නිර්වාණය

Emios

Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Jivath wenna asa hitenne self identity eka tiyena hinda.eka athma million billion ganak tibba ekak.ehema eka parata ayn wenne ne.asawa wedi wenawa misak jivath wenna.wereddak ne itin cycle eke yana eka witarai.niwana epa nan ohoma hitapan.but niwana kawadahari hambenawa.kemathi unath nathath.eka thamai nature rule eka.evolution wela wela anthimata niwana hambenawa.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    niwan dakma

    niwana awashyawanne sadakal saepa wideemata kamathi pudgalayain sadaha pamanai


    anik siyaluma dewal wenas wenawa,sthira naetha,emanisa apata ksima deyaka palanayak naetha,emanisa apata duk saha saepa dekama wideemata siduwe,ethanin ehata therumgath pudgalayekuta saepa yanu dukama bawa watahe.


    apa yamkisi deyak podikale sita igenegena thiyena nisa saepa kiya kotasak apita hadunwa dee thibe,ema dewal saepa lesama api baragena aetha,namuth niyama sapaya nam athaharima thulin labena saepayai,eya sadakal wideema niwan awabodaya nam we
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    You can't avoid niwana.There are only two choices.Either you'll use a shortcut or go on cycles untill you become it someday.It may be trillion life times.But even if you dislike it you cannot avoid it.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    මෙතන තව කියව කියව ඉන්නෙ ගිහින් මහණ වෙයංකො

    පොර ටෝක් දිදී ඉන්නෙ

    :lol::lol::lol: කියනකල් හිටියේ බන් , අදම යනව .







    ආ ..........අද බැනේ කොරොනා ඉවර උනම යන්නම්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මමනං නිවන් දකින්ඩ කැමති නෑ
    ඒක ගැන හිතනකොටත් මහා සංවේගයක් හිතට දැනෙනව

    ඇත්තම කියපල්ල, අපි කවුරුත් මේ ලෝකෙ හැමදාම ඉන්ඩ නේද ආස (දුක් කරදර ආවත්)

    නිවන් දකින්ඩ කැමතියි නං
    එක්කො 1. මානසික ලෙඩක්
    2. හරියට ඒක තේරුම් ගන්නෙ නැතුව රැල්ලට නිවන පාර්තනා කරනව

    ඔකේ පට්ටම සීන් එකක් තියෙනවා මතං
    මොකද ඔය හැමදේම කරපු අපි දන්නවා ඒ හැමදේම දුකක් කියලා.
    ඇත්තටම ආත්මේ නවතිනවානම් මම නම් එකෙන්ම කැමති අද මේ දැන් උණත් ඒ දේ කරගන්න

    ඇත්තටම ජිවිතේ සැප කියන්නෙත් දුකක් බන්
    කන්න තිබ්බත් දුකක් නැතත් දුකක් (අපිට මැද ලෙවල් එකේ ඉන්න බෑ ලොවෙත්)
    එක එක ගැණු පස්සේ ගිහින් ෆක් කරත් දුකක්, නැතත් දුකක්
    සල්ලි හම්බකරත් උතුරන්න දුකක්, නැතත් දුකක්

    මේ හැමදේම දුකම තමයි. උඹට වෙලා තියෙන්නේ අඹේ කන එක දැකලා උඹ හිතනවා අඹේ මාර රහයි කියලා. කන අපියි දන්නේ ඒකේ තියෙන අමාරුව. ගැණියෙක් අතින් අල්ලලා නැති උඹ හිතනවා අහවල් එකෙන් එන්නේ මී පැණි කියලා. ඒත් ජීවත් වෙන කොට තමයි තේරෙන්නේ නොගැලපීම් අනම් මනම්.

