නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
පෝරිසාදයා;23669281 said:
පුකෙන් හිනා යන්නෙ මුන්ගෙ මේ අමන කතා වලට:rofl:

LOL :rofl:

බයිබලේ මුල පිටුව ගලවලා අභ්‍යන්තරය ගත්තම සියලු විජ්ජාව එතන තියනවා. ඒවා අපිට වැරදුන තැන් හෙවත් "චඃ" වෙච්චි තැන් වශයෙන් අඳුනාගන්න A/L maths කරලා තියෙන්න ඕන! :rofl:
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තමන්ගෙ රටේ ඉතිහාසයත් සුද්දගෙ පස්සෙ ගිහින් ලියවාගත් හිඟන ඉන්දියානුවො එනවද අපිට බන කියන්න..
    අපේ හෙළ ඉතිහාස පොත් ටික බලාගෙන ඉන්දියාවට ඉතිහාසයක් සුද්ද කපල කොටල හදල දුන්න කියල දන්නෙ කීයෙන් කී දෙනාද?
    අපේ මොට්ටයො ටිකකුත් ඉන්දියාවට ගොටු අල්ලන්න යන එකම තමයි රටේ අවාසනාව කියන්නේ..

    41903831_337670410337007_862495111676690432_n.jpg

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,204
    9,808
    113
    දැන් බලාගෙන ගියාම බුද්ධගෝෂ හාමුදුරුවෝ ,රේරුකානෙ හාමුදුරුවෝ , බලංගොඩ ආනන්ද මයිත්‍රි හාමුදුරුවෝ ඇතුලු සියලු ගත් කතුවරුන්, වියතුන් , ඉතිහාසඤයො, ධර්මාසෝක අධිරාජ්‍යයා ඔක්කොම වැරදියි... මේ පැන්ශන් ගිහින් සිවුරු දාගත්ත වයසක සීයා කියන ඒව හරි..
    පුක....මම උඹට කී සැරයක් කිව්වද? නවත්තගනින් ඔය.හිනාව..:lol::lol::lol:

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පෝරිසාදයා;23672366 said:

    :yes::yes: අවුරුදු 60 වෙනකන් කෘෂිකර්ම අමාතයන්ශයේ හරක් බලාගත්ත එකා තමයි ඔක්කොටම වඩා දන්නෙ..පැන්ශන් ගියාට පස්සෙ සිවුරක් පොරෝගෙන දගලනව කුරුසය..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :yes::yes: අවුරුදු 60 වෙනකන් කෘෂිකර්ම අමාතයන්ශයේ හරක් බලාගත්ත එකා තමයි ඔක්කොටම වඩා දන්නෙ..පැන්ශන් ගියාට පස්සෙ සිවුරක් පොරෝගෙන දගලනව කුරුසය..

    හැබැයි ඌ ජාත-සෝතාපන්නලු! ඒ කියන්නේ උපතින්ම සෝතාපන්නයි. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාන්සේ ඉඳං පලිබෝධක ගහන්න, වල් නාශක ගහන්න, මසට සත්තු ඇති කරන්න සහය, උපදෙස්, දැනුම බෙදා දුන්නාලු..... ඈ කවුද බන් ඒ හිනා වෙන්නේ? ආ මගේ පුක!
    :D:D:D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,204
    9,808
    113
    හැබැයි ඌ ජාත-සෝතාපන්නලු! ඒ කියන්නේ උපතින්ම සෝතාපන්නයි. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාන්සේ ඉඳං පලිබෝධක ගහන්න, වල් නාශක ගහන්න, මසට සත්තු ඇති කරන්න සහය, උපදෙස්, දැනුම බෙදා දුන්නාලු..... ඈ කවුද බන් ඒ හිනා වෙන්නේ? ආ මගේ පුක!
    :D:D:D
    :rofl::rofl::rofl: එපා වෙනව .. රස සාගරයක් මේ ත්‍රෙඩ් ටික...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හැබැයි ඌ ජාත-සෝතාපන්නලු! ඒ කියන්නේ උපතින්ම සෝතාපන්නයි. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාන්සේ ඉඳං පලිබෝධක ගහන්න, වල් නාශක ගහන්න, මසට සත්තු ඇති කරන්න සහය, උපදෙස්, දැනුම බෙදා දුන්නාලු..... ඈ කවුද බන් ඒ හිනා වෙන්නේ? ආ මගේ පුක!
    :D:D:D

