කිසිම ආගමක් අදහන්නෙ නැති අය.
ලංකාවෙ නං නිරාගමික කියාගන්නෙ ආගමක් අදහන්නෙ නැති උන් නෙවෙයි බෞද්ධ විරෝධීන්.
ලංකාවෙ නං නිරාගමික කියාගන්නෙ ආගමක් අදහන්නෙ නැති උන් නෙවෙයි බෞද්ධ විරෝධීන්.


A: පාන් කනවද?A: පාන් කනවද?
B: බඩගිනි නෑ
A: බත් කනවද?
B: බඩගිනි නෑ
A: කොත්තු කනවද?
B: බඩගිනි නෑ
A: බඩගිනි නෑ කියන්නෙ කෑමක්
අඟහරු ලෝකෙ කුරුමිට්ටො ඉන්නවා කියල කෙනෙක් (A) විශ්වාස කරනවා. එයා එහෙම විශ්වාස කරන්නෙ අවුරුදු දහස් ගණනකට පෙර සිටි ශාස්තෘ කෙනෙක් හීනෙන් දැකල කියපු දෙසපු දෙයක් නිසා.A: "මරණින් පසුව නැත" කියන මතය විශ්වාස කිරීමට කියන්නෙ "උච්ඡේද දෘෂ්ඨිය" කියලා.
මරණින් පස්සේ පැවැත්මක් ඇත කියන එක විශ්වාස් කරන එක මොන දෘෂ්ටිය ද ?A: "මරණින් පසුව නැත" කියන මතය විශ්වාස කිරීමට කියන්නෙ "උච්ඡේද දෘෂ්ඨිය" කියලා.
ට්‍රැක් දෘෂ්ටියමරණින් පස්සේ පැවැත්මක් ඇත කියන එක විශ්වාස් කරන එක මොන දෘෂ්ටිය ද ?
මරණින් පස්සේ පැවැත්මක් ඇත කියන එක විශ්වාස් කරන එක මොන දෘෂ්ටිය ද ?
ඔය විශ්වාස කරන්නේ මරණින් පස්සේ පැවැත්මක් තියනව කියලා ද නෑ කියලා දශාස්වත. දෙකම මිත්‍යා දෘෂ්ටි 2.
ශාස්වත එක හොදයි. විශේෂයෙන් ලෞකික සම්මා දිට්ටිය.
හොද වෙන්න හේතුව නිවන පැත්ත දිශාගත වෙන නිසා.
ඔය විශ්වාස කරන්නේ මරණින් පස්සේ පැවැත්මක් තියනව කියලා ද නෑ කියලා ද
අවුරුදු දහස් ගණනකට කලින් හෝ විනාඩි කීපයකට කලින් හිටපු කෙනෙක් වුණත්අඟහරු ලෝකෙ කුරුමිට්ටො ඉන්නවා කියල කෙනෙක් (A) විශ්වාස කරනවා. එයා එහෙම විශ්වාස කරන්නෙ අවුරුදු දහස් ගණනකට පෙර සිටි ශාස්තෘ කෙනෙක් හීනෙන් දැකල කියපු දෙසපු දෙයක් නිසා.
අඟහරු ලෝකෙ කුරුමිට්ටො ඉන්නවා කියල තාම සාක්ෂි නෑ, ඒ නිසා එහෙම නැතිවෙන්න සම්භාවිතාව වැඩියි. එහෙම මිට්ටො ඉන්නවා කියල පෙන්නනකල් මම විශ්වාස කරන්නෙ නෑ එහෙම කියල තව කෙනෙක් (B) කියනවා.
මේ දෙන්නගෙන් කොයි කෙනාද තාර්කික? දෙන්නටම තියෙන්නෙ ඇදහිල්ලක් ද?
අඟහරු ලෝකෙ කුරුමිට්ටො ඉන්නවා කියල කෙනෙක් (A) විශ්වාස කරනවා. එයා එහෙම විශ්වාස කරන්නෙ අවුරුදු දහස් ගණනකට පෙර සිටි ශාස්තෘ කෙනෙක් හීනෙන් දැකල කියපු දෙසපු දෙයක් නිසා.
අඟහරු ලෝකෙ කුරුමිට්ටො ඉන්නවා කියල තාම සාක්ෂි නෑ, ඒ නිසා එහෙම නැතිවෙන්න සම්භාවිතාව වැඩියි. එහෙම මිට්ටො ඉන්නවා කියල පෙන්නනකල් මම විශ්වාස කරන්නෙ නෑ එහෙම කියල තව කෙනෙක් (B) කියනවා.
මේ දෙන්නගෙන් කොයි කෙනාද තාර්කික? දෙන්නටම තියෙන්නෙ ඇදහිල්ලක් ද?
