නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මම සමන්තගේ බණ නම් වැඩිය අහන්නේ නැහැ, හැබැයි කිරිබතාට වැඩිය නම් සෑහෙන්න හොඳයි. දාර්ශනිකයි. නිවන තමයි නැත්තේ. කිරිබත්ගේ නිවනත් නැහැ, දිව්‍ය ලෝකත් නැහැ. නිකන් වැස්සකටවත් පන්සල් නොගිය බෞද්ධයෝ ටිකක් අල්ලාගෙන පුද පූජා කරගෙන බිස්නස් එක කරගෙන යනවා.

    මෙතැනදී මම සමන්ත බද්‍රගේ පෝස්ට් ෂෙයාර් කරන්නේ හිත නිවා ගත්තේ නැති දෙන්නා ගැටෙන එකේ ආතල් එක ගන්න. නැතුව මම කොහෙවත් උන්වහන්සේගේ බණ නම් ෂෙයාර් කරලා නැහැ. හැබැයි අසපුවට ගිහින් ඇහුවත් කමක් නැහැ. මොකද උන්වහන්සේ කියන්නේ නැහැ මගේ එක විතරක් පාවිච්චි කරන්න අනිත් අයගේ ඒවා එපා කියල.

    කිරිබත්ගොඩ අනිත් අයගේ බණ අහන්න එපා කියන එකේම තමයි එතන තියෙන හොරේ අහු වෙන්නේ. මොකද තමන් කියන බොරු අහු වෙනවා වෙන බණ අහල මිනිස්සු සත්‍ය තේරුම් ගත්තොත්.

    තමන් අවුරුදු ගානක් අම්මා තාත්තා කියපු කෙනා තමන්ගෙ ඇත්ත අම්මා තාත්තා නෙවෙයි කියලා දැනගත්තම දැනෙන දුක. තමන් අවුරුදු ගානක් ලව් කරපු කෙල්ල තමන්ගෙ ආදරේ නෑ කියලා දැනගත්තම දැනෙන දුක. තමන් අවුරුදු ගානක් ආදරේ හැදුව දරුවා තමන්ගෙ නෙවේ කියලා දැනගත්තම දැනෙන දුක. තමන් අවුරුදු ගානක් නිතර දෙවේලේ අහපු බන, ඒවා කියපු අයම අවලංගුයි කියලා කිව්වම දැනෙන දුක. මේවා දැනගත්තම හිතට එන දුකත් වේදනාවත් ලැජ්ජාවත් දන්නෙ ඒවට මුහුණදුන්න කෙනෙක් විතරයි. මම ඔය එහෙකටවත් ජිවිතේ තරම මුහුණදුන්න නැති නිසා උබ පත්වෙලා ඉන්න තත්වෙ මට හරියට අවබෝධ කරගන්න බෑ. ඒත් උබේ හැසිරීමෙන් උබේ දුකයි වේදනාවයි ලැජ්ජාවෙයි තරම ගැන හිතා ගන්න පුළුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :yes::yes: නිරුවතින් දගලනව,ලැජ්ජව ෆේක් වලින් වහගන්ඩ ෆේක් 1000 විතර හදාගෙන ෆුල් ට්‍රයි එක:lol::lol:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    42810740_319357445310987_8845316912243015680_n.jpg

    j4iYbp

    stock_photo_invalid_watermark_stamp_text_caption_between_parallel_lines_with_grunge_design_style_rubber_seal_516458071.jpg
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    තමන් අවුරුදු ගානක් අම්මා තාත්තා කියපු කෙනා තමන්ගෙ ඇත්ත අම්මා තාත්තා නෙවෙයි කියලා දැනගත්තම දැනෙන දුක. තමන් අවුරුදු ගානක් ලව් කරපු කෙල්ල තමන්ගෙ ආදරේ නෑ කියලා දැනගත්තම දැනෙන දුක. තමන් අවුරුදු ගානක් ආදරේ හැදුව දරුවා තමන්ගෙ නෙවේ කියලා දැනගත්තම දැනෙන දුක. තමන් අවුරුදු ගානක් නිතර දෙවේලේ අහපු බන, ඒවා කියපු අයම අවලංගුයි කියලා කිව්වම දැනෙන දුක. මේවා දැනගත්තම හිතට එන දුකත් වේදනාවත් ලැජ්ජාවත් දන්නෙ ඒවට මුහුණදුන්න කෙනෙක් විතරයි. මම ඔය එහෙකටවත් ජිවිතේ තරම මුහුණදුන්න නැති නිසා උබ පත්වෙලා ඉන්න තත්වෙ මට හරියට අවබෝධ කරගන්න බෑ. ඒත් උබේ හැසිරීමෙන් උබේ දුකයි වේදනාවයි ලැජ්ජාවෙයි තරම ගැන හිතා ගන්න පුළුවන්