    මිනිහට ඔකත් මතක් උනෙත් හැබැයි 60ට පැන්නට පස්සෙ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දොට්ට දැම්මමයි..එතකන් හරක් බලාගෙන උන්න ..:rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පෝරිසාදයා;23672366 said:
    දැන් බලාගෙන ගියාම බුද්ධගෝෂ හාමුදුරුවෝ ,රේරුකානෙ හාමුදුරුවෝ , බලංගොඩ ආනන්ද මයිත්‍රි හාමුදුරුවෝ ඇතුලු සියලු ගත් කතුවරුන්, වියතුන් , ඉතිහාසඤයො, ධර්මාසෝක අධිරාජ්‍යයා ඔක්කොම වැරදියි... මේ පැන්ශන් ගිහින් සිවුරු දාගත්ත වයසක සීයා කියන ඒව හරි..
    පුක....මම උඹට කී සැරයක් කිව්වද? නවත්තගනින් ඔය.හිනාව..:lol::lol::lol:

    හැබැයි ඌ ජාත-සෝතාපන්නලු! ඒ කියන්නේ උපතින්ම සෝතාපන්නයි. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාන්සේ ඉඳං පලිබෝධක ගහන්න, වල් නාශක ගහන්න, මසට සත්තු ඇති කරන්න සහය, උපදෙස්, දැනුම බෙදා දුන්නාලු..... ඈ කවුද බන් ඒ හිනා වෙන්නේ? ආ මගේ පුක!
    :D:D:D

    :rofl::rofl:
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පෝරිසාදයා;23672366 said:
    දැන් බලාගෙන ගියාම බුද්ධගෝෂ හාමුදුරුවෝ ,රේරුකානෙ හාමුදුරුවෝ , බලංගොඩ ආනන්ද මයිත්‍රි හාමුදුරුවෝ ඇතුලු සියලු ගත් කතුවරුන්, වියතුන් , ඉතිහාසඤයො, ධර්මාසෝක අධිරාජ්‍යයා ඔක්කොම වැරදියි...

    Ow waradi tamay, truth kiyanne bohoma tika denai, anith okkoma
    mithyawa thama.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ow waradi tamay, truth kiyanne bohoma tika denai, anith okkoma
    mithyawa thama.

    එතකොට ඇත්ත කියන්නෙ 60 පනිනකන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ හරක් බලාගත්ත කුරුසයද?? :lol::lol::lol::lol:
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පෝරිසාදයා;23672366 said:
    දැන් බලාගෙන ගියාම බුද්ධගෝෂ හාමුදුරුවෝ ,රේරුකානෙ හාමුදුරුවෝ , බලංගොඩ ආනන්ද මයිත්‍රි හාමුදුරුවෝ ඇතුලු සියලු ගත් කතුවරුන්, වියතුන් , ඉතිහාසඤයො, ධර්මාසෝක අධිරාජ්‍යයා ඔක්කොම වැරදියි... මේ පැන්ශන් ගිහින් සිවුරු දාගත්ත වයසක සීයා කියන ඒව හරි..
    පුක....මම උඹට කී සැරයක් කිව්වද? නවත්තගනින් ඔය.හිනාව..:lol::lol::lol:

    එතකොට ඇත්ත කියන්නෙ 60 පනිනකන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ හරක් බලාගත්ත කුරුසයද?? :lol::lol::lol::lol:
    රේරුකානේ කාලකණ්නියා 'අකුසල් සිත්' 'කුසල් සිත්' 'චුති සිත්' 'ප්‍රතිසන්ධි සිත්' 'ක්‍රියා සිත්' 'ජවන සිත්' 'මාර්ග සිත්' 'ඵල සිත්' 'චීත්ත වීථි' 'සිත් පරම්පරා' 'සුද්ධාශ්ඨක' 'රූප කලාප' 'පටිච්චසමුප්පාද චක්‍ර' කිය කියා ලෝකෙ නැති අමු කුණුහරුප - තිත්ත කුණුහරුප දෙසලා... ගමකට පොත් අච්චුගහලා... කලේ, උගේ පස්සෙන් එන - ඌට සෙට්වෙන කාලකන්ණි ඔක්කොටම ආයෙ මළාට සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙන්න, උන්ව මකබෑවිලාම යන්න, වැඩේ දීපු එකයි කියන බව දන්නේ බොහෝම ටික දෙනයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Ow waradi tamay, truth kiyanne bohoma tika denai, anith okkoma
    mithyawa thama.

