බලපල්ලා වෙලා තියෙන හරිය.


    උබට මම සැරයක් කිව්වනෙ මම ඔය මහමෙව්නාවට කඩ යන එකෙක් නෙවේ :P:P
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න මහමෙව්නාවේ බණ අහල තව්තිසාවට යන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක් මාව ආමන්ත්‍රණය කරන විදිය. නමෝ බුද්ධාය.





    reputation_neg.gif
    නිර්මල~බුදු~දහම~විකෘති... 09-26-2018 02:49 AM Samantha badda da ube ammata hikuwe?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට උඹත් එක්ක පවුද්ගලික ගේමක් නැහැ. නමුත් දහම විකුර්තිය කියල තමන්ට කන්න බොන්න වැඩපිළිවෙලක් හදාගෙන වෙන ගේමක් දෙන්න හදන උන්ට මම ගේම දෙනවා.

    මොකද මම කිරිබතාගේ බණ අහන අය ගැනත් කිව්වේ "යන කෙනෙක් ගියාවේ, මොකද උගන්වන්නේ ඉස්ලාම් නෙමෙයිනේ " කියල... මොකද දහම වැටහෙන්නේ තම නැණ පමණට. ඉතින් කිරිබත්ගොඩ යනකෙනෙක් ගියාවේ.... හැබැයි කිරිබතාට නැගගෙන එන නිවන වහන්න දෙන්න බැහැ...

    ඒ වගේම මම සමන්ත බද්ද ගේ ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි කිරිබතා හොඳට අහගත්ත උන්වහන්සේට ගහන්න ගිහින්.








    උබට මම සැරයක් කිව්වනෙ මම ඔය මහමෙව්නාවට කඩ යන එකෙක් නෙවේ :P:P
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    යකෝ මේකද මේ නැගගෙන නිවන? හානේ මෙහෙමත් රට ගොන්නු!









    :D:D:D:D
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිය ගණනක් ශ්‍රාවකයෝ "මොනවද හාමුදුරුවනේ අපෙන් කෙරෙන්න ඕනේ" කියල අහනකොටත් "ඔබලා සිත් දූෂණය නොකරගන්න, අපි මේක විසන්දගන්නම්" කියල ශ්‍රාවකයන්ව මේ ප්‍රශ්නෙන් ඉවත් කරලා නියම බුද්ධ වචනෙට අනුව විරුද්ධවාදීන්ගේත් එක ගුණයක් හෝ දැකල හිත් පහදාවා ගන්න කියල කරුණාවෙන් කියනකොට මොන මනුස්සයද ඔය කුමන්ත්‍රණ විශ්වාස කරන්නේ.

    අහන්න, දකින්න කිරිබත්ගොඩ උන්නාන්සේගේ ගේ වචන සහ ඔහුගේ ශ්‍රාවකයන් හැසිරෙන විදිය. මේක හොඳ අවස්තාවක් මේ ගැන කුතුහලයෙන් ඉන්න සියල්ලන්ටම, තැනින් තැනින් අහුලා ගෙන හදපු මඩ බණ ක්ලිප් බලන්නේ නැතුව විශේෂයෙන් හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ ධර්මයයි ඔබයි බණක් අහන්න. සසදන්න කිරිබත්ගේ බණත් එක්ක.



    මෙන්න ඔය ප්‍රශ්නෙන් පස්සේ කියපු බණක්. ධර්මයයි ඔබයි ආරාමයේ තිබුණු නව හිමිවරු පැවිදි පින්කමේදී කියපු බණ. අහන්න, අහලා ඔබලාම තීරණය කරන්න. කිරිබත්ගොඩ ඥානානන්ද ද, හඳපාන්ගොඩ නිවාතාප හිමිද වඩාත් සන්සුන්, වඩාත් ධර්මදර කියා.





    (අපි සිටින තුරා මේ බණ අන්තර්ජාලයෙන් වියකෙන්නේ නැති බවත් කියන්න ඕනේ).


    කිරිබත්ගොඩ සල්ලි වලින් යටින් ඇදපු ගේම් සහ අනෙක් විබජ්ජවාදීන්ගේ පීඩනයට මල්වත්ත පන්සල මේ හිමිවරුන් එක්ක කතා කරලා ගත්ත තීරණයක්. මොකද වහරක සහ ධර්මයයි ඔබයි ආරාමය මල්වත්ත යටතේ ලියාපදිංචි වෙච්ච පන්සල්.

    මේකට ගිහි මම දකින විසදුම තමයි අලුතින් නිකායක් හදන එක. මොකද හාමුදුරුවෝ කියන බණ මිසක් උන් වහන්සේගේ නිකාය හෝ අඩුගානේ ඇඳගෙන ඉන්න සිවුරවත් වැදගත් වෙන්නේ නැහැ බණ අහන අයවලුන්ට. නිවාතාප හිමි බණ කියන්න පටන් ගත්තෙත් ගිහිවතේ ඉන්න ගමන්.
    නමුත් මේ හිමිවරු එවැනි විසඳුමකට කැමති නැහැ..... එසේ නොවන්නට නව නිකායක් හැදීමට අවශ්‍ය නීතිමය බලය, රජය පැත්තෙන් අවශ්‍ය ශක්තිය, විශේෂයෙන්ම පිරිස් බලය මෙතුමන්ලාට තියෙන බවත් කියන්න ඕනේ.

    තමන්ගේ බිස්නස් එකට පහර වදිනකොට මිනිස්සු අවබෝධයෙන් මේ හිමිවරුන්ගේ බණ අහන්න පෙලබෙනකොට බලාගෙන ඉන්න බැරුව ඉන්න සෙට් එකේ අධෝනාව තමා මේ මඩ වීඩියෝ හැදීම තුලින් අපිට නම් හැඟෙන්නේ. ඇහෙන්නේ.

    බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්න අවශ්‍ය දේ මේ ප්‍රශ්නෙම තියෙනවා.. උන් වහන්සේලාගේ බණ අහන අය ඇයි පිළිගන්නේ නැත්තේ කියන එක.

    මොකද නියම බුද්ධ වචනය ඇහුනේ උන් වහන්සේලාගෙන් නිසා... විශේෂයෙන්ම නිවාතාප හාමුදුරුවන්ගේ බණ.



    මෙන්න අලුත් චැනල් එක. ඔක්කොම බණ ඔතන තියෙනවා. ඉදිරියට එන ඒවත් අහන්න.

    https://www.youtube.com/channel/UC6SWdutCRFbe_d4tdW1zLdQ


    ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! :yes::yes:






    කිරිබත්ගොඩ උන්නාන්සේට අර ඔහු 2008 දී කිව්ව, "2012 දී ලෝකේ විනාශ වෙනවා" වගේ තමයි මේ වැඩෙත්.
    මෙන්න ධර්මය වැසීම නිසා අනිවාර්යෙන් අපායගාමී වෙන්න සිටින ලොකු ස්වාමීන් වහන්සේගේ ඉතාම වැදගත් බණක්.

    https://youtu.be/MID5tIm-dic?t=172


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මට උඹත් එක්ක පවුද්ගලික ගේමක් නැහැ. නමුත් දහම විකුර්තිය කියල තමන්ට කන්න බොන්න වැඩපිළිවෙලක් හදාගෙන වෙන ගේමක් දෙන්න හදන උන්ට මම ගේම දෙනවා.

    මොකද මම කිරිබතාගේ බණ අහන අය ගැනත් කිව්වේ "යන කෙනෙක් ගියාවේ, මොකද උගන්වන්නේ ඉස්ලාම් නෙමෙයිනේ " කියල... මොකද දහම වැටහෙන්නේ තම නැණ පමණට. ඉතින් කිරිබත්ගොඩ යනකෙනෙක් ගියාවේ.... හැබැයි කිරිබතාට නැගගෙන එන නිවන වහන්න දෙන්න බැහැ...

    ඒ වගේම මම සමන්ත බද්ද ගේ ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි කිරිබතා හොඳට අහගත්ත උන්වහන්සේට ගහන්න ගිහින්.


    බල්ලො වගේ දන ගහලා සමාව අරගෙන දෙසපු වැදි බනත් අවලංගුයි කිව්වට පස්සෙත්. අවලංගු බන අහලා නිවන් යන්න හිතන් ඉන්න උබලගෙ තත්වෙ හිතා ගන්න පුළුවන්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒ මාද්‍ය සංදර්ශනයේදී උඹල දැක්ක දේ. සත්‍ය වෙනස්. එතකොට මහනායකල ලඟට ගිහින් වඳින්නේ සමාව ගන්න විතරමද ?





    බල්ලො වගේ දන ගහලා සමාව අරගෙන දෙසපු වැදි බනත් අවලංගුයි කිව්වට පස්සෙත්. අවලංගු බන අහලා නිවන් යන්න හිතන් ඉන්න උබලගෙ තත්වෙ හිතා ගන්න පුළුවන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    ඒ මාද්‍ය සංදර්ශනයේදී උඹල දැක්ක දේ. සත්‍ය වෙනස්. එතකොට මහනායකල ලඟට ගිහින් වඳින්නේ සමාව ගන්න විතරමද ?




    සංදර්ශන? උබලෑ නළුවො ටික දැන් සංදර්ශනත් පෙන්නනවද :lol::lol:



    ඇයි මොකො විකාල භෝජනය වගේ වැරැද්දක් කරලා සමාව ගන්නද ගියේ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    නිර්මල~බුදු~දහම~විකෘති... 09-26-2018 11:05 AM uba iskole yana podi 1k ney da..? thawa tikuk kala giyama ubata terum yai koluwo..



    ආර්ය මෛත්‍රී බාවනාව කරලා හතරවෙනි ධ්‍යානෙන් පලවෙනි ධ්‍යානයට පල්ලම් බැහැලා රෙපකුත් කපන් ගිහින් කියහන්කො :rofl::rofl:
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අපි නම් ඔවා ගැන ලොකුවට දාන්නේ නැ ,
    දැන් සැහෙන කාලෙකින් හිතලා සතෙක් මරලා නැ ,පස් පවු වලින් 50% කින් වගේ බේරිලා ඉන්නේ

    පින්නපොළ සර්ට පින් සිද්ද වෙන්ට වැරදිත් ගොඩක් හදාගෙන බුදු දහමත් ගොඩක් දුරට නෙවයි යනතම් දැන ගත්තා ,
    කිරිබත්ගොඩ සාදුගේ ,ඉස්සර හිටපු පිටිදුවේ සාදුගේ ගොඩක් වැඩ සටහන් වලට ගිහින් තියනවා ,
    මන් නම් මට ඕනි ටික ගන්නවා ,

    ඒ උන්ට දැන් පිටිදුවේ සාදුගේ හැසිරීමට මන් කැමති නැ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ප්‍රඥාව තුල මිනිස්සු ප්‍රශ්න කරනවා එතැනදී අපායට භය කරං තද කරං මිරිකරං හිටපු සිත් සතන්වල බැමි ලෙහෙනවා. එම සිත් සත්‍ය ස්පර්ශ කරනවා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    සංදර්ශන? උබලෑ නළුවො ටික දැන් සංදර්ශනත් පෙන්නනවද :lol::lol:



    ඇයි මොකො විකාල භෝජනය වගේ වැරැද්දක් කරලා සමාව ගන්නද ගියේ?


    සංදර්ශන බම්ප්