    මෙහෙම වේදනා දෙන්න එපා බන් ඌට...ගගක.මූදක පැන්නොත් එහෙම.. කාගෙ උනත් ජීවිතයක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    :yes::yes: නිරුවතින් දගලනව,ලැජ්ජව ෆේක් වලින් වහගන්ඩ ෆේක් 1000 විතර හදාගෙන ෆුල් ට්‍රයි එක:lol::lol:

    ඔන්න ඉතින් උසාවි ගිහින් පොලීසි ගිහින් කැති පොලු තුවක්කු පෙන්නලා කොරපු අවලන්ගු කිරීමක් නම් කමක් නෑ. තමන්ගෙ කැමත්තෙන්ම මහනායක ස්වාමින්වහන්සේ ගාවට ගිහින් බල්ලො වගෙ කර බාගෙන පාත්වෙලා මහනායක ස්වමීන්වහන්සේගේ මූන දිහා බලන්නත් බැරි තරම වැටිලා, කිව්ව වැදි බණ ටිකත් අවලංගුයි කියලා තමන්ම කිව්වනෙ. හිත්පිත් ඇති වහලෙක් මේවා කොහොම නම් දරාගන්නද. වහල්ලුද මනුශ්‍යයෝය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පෝරිසාදයා;23675167 said:
    මෙහෙම වේදනා දෙන්න එපා බන් ඌට...ගගක.මූදක පැන්නොත් එහෙම.. කාගෙ උනත් ජීවිතයක්.

    :lol::lol::sorry::sorry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය කෙඳිරි ගාන සියල්ලෝම අද මතක ඇතුව අහන්න. මගේ හිත රිදෙන එක ගැන පසු තැවෙන තරමක්. ඔය අනුකම්පාව ධර්මය ගැනත්, බුදුන් උපන් මේ ලංකාව ගැනත් තිබුන නම්.....

    සියල්ලෝම මතක ඇතුව බලන්න..

    42612077_1911573975595951_7947040002821586944_n.jpg
     
    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    අපේ කණ්ඩායම දින්නා... අපි දින්නා... යන මාන මානසිකත්වයෙන් භික්ෂූන්වහන්සේලාට අපහාසාත්මක මුඛයෙන් පෝස්ට් දමන ඔබට අනුකම්පා කරමි. බුදුන් වහන්සේ හමුවට සංඝ භේදය ඇති කරන අරමුණ ඇතිව ගිය, බුදු හිමිට හානි පිට හානි කිරීමට කුමන්ත්‍රණය කළ දේවදත්ත හිමිට පවා බුදු රජානන් වහන්සේ අපහාස කළේ නැත. තහංචි දැමුවේ නැත. බණ කියන්ට එපා කියුවේ නැත. කෙටියෙන්ම බුදු හිමිගෙන් පසු ගුරු තනතුරෙහි තබාගන්නට කීවේ ධර්මයයි. එකම මහා නායකයානන් වහන්සේ නම් ගෞතම බුදු හිමියි. ඇත්තේ එකම නිකායකි. ඒ නම් බුද්ධ නිකායයි. ඔබට සාතිශ්‍ය සංවේගය.

    :love::love::love: WELL SAID
     
    Sep 2, 2018
    234
    25
    0
    ! ! ! allah kari ponnaya, ! ! ! jesuge ammata ukamu, ! ! mahamaya wesi, ! !buddhage ammata hukamu, මරියා වේසි, budda thamai lokuma hora, kari gana ballo

    :lol::lol:
     
    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0

    ඔන්න ඉතින් උසාවි ගිහින් පොලීසි ගිහින් කැති පොලු තුවක්කු පෙන්නලා කොරපු අවලන්ගු කිරීමක් නම් කමක් නෑ. තමන්ගෙ කැමත්තෙන්ම මහනායක ස්වාමින්වහන්සේ ගාවට ගිහින් බල්ලො වගෙ කර බාගෙන පාත්වෙලා මහනායක ස්වමීන්වහන්සේගේ මූන දිහා බලන්නත් බැරි තරම වැටිලා, කිව්ව වැදි බණ ටිකත් අවලංගුයි කියලා තමන්ම කිව්වනෙ. හිත්පිත් ඇති වහලෙක් මේවා කොහොම නම් දරාගන්නද. වහල්ලුද මනුශ්‍යයෝය.

    UNP ekata kade yana wahalek kiyana kathaa :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Thakshila90
    Joined date:September 2018
    Posts:3

    අය්යො අනාතයා.... fake හදනවා හෝ ගාලා..
    නරකද මේ වෙලාව සරමට බැහල ඉන්න්න මීවනපලානෙ සීයට ආවතේව කලා නම්..අඩුම ගානෙ වැඩිහිටියෙකුට සලකපු කුසලය හරි ඉතුරු වෙනවා...අය්යෝ සංසාරේ ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පෝරිසාදයා;23675832 said:

    Manasikaaraya watila inne. Hoda hoda sellam issarahata balaganna puLuwan wei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පෝරිසාදයා;23675832 said:
    Thakshila90
    Joined date:September 2018
    Posts:3

    අය්යො අනාතයා.... fake හදනවා හෝ ගාලා..
    නරකද මේ වෙලාව සරමට බැහල ඉන්න්න මීවනපලානෙ සීයට ආවතේව කලා නම්..අඩුම ගානෙ වැඩිහිටියෙකුට සලකපු කුසලය හරි ඉතුරු වෙනවා...අය්යෝ සංසාරේ ...