    Kalin apu fake ekakin rerukane hamuduruwo hari kiwwa. Thopilata eka prathipaththiyak nahane bola. Gihin maha nigantayagen black list/white list tika update koran wara gona :D:D
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    එතකොට ඇත්ත කියන්නෙ 60 පනිනකන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ හරක් බලාගත්ත කුරුසයද?? :lol::lol::lol::lol:
    Samantha badra ge banak ahala balanna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රේරුකානේ කාලකණ්නියා 'අකුසල් සිත්' 'කුසල් සිත්' 'චුති සිත්' 'ප්‍රතිසන්ධි සිත්' 'ක්‍රියා සිත්' 'ජවන සිත්' 'මාර්ග සිත්' 'ඵල සිත්' 'චීත්ත වීථි' 'සිත් පරම්පරා' 'සුද්ධාශ්ඨක' 'රූප කලාප' 'පටිච්චසමුප්පාද චක්‍ර' කිය කියා ලෝකෙ නැති අමු කුණුහරුප - තිත්ත කුණුහරුප දෙසලා... ගමකට පොත් අච්චුගහලා... කලේ, උගේ පස්සෙන් එන - ඌට සෙට්වෙන කාලකන්ණි ඔක්කොටම ආයෙ මළාට සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙන්න, උන්ව මකබෑවිලාම යන්න, වැඩේ දීපු එකයි කියන බව දන්නේ බොහෝම ටික දෙනයි

    මොනාද මු මේ කියවන්නෙ මූටත් පිස්සු කෘෂිකර්මෙ හරක් බලාගත්ත එකාට වගේම :lol::lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,204
    9,808
    113
    'අකුසල් සිත්' 'කුසල් සිත්' 'චුති සිත්' 'ප්‍රතිසන්ධි සිත්' 'ක්‍රියා සිත්' 'ජවන සිත්' 'මාර්ග සිත්' 'ඵල සිත්' 'චීත්ත වීථි' 'සිත් පරම්පරා' 'සුද්ධාශ්ඨක' 'රූප කලාප' 'පටිච්චසමුප්පාද චක්‍ර' කිය කියා ලෝකෙ නැති අමු කුණුහරුප
    ඒ වගෙ ගැඹුරු දහම් කරුණු පට්ට බේගල් දෙසපු මීවනපලානෙ වගෙ සිවුරු හොරුන්ගෙ පස්සෙ යන මෝඩයන්ට තේරුම් ගන්න අමාරුයි ... what to do??:rofl:
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    එතකොට ඇත්ත කියන්නෙ 60 පනිනකන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ හරක් බලාගත්ත කුරුසයද?? :lol::lol::lol::lol:

    Kalin apu fake ekakin rerukane hamuduruwo hari kiwwa. Thopilata eka prathipaththiyak nahane bola. Gihin maha nigantayagen black list/white list tika update koran wara gona :D:D
    Fake newei bn, ubala pisso wage ,pisso wage banikota eka therum karala denna awe, nathnam paduwe thread ekak balan innawa, paw bn ubala.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,204
    9,808
    113
    ඒක නෙමේ ඕයි superuser තමුසෙ මෙහේ හෝ ගාලා ත්‍රෙඩ් දානව රිප්ලයි කරනවා අන්න FB එකේ මීමන සීයගෙ සිරි සද්ධරමය- Siri Sadhdharmaya පේජ් එකේ හෝ ගාල රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ගෙයි බණ share කරනව... වන්දිබට්ටයොන්ටත් ඇත්ත තේරුම් ගිහින් වගේ :D
     
    Last edited: