නිර්වින්දන වෙදා පැදුරටත් නොකියා රට පැනලා

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඕක තවත් එක job එකක් විතරනෙ.ඕන නම් අයින් වුනාවෙ. මහ වැඩක් කරන ජොබකුත් නෙවෙයි නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    matath oka dan wela thiyenne ban.

    VISA eka hambuna anthima mohothe. Eth report karanna one deadline ekata one week thiyenne.

    mage notice period 3 months.

    Heta udeta office ekata kiyanna wenawa. nathnam niwadu aran paninna wenawa.

    Service letter prashne thamai awula.
    ඔක ඉතින් මෙතන ඉන්න බකතපස්ලට තේරෙන්නේ නෑ. ගමන ශුවර් නැත්තං සද්දේ වහල යන්න. පස්සේ මාස තුනට උඹේ නිවාඩු ටික අටවපං නැත්තං සල්ලි ගෙවපං.
    සර්විස් ලෙටර් එකක් ගන්න හිතන් ඉන්නවනං වැකේශන් යනව වගේ කතාවක් කියල පස්සෙ ජොබ් එකක් හම්බුනා කියන්න.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සිංහලුන්ට උනා මදි.

    මං නම් කියන්නේ ඔය අල්ල පනල්ලේ private medical college දෙක තුනකුත් දාගෙන වෛද්‍යයවරුන්ගේ ඌණ පූර්ණය හදාගන්න ඕනේ සැප පුකෙන්ම යන්න. 😂😅
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම රනිල් උනා නම් මෙ දැන් ස්පෙශල් යුනිට් එකක් යවනවා උව කුදලන් ලන්කාවට ගෙන්න, ගෙනල්ල පුකෙ පතොක් ගහලා, කටෙ කහබිලියා දාල අතෙ ඇගිලි ටිකක අයින් කරල දාලා, ඩිග්‍රි බටෙට ටොපාට බස්සලා දඩු අඩුවෙ ගහලා තියනවා, රට මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන මුන් පැනල යනවා, වගකිමක් නැත්ද? යුකෙ එම්බසියට මු ගැන පැමිනිලි කර්ලා පිටුවහල් කරවන්න ඔන
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මේ ගිහින් තියෙන්නේ ඩොකක් නෙවෙයි වෙන්න ඇති ඔය කිව්වට
    මොකෙද සමහරක් පස් කකා වැලපුනානේ ⁣දොස්තරලාට රට යන්න බැනේ, ඉංග්‍රිසිත් බැනේ, පිලිගන්නෙත් නැ කිය කිය.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම රනිල් උනා නම් මෙ දැන් ස්පෙශල් යුනිට් එකක් යවනවා උව කුදලන් ලන්කාවට ගෙන්න, ගෙනල්ල පුකෙ පතොක් ගහලා, කටෙ කහබිලියා දාල අතෙ ඇගිලි ටිකක අයින් කරල දාලා, ඩිග්‍රි බටෙට ටොපාට බස්සලා දඩු අඩුවෙ ගහලා තියනවා, රට මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන මුන් පැනල යනවා, වගකිමක් නැත්ද? යුකෙ එම්බසියට මු ගැන පැමිනිලි කර්ලා පිටුවහල් කරවන්න ඔන
    උඹ ඉගෙනගත්තේ උඹේ සල්ලි වලින්ද?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මේ ගිහින් තියෙන්නේ ඩොකක් නෙවෙයි වෙන්න ඇති ඔය කිව්වට
    මොකෙද සමහරක් පස් කකා වැලපුනානේ ⁣දොස්තරලාට රට යන්න බැනේ, ඉංග්‍රිසිත් බැනේ, පිලිගන්නෙත් නැ කිය කිය.
    පව් සමහර විට නොතේරුම් කමට යන්න ඇති.
    අපි නම් එලකිරි එකෙ උන්ට පින් සිද්ද්වෙන්න ඕව ගැන දැනුවත් නෙ.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උඹ ඉගෙනගත්තේ උඹේ සල්ලි වලින්ද?
    මට උගන්නපු ඉස්කොලෙ - ටෙක්නිලක් කොලෙජ් ඔක්කොම නඩත්තු උනෙ රටෙ මිනිසුන්ගෙ සල්ලි වලින්..
     