    :rofl::rofl::rofl: මිනිහට ඕන මිනිහ කියන හරුප වලට පක්ශ අය ඉන්නව කියල පෙන්නන්ඩ,ඒකට ෆේක් හදාගෙන දගලන්නෙ පව් කුරුසය..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    :rofl::rofl::rofl: මිනිහට ඕන මිනිහ කියන හරුප වලට පක්ශ අය ඉන්නව කියල පෙන්නන්ඩ,ඒකට ෆේක් හදාගෙන දගලන්නෙ පව් කුරුසය..

    මොන්ටිසෝරි ආතල් ගන්නෙ සිගිති ආතල්...පව් ඉතින්... නිවාතාප , වහරක නඩයම වැද වැටිල පිලිගත්තා බේගල් දෙසුවේ ආයෙ බේගල් දෙසන්නෑ ..කියල සිවුර උගස් කරල ආවෙ මහනායක හාමුදුරුවෝ ගාව... ආයෙබේගල් දෙසුවද එසැනින් ගත්තා සිවුර අතට සරම දීලා ගෙදර යැව්වා. මූ ඒ පරම සත්‍යය පිලිගන්න අකමැතියි..
    ගුරා knee down..බට් කටු ලෙවකාපු කුක්කෝ still barking :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පෝරිසාදයා;23675937 said:

    :yes::yes:මල්වත්තෙ මහ නායක හාමුදුරුවො ගත්ත තීරනයනම් හරියට හරි, උන් වහන්සේට බුදු බව අත්වෙන්ඩ සාසනේ පිරිසිදු උනා දුශ්සීලයන් සාසනෙන් නෙරපපු එකෙන්..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඒයි කෝ බං මූ fake හදාගෙන බම්ප් කරපු , මීවනපලානෙ thread ටික.... ඒවත් මූ එක්කම සැගවිලා ගිහින්ද?? 😆😆😆😆
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පෝරිසාදයා;23676002 said:
    ඒයි කෝ බං මූ fake හදාගෙන බම්ප් කරපු , මීවනපලානෙ thread ටික.... ඒවත් මූ එක්කම සැගවිලා ගිහින්ද?? 😆😆😆😆

    :yes::yes: ගිනි මැලයේ දීප්තිය දැකල කනා පලගැටි නැටුවට ලo උන ගමන් පිච්චිලා අලු වෙනව..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පෝරිසාදයා;23675937 said:
    මොන්ටිසෝරි ආතල් ගන්නෙ සිගිති ආතල්...පව් ඉතින්... නිවාතාප , වහරක නඩයම වැද වැටිල පිලිගත්තා බේගල් දෙසුවේ ආයෙ බේගල් දෙසන්නෑ ..කියල සිවුර උගස් කරල ආවෙ මහනායක හාමුදුරුවෝ ගාව... ආයෙබේගල් දෙසුවද එසැනින් ගත්තා සිවුර අතට සරම දීලා ගෙදර යැව්වා. මූ ඒ පරම සත්‍යය පිලිගන්න අකමැතියි..
    ගුරා knee down..බට් කටු ලෙවකාපු කුක්කෝ still barking :lol::lol::lol:

    :yes::yes:මල්වත්තෙ මහ නායක හාමුදුරුවො ගත්ත තීරනයනම් හරියට හරි, උන් වහන්සේට බුදු බව අත්වෙන්ඩ සාසනේ පිරිසිදු උනා දුශ්සීලයන් සාසනෙන් නෙරපපු එකෙන්..

    සමාව ගත්තු සීන් එක මුලින්ම දැකා නොදැකා වගේ මුකුත් නොකියා ඉන්න බැලුවා. (වේදනාව වැඩි උනා. තමන්ගේ පාලනයකින් තොරව කියවන්න ගත්තා) - ෆේල්
    වැන්දෙ සමාව ගන්න නෙවේ කියන්න හැදුවා. (අර ප්‍රකාශනය එක්ක ගැලපෙන්නෙ නැති නිසා. ඒකත් කියන එක නැවැත්තුවා) - ෆේල්
    ෆේක් හදාගෙන පිරිස් බලය පෙන්නන ආවා(ඌගේ ඒවා ඌම කෝට් කරන්න ගත්තා) - ෆේල්
    හාමුදුරුවරු හාමුදුරුවරු කොටවන්න හැදුවා - ෆේල්
    දේශපාලනමය වශයෙන් කොටවන්න හැදුව - ෆේල්

    මට මගහැරිච්ච ඒවා තියෙනව නම් පුරවපන්.