නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,418
    32,135
    113
    මැත්ස් බයෝ කරලා නැත්තං ඔය ඉකොන්, ආර්ට්ස් කරපු උන්ට නම් නිවන් යන්න බෑ ඔන්න!

    :rofl::rofl::rofl:

    Oya kathawama ara Samantha badda micro biology karaya kiyanawa. Eya echchara qualified kiyala.:rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මැත්ස් බයෝ කරලා නැත්තං ඔය ඉකොන්, ආර්ට්ස් කරපු උන්ට නම් නිවන් යන්න බෑ ඔන්න!

    :rofl::rofl::rofl:

    :lol: :lol: :lol:

    ඔය කතාවම පිටිදුවේ සිරිදම්ම සිවුරු හොරත් කිවුවා නේ! අර බනින video එකේ! එයාට සමාන වෙන්න නං මුලින්ම විද්‍යාවේදී උපාදිය තියෙන්න ඕනෙලු!

    අපිත් maths තමා කලේ. ඒ උනාට මෙයා බුද්ධ දේශනාවේ නැති බහුබූත නේ කියවන්නේ!
    කුන්ඩලිනි ෆෝටෝන් ගැන තියන බුද්ධ දේශනාව මොකද්ද? :rofl:

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    42586758_2233978860009370_9006461143136337920_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    හයට වඩ චඃහ් ගැඹුරුයි. මොලේ තියෙන උන් තේරුම් ගනිත්වා මුගේ ගොන් කතා!
    :D:D:D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,204
    9,808
    113
    :lol: :lol: :lol:

    ඔය කතාවම පිටිදුවේ සිරිදම්ම සිවුරු හොරත් කිවුවා නේ! අර බනින video එකේ! එයාට සමාන වෙන්න නං මුලින්ම විද්‍යාවේදී උපාදිය තියෙන්න ඕනෙලු!

    අපිත් maths තමා කලේ. ඒ උනාට මෙයා බුද්ධ දේශනාවේ නැති බහුබූත නේ කියවන්නේ!
    කුන්ඩලිනි ෆෝටෝන් ගැන තියන බුද්ධ දේශනාව මොකද්ද? :rofl:

    පුකෙන් හිනා යන්නෙ මුන්ගෙ මේ අමන කතා වලට:rofl:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    හයට වඩ චඃහ් ගැඹුරුයි. මොලේ තියෙන උන් තේරුම් ගනිත්වා මුගේ ගොන් කතා!
    :D:D:D

    මේ අමුම අමු ගොන් කතා වලට රැවටිච්ච මිනිස්සුත් හිටියද කියල පුදුම හිතෙනව. :sorry::sorry:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පිස්සොන්ට රහතුන් කියන ගොබ්බයන්ට නැවත් වරක් හිතන්නට යමක්!

    හපොයි,:baffled::baffled: මේ වගේ මෝඩ කතාවලටත් රැවටෙනවද බුදු බණ කියල:sorry::sorry:.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    හපොයි,:baffled::baffled: මේ වගේ මෝඩ කතාවලටත් රැවටෙනවද බුදු බණ කියල:sorry::sorry:.

    ඒ උන්ගෙ බුද්ධියේ තරම තමයි. උන් හිතන්නෙ අනුන්ගෙ දෙයක් තමන්ගෙ කරගන්න එක තමයි ලොකුම දේ කියලා. ඒකනෙ බුදු හාමුදුරුවො ඉපදිච්ච තැන් ලංකාවේ කියන්නෙ.

    අනිත් එක තමයි මාගධී, පාලි, සංස්කෘත වගේ වචන අල්ලගෙන ඒවාට සිංහල අදහස් දීලා පොර වෙන්න හදන එක.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    බුදුන් වැඩ සිටි කාලයේම, එනම් ක්‍රි:පූ:6 වන සියවසේදී සාදන ලද කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙහි සිද්ධාර්ථ කුමරුගේ මගුල් කඩුව තැන්පත් කලේ කෙසේද? බුදු හිමිද පසුව වැඩම කරන ලද මෙම ස්තානයට උන්වහන්සේගේ පැමිනීමට පෙර චෛත්‍යක් සෑදීමට තරම් මෙරට බුදුදහම් ව්‍යාප්තව පැවතියේද? ඉන්දියානු සරණ ගිය ඇත්තන්ගේ අවදානය පිණිසයි .