    ජීවිතේ පට්ටම දුකක් මස්සිනා...:(
     

    Koombiyo

    Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    සාපේක්ෂව උබේ උත්තරේ හරි. උබ හිගන හුත්තෙක් නිසා ඔහොම හිතෙන්නෙ. ඒ වගේම උබට හිතෙනවා නේද කෝටියක් තිබ්බොත් මේ මේ දවල් කරන්න පුළුවන් පට්ටයි නේද කියල? එහෙම තමා. එත් තියන එකාට ඒක අප්පිරියයි. හැමදේම තිබ්බම ඒවා ඇති වෙනව. එකත් හැමෝටම එහෙම නෑ උන්ගේ අත්දැකීම් එක්ක උන් වෙනස් වෙනවා. අවුරුදු 2කට කලින් පොර ටෝක් දීගෙන හිටපු උබ දිහාම උබ බැලුවොත් උබට දැන් හිතෙයි මන් මෙහෙමයි කියල හිතපු එකක්වත් එහෙම නැ කියල. උබට හතර මයිමකවත් නැති නිවනක් ගැන අර්ථකචන දෙන්න එපා
     
    • Like
    Reactions: Dishta Didin

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මමනං නිවන් දකින්ඩ කැමති නෑ
    ඒක ගැන හිතනකොටත් මහා සංවේගයක් හිතට දැනෙනව

    ඇත්තම කියපල්ල, අපි කවුරුත් මේ ලෝකෙ හැමදාම ඉන්ඩ නේද ආස (දුක් කරදර ආවත්)

    නිවන් දකින්ඩ කැමතියි නං
    එක්කො 1. මානසික ලෙඩක්
    2. හරියට ඒක තේරුම් ගන්නෙ නැතුව රැල්ලට නිවන පාර්තනා කරනව


    ඔන්න ඕක තමයි වරද්දාගෙන ඉන්න තැන. දුක් විඳ විඳ හොයන්නෙ සැපයක්. සැපය කියන්නෙ මොකද්ද? සිත තෘප්තිමත් කර ගැනීම. කැමති විදිහට දේවල් ඉෂ්ට සිද්ධ කර ගැනීම. කැමති විදිහට දේවල් වෙනකොට සිතට හරි ප්‍රබෝදයි. සනීපයි. ඒ සැපය ගැන තියෙන බැඳීමෙන් බලාපොරොත්තුවෙන් ඒක ලබාගන්න විඳින දුක වහනව. ඒකයි කොච්චර දුකක් විඳලා හරි මට මේ දේ මේ විදිහට ඕනේ කියන දෘෂ්ටියට වැටිලා ඉන්නෙ. හැබැයි මේක හිතල බලපන්. ඔය විදිහට තමුන් බලාපොරොත්තු වෙන හිතේ සැපය, සනීපය යන්තන් තේරෙන වයසේ ඉඳල හෙව්වනේ? හැබැයි මේ වෙනකන් උඹේ හිත ඒ එකකින්වත් තෘප්තිමත් වෙලා තියෙනවද? උඹට උඹ ගැනම හිතල කියාගන්න පුලුවන්ද මම හිත පිනවන සින්දු දැන් අවරුදු ගානක් ඇහුව ඇහුව දැන් මම සින්දු වලින් සිත පිනවල තෘප්තිමත් වෙලා ඉවරයි ආයෙත් මට ඒවා අහන්න ඕනෙ නැහැ කියල. පොඩි කාලේ ඉඳල එක එක රස කෑම ජාති කාල ඇතිනෙ. තාම එහෙමනෙ. උඹට කියාගන්න පුලුවන්ද මම දැන් මෙච්චර කාලයක් ගොඩක් රස දේවල් කාල තියෙනවා, දැන් මම ඒකෙන් තෘප්තිමත් මට තවත් රස දේවල් ඕනේ නෑ කියල. එහෙම බැහැ නේද? තමුන් කැමති කෑමක් දැන් මතක් වෙනකොටම කන්න හිතෙනවා නේද? එතකොට කොච්චර ඒ රස විඳලා තිබුනත් ආයෙත් රස විඳින්න තියෙන කැමැත්ත නැති වෙලා නෑ නේද? ඒ කියන්නේ අපි කරපු කියපු කිසිම දේකින් මේ වෙනකන් තෘප්තිමත් වෙලා නෑ. ඒ විදිහට කරගෙන ගියා කියල ඉස්සරහට තෘප්තිමත් වෙන්නෙත් නෑ නේද? ඔය ටික තේරුණා නං පුතේ උඹට බුදු සරණ යන්න පුළුවන්.
     
