මැත්ස් බයෝ කරලා නැත්තං ඔය ඉකොන්, ආර්ට්ස් කරපු උන්ට නම් නිවන් යන්න බෑ ඔන්න!
![]()
Oya kathawama ara Samantha badda micro biology karaya kiyanawa. Eya echchara qualified kiyala.

මැත්ස් බයෝ කරලා නැත්තං ඔය ඉකොන්, ආර්ට්ස් කරපු උන්ට නම් නිවන් යන්න බෑ ඔන්න!
![]()

Oya mokakda waradda kiyala danneth nattam, oya hariyata kiyana deeth ahalath nathnam ai mee nikan danne nathi deekata kaa gahanne?


මැත්ස් බයෝ කරලා නැත්තං ඔය ඉකොන්, ආර්ට්ස් කරපු උන්ට නම් නිවන් යන්න බෑ ඔන්න!
![]()


පුකෙන් හිනා යන්නෙ මුන්ගෙ මේ අමන කතා වලට![]()
![]()
ඔය කතාවම පිටිදුවේ සිරිදම්ම සිවුරු හොරත් කිවුවා නේ! අර බනින video එකේ! එයාට සමාන වෙන්න නං මුලින්ම විද්‍යාවේදී උපාදිය තියෙන්න ඕනෙලු!
අපිත් maths තමා කලේ. ඒ උනාට මෙයා බුද්ධ දේශනාවේ නැති බහුබූත නේ කියවන්නේ!
කුන්ඩලිනි ෆෝටෝන් ගැන තියන බුද්ධ දේශනාව මොකද්ද?

හයට වඩ චඃහ් ගැඹුරුයි. මොලේ තියෙන උන් තේරුම් ගනිත්වා මුගේ ගොන් කතා!![]()


පිස්සොන්ට රහතුන් කියන ගොබ්බයන්ට නැවත් වරක් හිතන්නට යමක්!

මේ වගේ මෝඩ කතාවලටත් රැවටෙනවද බුදු බණ කියල
. හපොයි,මේ වගේ මෝඩ කතාවලටත් රැවටෙනවද බුදු බණ කියල
.
ඒ උන්ගෙ බුද්ධියේ තරම තමයි. උන් හිතන්නෙ අනුන්ගෙ දෙයක් තමන්ගෙ කරගන්න එක තමයි ලොකුම දේ කියලා. ඒකනෙ බුදු හාමුදුරුවො ඉපදිච්ච තැන් ලංකාවේ කියන්නෙ.
අනිත් එක තමයි මාගධී, පාලි, සංස්කෘත වගේ වචන අල්ලගෙන ඒවාට සිංහල අදහස් දීලා පොර වෙන්න හදන එක.









meka ahala balannaනිර්මල බුදු දහම විකෘති කරපු අපතයො සමාව ගනී. ඒත් උන්ගෙ වහල්ලු පිලිනොගන්නා සත්‍ය.
Any idea of particularly what's wrong with their preaching?
Danne nathi nisa ahanne..
https://www.facebook.com/Shrawakaaa...OExkuuY-ZelGpZls5MWZUK6SPmpuc_WtS-oeg&__xts__[0]=68.ARBCXcXCtmbbjvQy6QO1ZtqsJO-8uhn8Ar8QdmKLcDdq_lt1ZSQKF2J__KHF--l3NToVe9FSKBLybWk4JHwv3aMDV9Q_kUk__jNEi41f8cJmSDaEXCZdUIT-3o9h6mftlGuk6RMVveq1oquTnTZChyqGuq9tB2JH1WPPoV62YvAH1jxMVgAntwLmo4J_allYyeMif66antfLm1RtDhQ69I2rN0LzRlGDFFox6t6aCA&__tn__=FC-R

පිස්සෙක් කියපු දෙයක් අහලා ෆෝම් වෙච්ච කබ්බෝ පනින පැනිල්ල!
කොච්චර උඩ පැන්නත් උඹ වගේම කබ්බෙක් ඇර ලෝක ඉතිහාසය බෞද්ධ ඉතිහාසය සහ ඉන්දියන් ඉතිහාසය යන තුනම ගැන අල්පමාත්රයක දැනුමක් ඇති, කොමන් සෙන්ස් තියෙන මිනිහෙක් නම් ඔය විකාර පිලිගන්නේ නැහැ. උඹ කියන විදියට ලෝක ඉතිහසයත්, ඉන්දියන් ඉතිහාසයත් වෙනස් කලා ලංකාවට අරින්න! අනේ පල ඩෝ චූ කරලා බුදිය ගනින්.![]()