    මෙන්න පුළුවන් නම් කරුණු සහිතව වැරදියි කියල පෙන්වන්න. මඩෙන් නැතිව ගොඩින් එන්න.

    මෙහෙන් උපාසක අම්මල දඹදිව පටවන බිස්නස් එකේ ඉන්න උඹලට නම් සැහෙන්න පාඩු වෙයි.

    42649416_302092100602358_6279762212802265088_n.jpg

    රොබට් නොක්ස් ඔයා....

    සිංහලයෝ වනාහී දඹදිව දී මා විසින් දක්නා ලද ....:yes::yes:

    කෝ මේ මහත්වරු ටික.. හෝ ගාල ඉතිහාස පොත් ටික ඩවුන්ලෝඩ් කරනවා ඇති. එහෙම හරි කමක් නැහැ කියවපල්ලා... ඊගෝ එක පැත්තක තියල පිලිගනින් සත්‍ය.

    ආයෙත් කියන්නේ... මඩින් නැතුව ගොඩින් එන්න. :P:P:P:P

    42280399_340115080064546_8647583017436446720_n.jpg

    42280399_340115080064546_8647583017436446720_n.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ පිංතූරයේ බුදුපිළිමය උඩ ඉන්නේ දැනට අවුරුදු 120කට පෙර නේපාලයෙන් ලුම්බිණිය හොයා ගත් පුද්ගලයාය.. කතෝලිකයෙක් වූ, හොරෙක් වූ ඔහු ඉන්න විදිහ දකින අපට දුකක් දැනුනත් අපේ ඉන්දියා මිත්යාවාදීන්ට නම් ඔහු මහා වීරයෙක්මය..
    ලුම්බිණි නම් ව්යාජ සෙල්ලිපිය කරවූ ඇන්ටන් ෆිහූර් නම් ජර්මානු ජාතිකයා විසින් ඊට අමතරව දන්ත ධාතුවක් ද සොයා ගත්තා කියමින් අශ්ව දතක් ඉදිරිපත් කර ඇත. වාසනාවකට එය පහසුවෙන්ම අශ්ව දතක් බව හදුනා ගැනීමට හැකිවිය. නැතිනම් එයද අප විසින් වන්දනා කරනු ඇත. ෆිහූර් පසුව පවසා ඇත්තේ බුදුන් 18 රියන් උස වූ නිසා දත විශාල විය යුතු බවය..
    ඉන්දියාවෙන් බුදු උපතක් හොයන අය තව දුරටත් හිතාබලන්න..

    42286831_340277400076308_4962865071651815424_n.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    42546703_342796076491107_7175505701404409856_n.jpg

    ඇස් ඇර බලමු දැන්වත්..
    විශ්වාස කරන්නත් අමාරු වෙයි... සමහරුන්ට අදහ ගන්නත් අමාරු වෙයි...
    මෙහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ක්‍රි.පූ 3 වන සියවසේදී ඉන්දියාව යටත් කොට පාලනය කලේ දෙවානම්පිය පියදසි නමින් දෙවන වර අභිශේක වූ දේවානම්පියතිස්ස අධිරාජයා කියල...
    විශ්වාස කරන්න අමාරු වුනත් ඇත්ත ඕක තමයි...
    මේ විදිහටම තමයි 1837 දි James prinsep මේ ඉතිහාසය හොයාගන්න කොට ලංකාවෙ හිටපු George Turnour කියන අයට ඒක ඉවස ගන්න බැරිවුනා...
    අපිට යටත් කරගන්න බැරිවුන මේ ජාතිය මුලු ඉන්දියාවම යටත් කොට පාලනය කලා කියන එක මුලු ලෝකෙටම ප්‍රසිද්ධ වේවි කියල ඔවුන් හිතුවෙ නැහැ...
    මෙයින් ලැජ්ජාවට පත් සුද්දන් කොනක සිට අපගේ ඉතිහාසය විකෘති කලා.... අවසානයේදී බුදුරජාණන් වහන්සේත් ඉන්දියාවටම ලියල දුන්නා...
    ලෝකයේ රටවල් යටත් කොට ශිෂ්ටාචාර ගත කර පාලනය කල විශේෂයෙන් වනචාරීන් සිටි ඉන්දියාව ශිෂ්ටාචාරගත කල සිංහලයන් වනචාරී ⁣ගෝත්රික ජන කොටසක් බවටත් ඔවුන්ව ශිෂ්ටාචාරගත කලේ ඉන්දියාවෙන් ගෙන්වූ කුල ශ්‍රේණි 18 න් බවටත් ඉතිහාසය උඩු යටිකුරු කොට ලියා තැබුවා...
    Prinsep Asiatic Journal සඟරාවට ලියූ වාර්ථාවෙ පිටපත් ලොව පුරා පැතිරැනා... මේක ලංකාවෙ හිටපු සිංහලයන්ට වෛර කල සුද්දන් කොහොම ඉවසන්නද ?
    මේකෙදි prinsep ඉතා පැහැදිලිව සඳහන් කරනවා... " It has been satisfactorily proved that " මේක prinsep ගේ දල අදහසක් එහෙම නොවෙයි ඔහුගේ දීර්ඝකාලීන පුරාවිද්යාත්මක ගවේශන තුලින් ඔහු තහවුරැ කොට ප්රකාශ කරනවා.. මෙම ටැම්ලිපි කරවා අරත්තේ දෙවානම්පිය පියදසි නම් ceylon හි රජකෙනෙකුගේ පාලනය යටතේ බව.....
    නිකන් උඩු බුරන්නේ නැතුව දැන්වත් මේවා හොයා බලපියව්..

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පිස්සෙක් කියපු දෙයක් අහලා ෆෝම් වෙච්ච කබ්බෝ පනින පැනිල්ල!

    කොච්චර උඩ පැන්නත් උඹ වගේම කබ්බෙක් ඇර ලෝක ඉතිහාසය බෞද්ධ ඉතිහාසය සහ ඉන්දියන් ඉතිහාසය යන තුනම ගැන අල්පමාත්‍රයක දැනුමක් ඇති, කොමන් සෙන්ස් තියෙන මිනිහෙක් නම් ඔය විකාර පිලිගන්නේ නැහැ. උඹ කියන විදියට ලෝක ඉතිහසයත්, ඉන්දියන් ඉතිහාසයත් වෙනස් කලා ලංකාවට අරින්න! අනේ පල ඩෝ චූ කරලා බුදිය ගනින්.
    :D:D:D
     
    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    නිර්මල බුදු දහම විකෘති කරපු අපතයො සමාව ගනී. ඒත් උන්ගෙ වහල්ලු පිලිනොගන්නා සත්‍ය.

    Any idea of particularly what's wrong with their preaching?

    Danne nathi nisa ahanne..
    meka ahala balanna

    https://www.facebook.com/Shrawakaaa...OExkuuY-ZelGpZls5MWZUK6SPmpuc_WtS-oeg&__xts__[0]=68.ARBCXcXCtmbbjvQy6QO1ZtqsJO-8uhn8Ar8QdmKLcDdq_lt1ZSQKF2J__KHF--l3NToVe9FSKBLybWk4JHwv3aMDV9Q_kUk__jNEi41f8cJmSDaEXCZdUIT-3o9h6mftlGuk6RMVveq1oquTnTZChyqGuq9tB2JH1WPPoV62YvAH1jxMVgAntwLmo4J_allYyeMif66antfLm1RtDhQ69I2rN0LzRlGDFFox6t6aCA&__tn__=FC-R
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බළල්ලු සැහෙන්න එලියට පනිනවා උඹේ මල්ලෙන්.. කියවන උන් තේරුම් ගනී සත්‍ය.. :P