    • Like
    Reactions: KEZI

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නිවන කියන්නෙ සදාකාලික සැපක්.අද ටිකක් සෙට් වෙලා බීපු වෙලාවට එන්නෙ තාවකාලික සතුටක්.කියන්න බෑ ටික වෙලාවකින් අතක් පයක් කැඩෙන්න පුලුවන්තුවාල වෙන්න පුලුවන්.එතකොට දුකයි.දුකට කවුරුත් ආස නෑ.මිනිස්සු සල්ලි හොයාගෙන යන්නෙ තාවකාලික සැපක් ලබන්න.ඒ සැප ලබාගන්න එක ලේසියි.සදාකාලික සැප ලබාගන්න එක(නිවන) අමාරුයි.කොහොම උනත් දෙයක් නැති මිනිස්සු තව හම්බ කරන්න උත්සාහ කරනව.තියෙන මිනිස්සුන්ට(සමහරක්) ඒකේ ඇතිදෙයක් නෑ කියල තේරෙනවා.එදාට සමහරු මහණ වෙනවා.ලගදි දැක්කෙ නැද්ද අර tattoo එහෙම ගහල හිටපු සල්ලි තියෙන කොල්ලෙක් මහන වෙලා තිබ්බ.කොච්චර සැප පස්සෙ පැන්නුවත් හැම දෙයකම කෙලවරක් දුකක් විතරයි තියෙන්නෙ.හැබැයි ඕක ගොඩක් උන්ට තේරුම් ගන්න අමාරුයි.ගොඩක් උන් ඕක තේරුම් ගන්නෙ උන්ට බවුතික ලෝකෙ තියෙන දෙයක් නැතිඋනාම.අර කියපු කෙනාගෙත් තාත්ත නැති වෙලා තමයි එපාවෙලා තිඋඑන්නෙ හැමදේම.සමහර මින්ස්සුන්ට සමාජෙත් එක්ක හැප්පිල පොරබදල සල්ලි හොයලා මහන්සියි.ඇති කියල හිතෙනව.එතකොටත් තේරුම් යනව මේ මොන මගුලක්ද කරන්නෙ කියලා.ඒත් ඒ මිනිස්සු පරක්කු වැඩියි.ඒගොල්ලො බැදීම් හදගෙන ඉවරයි.ලමයි හදලා අනාත කරන්න බෑනෙ.දිගටම එතකොට ගේම ගහගෙන යන්න වෙනව.ඉපදුනානම් කොහොමහරි මේක ඉවර කරන්න වෙනවා.මගින් නවත්තන්න බෑ.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    නිවන කියන්නෙ සදාකාලික සැපක්.අද ටිකක් සෙට් වෙලා බීපු වෙලාවට එන්නෙ තාවකාලික සතුටක්.කියන්න බෑ ටික වෙලාවකින් අතක් පයක් කැඩෙන්න පුලුවන්තුවාල වෙන්න පුලුවන්.එතකොට දුකයි.දුකට කවුරුත් ආස නෑ.මිනිස්සු සල්ලි හොයාගෙන යන්නෙ තාවකාලික සැපක් ලබන්න.ඒ සැප ලබාගන්න එක ලේසියි.සදාකාලික සැප ලබාගන්න එක(නිවන) අමාරුයි.කොහොම උනත් දෙයක් නැති මිනිස්සු තව හම්බ කරන්න උත්සාහ කරනව.තියෙන මිනිස්සුන්ට(සමහරක්) ඒකේ ඇතිදෙයක් නෑ කියල තේරෙනවා.එදාට සමහරු මහණ වෙනවා.ලගදි දැක්කෙ නැද්ද අර tattoo එහෙම ගහල හිටපු සල්ලි තියෙන කොල්ලෙක් මහන වෙලා තිබ්බ.කොච්චර සැප පස්සෙ පැන්නුවත් හැම දෙයකම කෙලවරක් දුකක් විතරයි තියෙන්නෙ.හැබැයි ඕක ගොඩක් උන්ට තේරුම් ගන්න අමාරුයි.ගොඩක් උන් ඕක තේරුම් ගන්නෙ උන්ට බවුතික ලෝකෙ තියෙන දෙයක් නැතිඋනාම.අර කියපු කෙනාගෙත් තාත්ත නැති වෙලා තමයි එපාවෙලා තිඋඑන්නෙ හැමදේම.සමහර මින්ස්සුන්ට සමාජෙත් එක්ක හැප්පිල පොරබදල සල්ලි හොයලා මහන්සියි.ඇති කියල හිතෙනව.එතකොටත් තේරුම් යනව මේ මොන මගුලක්ද කරන්නෙ කියලා.ඒත් ඒ මිනිස්සු පරක්කු වැඩියි.ඒගොල්ලො බැදීම් හදගෙන ඉවරයි.ලමයි හදලා අනාත කරන්න බෑනෙ.දිගටම එතකොට ගේම ගහගෙන යන්න වෙනව.ඉපදුනානම් කොහොමහරි මේක ඉවර කරන්න වෙනවා.මගින් නවත්තන්න බෑ.