    • Like
    Reactions: vito

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට උගන්නපු ඉස්කොලෙ - ටෙක්නිලක් කොලෙජ් ඔක්කොම නඩත්තු උනෙ රටෙ මිනිසුන්ගෙ සල්ලි වලින්..
    ඉතින් උඹට කවුරුහරි කියල තියෙනවද ඒ වෙනුවෙන් කඹුරන්න කියල. හැම මිනිහම වගේ ගන්නේ රටේ නිදහස් අද්‍යාපනේ. විශ්වවිද්‍යාලයකට යාගන්න බැරිවුන ගමන් ගියපු උන්ව මරං කාල තේරුමක් නෑ. හරියට බැලුවොත් උන් මහන්සිවෙලා ඉගෙනගෙන පිනට බෙහෙත් කරන්නෙත් නිදහස් අද්‍යාපනයෙන් උසස් අද්‍යාපනය කරගන්න බැරිවුන මැට්ටොන්ට. හරිනම් උන් ලැජ්ජ වෙන්න ඕන පිනට දුන්න දෙයින් ඉගෙනගත්තේ නැතිව පිනට බෙහෙත් ගන්නත් එනවට🤔
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,125
    1
    28,696
    113
    GMOA, Antare, කියන විදියට SAITAM වහමු, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා, නිදහස් අධ්‍යාපනය රැක ගනිමු = Supply එක අඩු කරලා බමුණු කුලය රැක ගනිමු.
     
    • Like
    Reactions: NRTG and kinkon

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    මට උගන්නපු ඉස්කොලෙ - ටෙක්නිලක් කොලෙජ් ඔක්කොම නඩත්තු උනෙ රටෙ මිනිසුන්ගෙ සල්ලි වලින්..
    මිනිසුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන උඹ රටට මොනවද කරලා තියෙන්නේ?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මිනිසුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන උඹ රටට මොනවද කරලා තියෙන්නේ?
    මම රජයෙ ටෙක් එකක අවුරුදු 5ක් හිගන පඩියකට ඉගැන්නුවා, පඩියක් නෙවි, එක දිමනාවක්. ජොකෙක් ගන්නවත් මදි උනා එක,, නෙදකින්,,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    හොර කතා නෙමෙයි. ඕක තේරෙන්න ඔය ප්‍රශ්නේ අත්දකින්නම ඕන.
    ලංකාවේ රැකියාවක් කරන ගමන් එතනින් අයින්වෙලා වෙනින් රටක අලුත් තැනකට ගිහින් ජීවිතේ පටන්ගන්න එක සාදාරණයි. ඒත් ඒ ක්‍රමයේ ලොකු ප්‍රායෝගික ගැටලු තියෙනවා.😐

    නියමයි, ඒ ඩොකා කරපු විදිය හරියටම හරි. 👌👌👍👍👍
    මං මේක ලොකුවට දාන්නෙ තව යන්න ඉන්න දොස්තර කෙනෙක් දකිනව නං කියන් නැතුවම පලයන් කියන්න.

    මගේ වයිෆ් ඩොකෙක්. එයා හරියට කරන්න ඕන විදියට මාසයක් කලින් නෝටිස් දීලා අවසර අරගෙන හරි විදියට ඔක්කොම ඩොකියුමන්ට් දීලා කවුරුත්(රෝහල් අධ්‍යක්ෂක, supervisor ඉන්න කන්සල්ටන්ට්, අමාත්‍යංශෙ අදාළ අංශෙ, GMOA නියෝජිතයා etc) ඔක්කෙිම හරි කියල තියෙද්දි හරියට අස්වෙලා ආවෙ. හැබැයි අද වෙනකන් එයාගෙ අන්තිම මාසෙ පඩිය දුන්නෙ නෑ. ඒක හෝල්ඩ් කරලා. ඒ මදිවට රට ඇවිත් මාස තුනකට විතර පස්සෙ කවුද ගෑනියෙක් ලියුමක් එවලා අමාත්‍යංශෙට ඇවිත් අත්සන් කොරලා යන්නලු, නැත්තං සේවය හැරගියා සේ සලකනවලු. ඒකත් එතනට ඇවිත් අත්සන් කරලා යන්න ඕන, අත්සන් කරපු ලියුම යවන්න බෑලු. රට ආවට පස්සෙ ආයෙ අත්සන් කරන්න යන්නෙ කොහොමද? පස්සෙ සේවය හැරගියා සේ සැලකුව කියලා ලියුමක් එවලා.

    ආවට පස්සෙ තොගේ අම්මටයි, තොටයි වට දෙකක් නොමිලෙ හුකන්න දෙනවනං ඇවිත් යන්නං කියල කියන්න හිතිල තියෙන්නෙ මට. දවසක් කෝල් කරලා අමු කුණුහබ්බෙන් බනින්නත් හිතුණා මට. මෙහේ ඔක්කොම රෙජිස්ට්‍රේෂන් වැඩ ඉවර උනාට පස්සෙ ඒක කරනවා.

    දැනට කියන්න ඕන උනේ රට යන්න ඕන ඩොකෙක් ඉන්නවනං අන්තිම පඩියත් අතට එනකන් ඉඳලා කියන්නැතුවම පලයන්. කියල හිටිය කියලා උබලට වෙන කිසිම සෙතක් නෑ ඔය හුත්තෙ රටේ පාඩුවක් ඇර. අන්තිමට උබලට පඩියත් නෑ, හිතේ අමාරුව විතරයි ඉතුරු වෙන්නෙ. මට වයිෆ් එක්ක ට්‍රිප් එකක් හරි යන්න තිබුණ නිවාඩු මාසෙත් නැති උනා ඒකෙන්.