අවුරුදු දහස් ගණනකට කලින් හෝ විනාඩි කීපයකට කලින් හිටපු කෙනෙක් වුණත්
හීනෙන් දැකපු දේ අතාර්කිකයි කියන්න පුලුවන්. (ඒක හීනයක් හින්දා)
මට හිතෙන්නේ නැවත නැවත කරලා පෙන්නන්න බැරි දේවල් විශ්වාස කරන්න බැහැ කියල.ඔය දෙකම කියන්න පුලුවන් වෙන්නේ අගහරු කියලා දෙයක් හම්බෙනකන්. රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ වල ත්‍රිලක්ෂණය ප්‍රඤා ගෝචර නොවන නිසා තමයි අගහරු කියලා දෙයක් හම්බෙන්නේ. ඊට පස්සේ තමයි අගහරු ගැන කියන කතා ඔක්කොම කියන්න පුලුවන් වෙන්නේ.
ත්‍රිලක්ෂණය දැක්කහම එතනින් කතාව ඉවරයි. රූප, වේදනා.. නිරෝධයි. නිවනයි.
උදාහරණයක් විදිහට බුද්ධාගම ගත්තොත්, ඒ කාලේ හිටිය කියන යක්කු අද නෑ.
බුද්ධ ධර්මය ඇරෙන්න ඒ සමකාලීන ෂඩ් ශාස්තෘවරුන්ගේ ධර්මයන් ගැන දන්නවදමට හිතෙන්නේ නැවත නැවත කරලා පෙන්නන්න බැරි දේවල් විශ්වාස කරන්න බැහැ කියල.
උදාහරණයක් විදිහට බුද්ධාගම ගත්තොත්, ඒ කාලේ හිටිය කියන යක්කු අද නෑ. හිටිය කියල සාක්ෂියකුත් නෑ. ඒ වගේ තර්ක කරන්න පුළුවන් කොන්වලින් අල්ලගත්තම ඔය කතා වලින් වැඩිහරියක් බොරු හෝ ඇත්ත කියල පෙන්නන්න බැරි දේවල් බවට පත්වෙනවා.
අනෙක් ආගම් වුනත් ඒ වගේ
මට හිතෙන්නේ නැවත නැවත කරලා පෙන්නන්න බැරි දේවල් විශ්වාස කරන්න බැහැ කියල.
උදාහරණයක් විදිහට බුද්ධාගම ගත්තොත්, ඒ කාලේ හිටිය කියන යක්කු අද නෑ. හිටිය කියල සාක්ෂියකුත් නෑ. ඒ වගේ තර්ක කරන්න පුළුවන් කොන්වලින් අල්ලගත්තම ඔය කතා වලින් වැඩිහරියක් බොරු හෝ ඇත්ත කියල පෙන්නන්න බැරි දේවල් බවට පත්වෙනවා.
අනෙක් ආගම් වුනත් ඒ වගේ
බුදු දහමේ කොතනද යක්කු ගැන සඳහන් වන්නේ![]()
https://elakiri.com/threads/විද්‍යාත්මක-චින්තනයක්-තිබුන-ශාස්තෲවරයා-කවුද.1999457/බුද්ධ ධර්මය ඇරෙන්න ඒ සමකාලීන ෂඩ් ශාස්තෘවරුන්ගේ ධර්මයන් ගැන දන්නවද
https://namo.lk/alavaka-sutta/වස්තු, පුද්ගල භාවයකින් ජීවමාන වෙන්නැති ධහමක යක්කු හොයන එක ඉතින් අනුවණ කම.
මේවා බොරු කතා ද බං?
මම එහෙම ඇහුවේ යක්කු නෑ කියන්න නෙවේ ...
සූත්‍ර පිටකය සමහර තැන්වල අර්ථකථනය කරපු විදි අවුල් ...
ඔය මුචලින්ද කියන්නේ ප්‍රාදේශීය පාලකයෙක් වෙන්න පුළුවන් !
ආලවක කියන්නෙත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් !
මහියංගනයෙන් එලෙව්වේ නාග ගෝත්‍රිකයෝ වෙන්න පුළුවන් !
නැත්තං ... තිරිසන් මනුෂ්‍ය තලයේ ඉන්න පුද්ගලයෙක්ට ( සාමාන්‍ය පුද්ගලයෙකු ට) වෙනත් තලයක ඉන්න ජීවියකු පේන්න විදියක් නෑ,
යක්කු පේනවා නම්, දෙවියොත් පේන්න ඕනේ !
ඒක නිසා තමයි, මේ තල දෙක අතර සම්බන්ධතාව ඇතිකර ගැනීමට යන්ත්‍ර මන්ත්‍ර ශ්ලෝක භාවිතා කරන්නේ සාමාන්‍ය මිනිසුන් විසින්,
එහෙත් ධ්‍යානාදිය උපදවපු පුද්ගලයන්ට මෙම විවිධ තල සමග විඤ්ඤාණය ඔස්සේ සම්බන්ධතා පවත්වන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා !