අපහාස කරලා බලපල්ලා වෙලා තියෙන හරිය.
උබට මම සැරයක් කිව්වනෙ මම ඔය මහමෙව්නාවට කඩ යන එකෙක් නෙවේ


අපහාස කරලා බලපල්ලා වෙලා තියෙන හරිය.


උබට මම සැරයක් කිව්වනෙ මම ඔය මහමෙව්නාවට කඩ යන එකෙක් නෙවේ![]()


මට උඹත් එක්ක පවුද්ගලික ගේමක් නැහැ. නමුත් දහම විකුර්තිය කියල තමන්ට කන්න බොන්න වැඩපිළිවෙලක් හදාගෙන වෙන ගේමක් දෙන්න හදන උන්ට මම ගේම දෙනවා.
මොකද මම කිරිබතාගේ බණ අහන අය ගැනත් කිව්වේ "යන කෙනෙක් ගියාවේ, මොකද උගන්වන්නේ ඉස්ලාම් නෙමෙයිනේ " කියල... මොකද දහම වැටහෙන්නේ තම නැණ පමණට. ඉතින් කිරිබත්ගොඩ යනකෙනෙක් ගියාවේ.... හැබැයි කිරිබතාට නැගගෙන එන නිවන වහන්න දෙන්න බැහැ...
ඒ වගේම මම සමන්ත බද්ද ගේ ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි කිරිබතා හොඳට අහගත්ත උන්වහන්සේට ගහන්න ගිහින්.
බල්ලො වගේ දන ගහලා සමාව අරගෙන දෙසපු වැදි බනත් අවලංගුයි කිව්වට පස්සෙත්. අවලංගු බන අහලා නිවන් යන්න හිතන් ඉන්න උබලගෙ තත්වෙ හිතා ගන්න පුළුවන්.
ඒ මාද්‍ය සංදර්ශනයේදී උඹල දැක්ක දේ. සත්‍ය වෙනස්. එතකොට මහනායකල ලඟට ගිහින් වඳින්නේ සමාව ගන්න විතරමද ?




සංදර්ශන? උබලෑ නළුවො ටික දැන් සංදර්ශනත් පෙන්නනවද
ඇයි මොකො විකාල භෝජනය වගේ වැරැද්දක් කරලා සමාව ගන්නද ගියේ?