    හැමෝම යහපත් අය, ලෙඩ දුක් නෑ, නැති බැරිකම් නෑ
    ඒ වගේ ස්වර්ගයක් කොහෙහරි ඇති
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    එළකිරියෙ රඟන්නෙ නැතුව
    ගිහින් මහණ වෙයල්ලකො :lol:


     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හැමෝම යහපත් අය, ලෙඩ දුක් නෑ, නැති බැරිකම් නෑ
    ඒ වගේ ස්වර්ගයක් කොහෙහරි ඇති


    උඹ ඔය ස්වර්ගය කියල හිතාගෙන ඉන්න දේනේ. ඒ උඹට තේරෙන ටික. අමතක කරන්න එපා ඕනෑම මිනිහෙක් දෙයක් දකින්නේ තමුන්ට ගෝචර වෙන දෘෂ්ටි කෝණයෙන් විතරයි. තමුන් ඒ දේ ප්‍රත්‍යක්ෂයෙන් නොදැන යමක් එහෙමයි කියල හිතාගෙන ඉන්නවනං ඒක මුලාවක්.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හැමෝම යහපත් අය, ලෙඩ දුක් නෑ, නැති බැරිකම් නෑ
    ඒ වගේ ස්වර්ගයක් කොහෙහරි ඇති

    ස්වර්ගය කියන්නෙ Matrix එකක් වෙන්න ඇති.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    එළකිරියෙ රඟන්නෙ නැතුව
    ගිහින් මහණ වෙයල්ලකො :lol:




    නිවන් දකින්න මහන වෙන්නම ඕන නෑ. උඹ ඉස්සෙල්ලම ඔය පණ්ඩිත කම පැත්තක තියල නිවන කියන වචනෙ තේරුම හොයාගනින්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්තටම උඹ ආගම්වාදියෙක්
    උඹ කැතලික්
    ඇයි උඹ නිර්වාණය ගැන සැක කරන්නේ
    උඹ ට අදාල නෑනේ
    මට පස්සේ මීටර් උනේ

    සක්කිලියා සවර්ගේ ගැන හොයන්නේ නෑ. තොට කැසිල්ලද අනික්වා ගැන. පල අමරණීය වෙනයන් අහවල් එක ලෙවකාලා
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    niweema

    Niwana kiyanne yana tanak neme.. hite ati wena awabodayk mata nm terena widihata


    niwana kiyanne wachanayak,eken kiyanne sithe athiwana niwunu swabawayak gaena,e wagema a swabawaya hasuruwanna puluwankama, a swabayakak thiyenwa kiyala awabodakaraganeema saha a swabawaya wideema ,