    දමලා ගහලා ආපු අය සැපට ඉන්නවා. ඒ නිසා දමල ගහල වරෙල්ලා. ඕක නීතියට වැඩ කරන හරියට ඉන්න උන්ට සුදුසු රටක් නෙවෙයි.
     
    ඔය වැඩෙන් පෞද්ගලිකව පොඩි පොඩි කෙලවීම් ටිකක් වෙනවා. ඒ වගේද හොඳ රටකට ගියාට පස්සේ ජීවිතේට වෙන වෙනස. ☺️
    හැම එකාම සතුටු කරලා අපේ වැඩත් තිතට හරියනවනං බැරියෑ.

    සද්දේ වහල යන්න කියන්නෙම වෙන මොනවත් හින්ද නෙමෙයි අපේ එකෙක් හිටියා වීස හම්බෙන්නත් ඉස්සෙල්ලා ඔෆිස් එකට පාටි එකක් දීල ස්විස් යනව කියලා අවුරුදු ගනනාවක්ම පිලිවෙල ජොබ් එකක් නැතිව ලංකාවෙම වේලුන.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වීස හම්බෙන්නත් ඉස්සෙල්ලා ඔෆිස් එකට පාටි එකක් දීල ස්විස් යනව කියලා අවුරුදු ගනනාවක්ම පිලිවෙල ජොබ් එකක් නැතිව ලංකාවෙම වේලුන.
    මම තාම වීසා වේටින් වෙලා ඉන්න එවුන්ව දන්නවා. උන් සෑහෙන්නෙ ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ. ගොඩක් එවුන්ට කම්පැනි එකෙන් ලෙටර් ඕනෙ නිසා කියන්න වෙලා. සමහර එවුන් රිස්ක් එක අරන් රෙසිග්නේශන් දීලා. මේ වීසා කෙළිය නම් පිස්සු හැදෙන වැඩක්.

    මගේ වයිෆ් ඩොකෙක්. එයා හරියට කරන්න ඕන විදියට මාසයක් කලින් නෝටිස් දීලා අවසර අරගෙන හරි විදියට ඔක්කොම ඩොකියුමන්ට් දීලා කවුරුත්(රෝහල් අධ්‍යක්ෂක, supervisor ඉන්න කන්සල්ටන්ට්, අමාත්‍යංශෙ අදාළ අංශෙ, GMOA නියෝජිතයා etc) ඔක්කෙිම හරි කියල තියෙද්දි හරියට අස්වෙලා ආවෙ. හැබැයි අද වෙනකන් එයාගෙ අන්තිම මාසෙ පඩිය දුන්නෙ නෑ. ඒක හෝල්ඩ් කරලා.
    මගේ වයිෆ් එක කම්පැනියකින් තව එකකට මාරුවෙද්දිත් ඔය වගේම බලු වැඩක් කළා.
    ------ Post added on Aug 14, 2023 at 1:23 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති.

    දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් නිර්වින්දන වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (12) උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් එංගලන්තයට ගිය බව දැනුම් දි ඇත.

    මෙම කෙටි පනිවිඩ දැකීමෙන් මහත් කලබලයට පත් වු රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ සෙසු වෛද්‍යවරුන් රෝහල ඉදිරියට දුවන්නේ කෙසේදැයි එකිනෙකාගෙන් ප්‍රශ්න කරගන්නට විය.

    දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දිනයේ සිට විවිධ සැත්කම් කිරිමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරිමට අනිවාර්යෙන්ම නිර් වින්දක විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුුතුය. හෙයින් අදාළ සැත්කම් එම රෝගින්ට කරන්නෙ කෙසේ දැයි කියා සිතා ගන්න වත් බැරි තත්ත්වයක පසුවෙන බව හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.

    මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර මහතාගෙන් විමසීමේ දී මෙසේ කීය.

    මහ රෝහලේ සිටි එකම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක නිවාඩුවක් ලබාගෙන තියෙනවා. එම විශේෂඥ වෛද්‍යවරයා විදෙස් ගත වී ඇති බව රෝහලේ දි ආරංචි වුණා.

    එසේ නොමැතිව නිත්‍යානුකූලව විදෙස් ගතවීමක් ගැන ලිඛිතව තමාට දැනුම් දි නැහැ. නිර් වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හදිසියේ ‍රෝහලකට සොයා ගන්නේ කෙසේද යන්න තමා බරපතල ගැටළුවකට මුහුණ පා සිටිනවා.
    Rajapassa kaariyo cricket gahanawa, hamu fuka denawa minissunge jiwitha walata waganokiyana parliament ekak mokatada?
     
    • Like
    Reactions: SLK_sri